යන්නටම යමි

Status
Not open for further replies.

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
යකෝ අවන්කවම කියන්න ඕනේ .. මම අද තමයි දැනගත්තේ මේකේ මේවගේ හුටපටත් තියෙනවා කියලා ..
කඹ තරගෙට මම vote කාලෙත් නෑ ..මොකද ඒ දවස්වල එන්න බැරි උනා ඒත් ඒක මෙතරම් බොක්කෙන් අඬන තරමට serious කියලා මම හිතුවේ නෑ .
radio මාත් දැනුයි අහන්නේ ඒක ගොඩක් හොඳ වැඩසටහනක් ..ඒකත් දැන් සෙට් එකකට සීමා උනා එකක් කියලයි කියලා තියෙන්නේ ..අනික අම්මා බැන්නනම් ඒක කරන එකාට උදව් කරනවා විනා බලු වැඩ කිරීම අනුමත කරන්න බෑ කොහොමත් ...

ඒ වගේම ජීවිතේ කියන්නේ මේ වගේ ප්‍රශ්න තමයි ..ඒවාට මූණ දෙන එක කියන්නේ online අපේ ජීවිතේ කරගත්තා කියන එක නෙමෙයි ...........​
 
  • Like
Reactions: sasliit

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
:lol:
ඇයි බන් මල්ලී එහෙම කියන්නේ ,,,

නෑ ඉතින් ෆොටෝ එකක් වෙන එකෙක් දානවා තියා ඉන්න පලතවත් කියන්නේ නෑ ...
ඒ වගේම අදහස් ගොඩක් හොඳයි ..සමහර වෙලාවලට සමබර නෑ ....
මම කිව්වේ ආගම් නූල් වල
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මේකා හොර බලලෙක්ද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ ඉතින් ෆොටෝ එකක් වෙන එකෙක් දානවා තියා ඉන්න පලතවත් කියන්නේ නෑ ...
    ඒ වගේම අදහස් ගොඩක් හොඳයි ..සමහර වෙලාවලට සමබර නෑ ....
    මම කිව්වේ ආගම් නූල් වල
    :)
    ෆොටෝ එකනම් බන් මල්ලී ස්ක්රුවිත් දාගෙන ඉන්නේ :rofl:
    මට එක පාරටම තීරණයක් ගන්න බැහැ මල්ලී ඒකයි අදහස් සමබර නැහැ කියලා ඔයාට හිතෙන්නේ.
    සමහර තීරණ ගන්න ගියහම වැනෙනවා.:(
    දැන් කියන්ඩකෝ ඔයා ඇයි එහෙම කිව්වේ කියලා :rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස් මල්ලිම වැරැද්දක් කලා සමාවෙන්න කියල කියල තියෙන හින්ද පොඩි අදහසක් දාන්නම්.....

    නායකයෙක් කියන්නෙ මොන මලදානෙ කලත් ඒක ඩිෆෙන්ස් කරන එකා නෙමෙයි බන්... වැරැද්ද වැරදි විදියට දැකල ඒක නිවැරදි කරන එකා... අන්න ඒක කොරන්න බැරි උන එකෙන් තමා උඹට කෙලවුනේ මට පේන විදියට....

    උඹ ඒක තේරුම් ගන්න ගත්ත කාලය නිසාම තමා එළකිරියෙ උන්ට තරගයක් නෙමෙයි ත යන්න කියනකොටත් අප්පිරිය වෙන්නෙ... උඹ ඒක තේරුම් ගන්න ගත්ත කාලය නිසාම තමා එළකිරියෙ අලුත් පරණ බේදයක් නැතිව ෆිට් එක දුන්න ගොඩාක් උන් පැත්තකට වෙලා ඉන්නෙ....

    ඔයා කියනව වගේම ඔයා මම අපි උන්නද මලාද කියන එක එළකිරියට වැඩක් නෑ... හෙට අලුතින් එන එකාටත් පරණ එකාටත් එළකිරිය එකම විදියට හැමදාටම සලකයි... අපේ අඩුව පුරවන්න තවත් එකෙක් හෙට එයි.. ඒකට රේඩියෝ ත්රෙඩ්ම තමා උදාහරණය...

    ඔන්ලයින් ජීවිතේ එකිනෙකාගෙන් ලැබෙන
    සැලකුම් හෝ අවමන් නිසා සතුටුවෙන්නවත් අඩා වැටිල දුක් වෙන්නවත් එපා.. ඒව සැබෑ ජීවිතේට අත් දැකීම් කරගන්න... යන තැනක හොදින් ඉන්න.. ජයවේවා..!

    :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යන නොයන ඒක උඹේ වැඩක් .. හැබැයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ හරියට මන් නිසා උඹ යනවා වගේ.. දෙයක් දානකොට හොඳට හිතල බලල දාපන් ... මන් උඹව දන්නෙත් නෑ උඹ මාව දන්නෙත් නෑ .. ඒ නිසා නිකන් මේ නැති දේවල් මවල පෙන්නලා කාගේත් අහිංසක වෙන්න හදන්න එපා..

