2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු අයියද මොන ප#යද කියාලා
    ගස් වැද්දෙක් අද මෙතැනට ඇවිල්ලා
    ලොකු මිනිහෙක් ලෙසට ටෝක් දමාලා
    පීචන් වෙලා යනවා පොර #කිලා
    :angry::angry::angry::angry::angry:

    කන කැස බුවා වියසිදුරෙන් අහස .......බලන්
    ඉන්නා විටදී සද දුටුවා විලස ..............රබන්
    කිවුවොත් කවිය නැට්ටත් උබ පු# .......ගසන්
    ගස් කොලුවාගේ වැඩ දන්නවා සැවොම ...මචන්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉක්මන් උනා කෙල්ලෙක් හෙම....... හොයාගෙන
    ඉක්මන් කොටයි දුක් විදිනවා බදා ............ගෙන
    අහවල් එකට උන්නත් කෙල .............හලාගෙන
    කල් යල් යද්දී මම දැන් ඇත හු# ............ගෙන

    ආවට බොරු සෙනෙහෙ පපා..
    කරදර දෙන කෙල්ලො එපා...
    ආවට බොරු සෙනෙහෙ පපා
    වද දෙන කළු කෙල්ලො එපා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ආවට බොරු සෙනෙහෙ පපා..
    කරදර දෙන කෙල්ලො එපා...
    ආවට බොරු සෙනෙහෙ පපා
    වද දෙන කළු කෙල්ලො එපා...

    එනමුත් මලයෝ මම මේ දෙය ........පවසන්නේ
    වයසට යද්දී කවුරුද බොට ...........සලකන්නේ
    හිරයක් අරන් දරු මල්ලන් .............නන්වන්නේ
    මරුන දාට උන්ය කොතක් ......තනවන්නේ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කන කැස බුවා වියසිදුරෙන් අහස .......බලන්
    ඉන්නා විටදී සද දුටුවා විලස ..............රබන්
    කිවුවොත් කවිය නැට්ටත් උබ පු# .......ගසන්
    ගස් කොලුවාගේ වැඩ දන්නවා සැවොම ...මචන්

    ආවොත් අලි ඔලුවෙන් සද්ද දමන්
    යන්න වෙන්නේ වලිගේ උබේ කටේ ඔබන්
    ඉන්නේ නැතුව කාලේ කකා පච හලමින්
    පලයන් යන්න බල්ලා නොවි නැට්ට වනන්
    :angry::angry::angry::angry:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    mexican-fan.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    donta තවම කවි ලියන්න....... තටමනවා
    ගසා කවිය සට ගලා .............ලියවනවා
    හදේ හැගුම කවියට මරු .........ගැලපෙනවා
    හුජ්ජ කොල්ලෝ ඒවා දැකලා ....වෙවුලනවා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එනමුත් මලයෝ මම මේ දෙය ........පවසන්නේ
    වයසට යද්දී කවුරුද බොට ...........සලකන්නේ
    හිරයක් අරන් දරු මල්ලන් .............නන්වන්නේ
    මරුන දාට උන්ය කොතක් ......තනවන්නේ

    අනිත් උන්ට උබ උපදෙස් දෙන්න කලින්
    අමුඩේ හන්ගපන් අයියගේ එන්න කලින්
    ගෑනිට උබේ වෙන උන් කෙල වන්න කලින්
    ඇරපිය ගොසින් හනිකට බඩු යන්න කලින්
    :lol::lol::lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එනමුත් මලයෝ මම මේ දෙය ........පවසන්නේ
    වයසට යද්දී කවුරුද බොට ...........සලකන්නේ
    හිරයක් අරන් දරු මල්ලන් .............නන්වන්නේ
    මරුන දාට උන්ය කොතක් ......තනවන්නේ

    :yes::cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    රෙද්ද උස්සගෙන ආවට........ .හැප්පෙන්ට
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක ......ගන්ට
    හරි හැටි රකින්නට බැරිනම් සමය ....බොට
    අහුවෙනු එපා තලනවා මම උබේ ......@ට

    විදින්නට පැමිණියේ බොලිවුඩ් ගී රසය.
    විදින්නට සිදුවුයේ සිංහල කවි රසය
    බලන්නට ලැබුන gif නම් මනහරය
    අහන්නට ලැබුන දේ නම් අමිහිරිය

    :baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් උන්ට උබ උපදෙස් දෙන්න කලින්
    අමුඩේ හන්ගපන් අයියගේ එන්න කලින්
    ගෑනිට උබේ වෙන උන් කෙල වන්න කලින්
    ඇරපිය ගොසින් හනිකට බඩු යන්න කලින්
    :lol::lol::lol::lol:

    ඩොන්ටා උබ ලියනා ......විලාසය
    දැකලා මගේ බඩ තබනවා විලාපය
    මුසිල වයන ඒ කලේ .....ගිටාරය
    විලස සිතේ ගලපුව කවි ...විකාරය
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනිත් උන්ට උබ උපදෙස් දෙන්න කලින්
    අමුඩේ හන්ගපන් අයියගේ එන්න කලින්
    ගෑනිට උබේ වෙන උන් කෙල වන්න කලින්
    ඇරපිය ගොසින් හනිකට බඩු යන්න කලින්
    :lol::lol::lol::lol:

    මේකට නම් සැහෙන්න රිදෙයි :rofl::rofl::rofl: