Kapruka Global Shop is a Scam ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    මම අද Refund ඉල්ලුවා.. අපරාදේ මාස එකාමාරක් කාලේ කෑවා.. Refund කරන්නත් සතියක් යනවලු මේ බොරු කාරයොන්ට.. අනේ මන්ද මෙහෙම Service එකක් මම කොහෙවත් දැකල නෑ...
    මොන සතියක්ද, මම නම් ගිහිල්ල refund එක දෙනකන්ම එතනට වෙලා ඉදල "refunded" කියල email එකත් අවම තමයි, එතනින් අවේ.

    මම refund නොකලානම් legally shot එක දෙන්න ready වෙලා ගියේ. but උන්ගේ වාසනාවට ඒ වෙලාවේම refund එක දුන්න
    :P:P
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මොන සතියක්ද, මම නම් ගිහිල්ල refund එක දෙනකන්ම එතනට වෙලා ඉදල "refunded" කියල email එකත් අවම තමයි, එතනින් අවේ.

    මම refund නොකලානම් legally shot එක දෙන්න ready වෙලා ගියේ. but උන්ගේ වාසනාවට ඒ වෙලාවේම refund එක දුන්න
    :P:P

    මටනම් මේල් එක ආව... පය 48 ඇතුලත Refund කරනවා කියල.. :rolleyes::rolleyes: අනේ Refund එකවත් වෙලාවට උනොතින් හොඳයි :P:P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :shocked::shocked::shocked::shocked: yako uba danne kohomada :nerd::nerd::nerd:

    මම දැක්ක උබ Nexus 5 එක ගැන ගොඩක් උනන්දුවෙන් උන්නව. :D

    මම පාවිච්චි කරපු නැති නිසා කියන්න බෑ . මේ ත්‍රෙඩ් එකේ හැටියට නම් කප්රුක සේවාව භාවිතා කරන එක තේරුමක් නෑ වගේ. :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම දැක්ක උබ Nexus 5 එක ගැන ගොඩක් උනන්දුවෙන් උන්නව. :D

    මම පාවිච්චි කරපු නැති නිසා කියන්න බෑ . මේ ත්‍රෙඩ් එකේ හැටියට නම් කප්රුක සේවාව භාවිතා කරන එක තේරුමක් නෑ වගේ. :D

    ammo, mama hituwa mamath social engineering wela wathda kiyala :rolleyes: :rofl::D
    ekane bn, mama Kapruken ganna hitiye, dan eka hariyanneth nathi look ekak yanne meke :(
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    The price is cost only. I was told there will be no Kapruka fee and you will be able to check the paperwork/receipts etc.

    In the bill you given when placing the order, net amount is Rs 116,724.96 Now you say price 116,607.10. So the discount is Rs 117.86 ? :oo:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    link eka wada na bn, ela ela machn thnx , redda dan itihn kohomada ganne :dull: mehe enakota oka tawa masa 5-6 yai, gini ganan :dull:

    මෙහෙන් ගන්නව නම් උබට පට්ට ගානක් යට කරන්න වෙයි. හොඳම දේ රට ඉඳන් එන නෑදෑයෙක් හරි ඉන්නව නම් එයාට කියල ගෙන්නගන්න එක

    http://www.google.com/nexus/5/
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මෙහෙන් ගන්නව නම් උබට පට්ට ගානක් යට කරන්න වෙයි. හොඳම දේ රට ඉඳන් එන නෑදෑයෙක් හරි ඉන්නව නම් එයාට කියල ගෙන්නගන්න එක

    http://www.google.com/nexus/5/

    ela bn, mama vps eken gihin baluwa, store eke dala thama, adenawa :( ehema danna ekek na bn :(

    me mokadda bn, sure da
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113