My new phone Sonnayo! Samsung S Duos- Cheap and Good! hehehe.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
රත්තරං;15821503 said:
ඔය පෝන් එක ඔච්චර ගනන් වෙන්නේ ගෝරිල්ලා ග්ලාස් එකකුත් තියෙන නිසා. ගෝරිල්ලා ග්ලාස් එකකට සීරෙනවට කියලා ඉරි ඇදෙන ප්ලාස්ටික් ස්ටිකරේකුත් සල්ලි දීලා ගහන තරම් ගොන් වැඩක් තවත් නෑ. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටරේ ගලවලා දාපන්

:dull: ලොකු හීරුම් වලට ගෝරිල්ලා රෙසිස්ටන්ට් උනාට, පොඩි දූවිලි වලින් වගේ පොඩි අයිටම් වලින් වන පොඩි පොඩි හීරුම් වලට රෙසිස්ටන්ට් අඩුයි
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :dull: ලොකු හීරුම් වලට ගෝරිල්ලා රෙසිස්ටන්ට් උනාට, පොඩි දූවිලි වලින් වගේ පොඩි අයිටම් වලින් වන පොඩි පොඩි හීරුම් වලට රෙසිස්ටන්ට් අඩුයි

    :yes::yes::yes:mage ipod eke podi scratch ekak thiyanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull: ලොකු හීරුම් වලට ගෝරිල්ලා රෙසිස්ටන්ට් උනාට, පොඩි දූවිලි වලින් වගේ පොඩි අයිටම් වලින් වන පොඩි පොඩි හීරුම් වලට රෙසිස්ටන්ට් අඩුයි

    අනේ එහෙම දෙයක් නෑ බන්. මම S, S2, S3, S4 හතරම ගත්තා. මම දාපු ත්‍රෙඩ් ඇති ඒ ඒ වෙලාවට. එකකටවත් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් ගැහුවේ නෑ. මොකුත් වෙන්නේ නෑ බන්. ඇපල් ගැනනම් දන්නේ නෑ. මම ආසනෑ අයිපෝන් වලට. සැම්සුන් ඒවත් එක්ක ආපු ගෝරිල්ලා ග්ලාස්නම් හීරුනේම නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,567
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    best in performance
    the best mobile os in the world so far
    and the design:love::rolleyes:
    what else would u expect from a mobile phone:dull:
    Other facts may true but guess the some basic feature this Apple phone don't have :dull:

    By the way this is my phone!:love:

    sar-750-nokia-cell-phone-n8-dark-grey_1.png
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රත්තරං;15821533 said:
    අනේ එහෙම දෙයක් නෑ බන්. මම S, S2, S3, S4 හතරම ගත්තා. මම දාපු ත්‍රෙඩ් ඇති ඒ ඒ වෙලාවට. එකකටවත් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් ගැහුවේ නෑ. මොකුත් වෙන්නේ නෑ බන්. ඇපල් ගැනනම් දන්නේ නෑ. මම ආසනෑ අයිපෝන් වලට. සැම්සුන් ඒවත් එක්ක ආපු ගෝරිල්ලා ග්ලාස්නම් හීරුනේම නෑ

    you may lucky :D බට් මම කීපු එක ඇත්ත:dull:
     
    dishanwis

    Well-known member
  • රත්තරං;15821503 said:
    ඔය phone එක ඔච්චර ගනන් වෙන්නේ ගෝරිල්ලා ග්ලාස් එකකුත් තියෙන නිසා. ගෝරිල්ලා ග්ලාස් එකකට සීරෙනවට කියලා ඉරි ඇදෙන ප්ලාස්ටික් ස්ටිකරේකුත් සල්ලි දීලා ගහන තරම් ගොන් වැඩක් තවත් නෑ. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටරේ ගලවලා දාපන්

    true ගොරිල්ලා glass තියෙනම් මොකටද screen protector :P
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    naakiya dan full happy vage neh?et vadak na ban okata kauru call karannada:(,number ekak gattama eka elakiri eke officially publish karahan,aduma tarame ube vahallu tikavat call karai neh:P