2013 Oct 30 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
E3Z3HAM.gif
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විදින්නට පැමිණියේ බොලිවුඩ් ගී රසය.
    විදින්නට සිදුවුයේ සිංහල කවි රසය
    බලන්නට ලැබුන gif නම් මනහරය
    අහන්නට ලැබුන දේ නම් අමිහිරිය

    :baffled::baffled:

    එළකිරියේ ජොලි කොල්ලන් සෙට් ....වෙන්නේ
    අද නුලට රන්දිකයා නැහැ .............එන්නේ
    ඒ උනාට අපි නැහැ අත හැර .........යන්නේ
    නැව ගිලුනත් බැන් චුන් එක ..........ගන්නේ