බල්ලා.

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය සෞදි වලට තවමත් මෙහෙකාරයෝ යවනවනේ. ලංකාවෙන් සෞදි වලට මෙහෙකාරයෝ යවලා මේගොල්ලෝ අපිට කියන්නේ ලංකාවෙන් දැන් සෞදි වලට යවන්නේ training දීපු house maidsලා කියලා. ගහලා දැම්මත් එකයි! දමලා ගැහුවත් එකයි. කොලේ වහලා ගහන්න ඕනේ නම් ලංකාවට වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය සෞදි වලට තවමත් මෙහෙකාරයෝ යවනවනේ. ලංකාවෙන් සෞදි වලට මෙහෙකාරයෝ යවලා මේගොල්ලෝ අපිට කියන්නේ ලංකාවෙන් දැන් සෞදි වලට යවන්නේ training දීපු house maidsලා කියලා. ගහලා දැම්මත් එකයි! දමලා ගැහුවත් එකයි. කොලේ වහලා ගහන්න ඕනේ නම් ලංකාවට වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි.

    කතා කරලා වැඩක් නෑ බං. ඔයිට වඩා දෙයක් උනත් එච්චරයි. :angry::angry:

    මේ මම කලින් දාපුවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1546948

    http://www.elakiri.com/forum/showthread.php?t=1514061
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    fb eke dala thiyena cmnt ekak.

    Well what do you expect from arabs they have no education , are violent .their religion is rubbish and they treat their workers and women like slave.