මොන සතියක්ද, මම නම් ගිහිල්ල refund එක දෙනකන්ම එතනට වෙලා ඉදල "refunded" කියල email එකත් අවම තමයි, එතනින් අවේ.මම අද Refund ඉල්ලුවා.. අපරාදේ මාස එකාමාරක් කාලේ කෑවා.. Refund කරන්නත් සතියක් යනවලු මේ බොරු කාරයොන්ට.. අනේ මන්ද මෙහෙම Service එකක් මම කොහෙවත් දැකල නෑ...
මම refund නොකලානම් legally shot එක දෙන්න ready වෙලා ගියේ. but උන්ගේ වාසනාවට ඒ වෙලාවේම refund එක දුන්න











