galaxy s4 i9500 එකේ original made in එක කොහෙද? Made in Korea by Samsung කියන්නෙ original එකද?
galaxy s4 i9500 එකේ original made in එක කොහෙද? Made in Korea by Samsung කියන්නෙ original එකද?
Korea wala gahanne Anycall ekaInternational eka enne Vietnam walinKorea wala gahanne Anycall eka
phone eka samsung da? Riskynan naha habai ithin Root access one. Meka normal mode eken karannath baha.....CWM mode ekata dannath one (CLOCKWARDMODE)


ඒ කියන්නෙ original එකේ එන්නෙ Made in Vietnam කියලද![]()
![]()
Made in Korea by Samsung (i9500) කියන එකෙයි Made in Vietnam එකෙයි තියන වෙනස්කම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?![]()
eke enne os eka chinese lu ban...Original eke box eke gahala enawa Made in China or Made in Vietnam kiala...
or Made in Vietnam මේ දෙකම original ද
Made in Chinaor Made in Vietnam මේ දෙකම original ද
![]()
mehemai machan...
Mage (Ace2) phone eka Made in China
Mage yaluwek gawa tianawa s4 ekak made in China
tawa yaluwek gawa tianawa Galaxy Grand ekak..eka made in Vietnam (Kisima ledak na. Develop karanna puluwan elatama.) Eka nisa Made in Vietnam wala aulak na...
Samsung Korea eken mobile hadanne na ban..Haduwoth hadanne Korean eka witarai. International eka neme.....Eke enne Pre-Rooted os ekak...S/W details henama wikarai :/ So defa sure Korea eka hoda na kiala

![]()
ඒ කියෙන්නෙ මම කිවුව එක වැඩක් නෑ නේද.
________________________________
Thanks මචං![]()

Epa machan...Monam OS ekakwath me loke ennema na pre rooted wela....Eka nisa MAde in Korea gannepa![]()
Android Phone එකක් Root කරලාද කියලා හොයාගන්නේ කොහොමද මචන්??
උදව්වක් ඕනේ
මගේ ෆෝන් 1එ බැට්රි කේස් 1 තාම හරි ගිහින් නෑ
S/W ගහල දුන්න හරි යයි කියලා, ඒත් හරි ගිහින් නෑ
දැන් කෝල් කලාම කිව්වා අරන් එන්න කියල ෆෝන් 1 රීප්ලේස් කරලා දෙන්නම් කියලා
මට දැන ගන්න ඕනේ SONY ෆෝන් 1ක් ගන්නකොට චෙක් කරන්න ඕනේ ඒවා
දන්න කෙනෙක් කියන්නකෝ
*#*#7378423#*#* මේ කෝඩ් 1 ගහලා චෙක් කරන ටික දන්නවා දැන්. වෙන මොනවද චෙක් කරන්න ඕනේ

එල එල
custom rom කිව්වේ?
දැන් 1එනං ඒක Yes තියෙන්නේ
Stock ROMs කියන්නේ මොනවාද ?
මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.
ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.
Custom ROMs කියන්නේ මොනවද ?
මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.
1. Stock Based ROMs
Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.
2. AOSP Based ROMs
AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි.
[/COLOR]

ඒකයි ගත්තේඕකෙන් හැම දෙයක්ම වගේ බලාගන්න පුළුවන්.![]()

http://www.elakiri.com/forum/showpost.php?p=14109045&postcount=34
පොඩ්ඩක් thread එක මුල ඉඳන් කියවපන් මචන්. උඹට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.![]()

Dr. Nac ko me chiriya?

Machanla samsung galaxy s4 ekaka thiyanawa originalda kiyala kiyannako.
IMEI: 355645646875644