    ඔයා කරපුවා නොකරපුව මොනවද කියල අපි දන්නවා... උඹ එක එකාව ලස්සනට කොටවපු හැටිත් අපි දන්නවා... මන් ආයේ ඒ දේවල් මොනවද කියල මෙතන කියන්න යන්නේ නෑ .. ඒ මොකද මේවා ඔන්ලයින් දේවල් මිසක් අපේ ජිවිතේ නෙවෙයි...

    මන් රේඩියෝ කරද්දී අපේ අම්ම කතා කරපු එක උඹ දැක්කේ කුනුහරුපයක් විදිහට... ඒක උඹේ මානසික ස්වබාවය .. මට ඒකට දොස් කියන්න බෑ ... හැබැයි උඹ ඔය කියන ජම්ම වයිරයක්‌ නම් මගේ නැහැ .. මොකද උඹට වගේ ළදරු මනසක් මට නැහැ ... ඒක තේරුම් ගනින් හොඳට..

    අපි කඹ ඇදිල්ල ජිවිතේ කරගත්තේ නෑ උඹල වගේ .. ඒ නිසා අපි ඒවා ගැන හිතන්නෙත් නෑ .. මන් කතා කරෙත් වෙච්ච අසාදාරනේට විතරයි .... ඒවා මොනවද කියල මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා... අනිත් උන් බබාලා නෙවෙයි හොඳේ ...

    මන් රේඩියෝ ඒකෙන අයින් උනේ මට මගේ ජිවිතේ අනිත් දේවල් වටිනවා රේඩියෝ වලට වඩා.. මොකද ඕවා කරා කියල අපිට ලැබෙන දෙයක් නෑ .. ආත්ම තෘප්තිය පමණයි...

    උඹලගේ පිලෙන් මට මොනවද බන් සෙට් උනේ ? කියපන් බලන්න.. මට නම ඔය පිලවල් වැඩක් නෑ .. මන් කතා කරේ අසාදාරනේට විරුද්දව විතරයි ... ඒවාට කට්ටියට රිදුනට මට කරන්න දෙයක් නෑ...

    යන්නට ගියත් හිටියත් අපට නම් කම් නැත... (ඔබට ඇති අනෙකුත් ෆේක් ID 16 න් නැවතත් මෙහි පැමිණිය හැක )


    අන්න හරි... නියමෙටම කියල තියනව... ඉතුරු ටිකත් එක්කො කියල දාපන් බන් රෙදි ගැලවෙන්නම. කොහොමත් මූ ආයෙ එන්නෙ නැහැ කියන එකේ... ෆේක් වලින් නම් කොහොම කිව්වත් එයි.:rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොනා උනත් බොරුවට සංවේදී වෙන්න කතා ලියන්නනම් මූ දක්ෂයෙක් වගේ..
    උබේ ඔය ටැලන්ට් එක හොඳ දේකට පාවිච්චි කරපන්..
    උබ ගියා කිව්වට ෆේක් අයිඩී එකකින් ඇවිත් මේ පෝස්ට් රීඩ් කරනවා කියලා අපි දන්නවා...
    :rofl::rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    උබල මූ එක්ක මෙච්චර තරහ මොකෝ :D මං නං මූව දැක්කෙත් අදයි :P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මන් රේඩියෝ ඒකෙන අයින් උනේ මට මගේ ජිවිතේ අනිත් දේවල් වටිනවා රේඩියෝ වලට වඩා.. මොකද ඕවා කරා කියල අපිට ලැබෙන දෙයක් නෑ .. ආත්ම තෘප්තිය පමණයි...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබල මූ එක්ක මෙච්චර තරහ මොකෝ :D මං නං මූව දැක්කෙත් අදයි :P
    :no:
    තරහක් නැහැ බන් ,,,කලකිරීමක් විතරයි
    මුන් වගේ උන් එක්ක කොහොමත් ඉදලා වැඩක් නැහැ බන් ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් රේඩියෝ ඒකෙන අයින් උනේ මට මගේ ජිවිතේ අනිත් දේවල් වටිනවා රේඩියෝ වලට වඩා.. මොකද ඕවා කරා කියල අපිට ලැබෙන දෙයක් නෑ .. ආත්ම තෘප්තිය පමණයි...
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :no:
    තරහක් නැහැ බන් ,,,කලකිරීමක් විතරයි
    මුන් වගේ උන් එක්ක කොහොමත් ඉදලා වැඩක් නැහැ බන් ...

    හොනස්ට් කිලර් වගේ බාග හම්බයෙක්ද නැත්තන් මැට්ට වගේ කටින් බතල හිටවන එකෙක්ද :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොනස්ට් කිලර් වගේ බාග හම්බයෙක්ද නැත්තන් මැට්ට වගේ කටින් බතල හිටවන එකෙක්ද :P
    :no::rofl:
    නැහැ බන් ,,,ඔය දෙතුන්දෙනාගේම සංකලනයක් ...
    කොටින්ම මේ වගේ එකෙක් කලින් දැකලා නැහැ බන් ...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :no::rofl:
    නැහැ බන් ,,,ඔය දෙතුන්දෙනාගේම සංකලනයක් ...
    කොටින්ම මේ වගේ එකෙක් කලින් දැකලා නැහැ බන් ...

    සෑහෙන්න දරුණු පොරක් වගේ :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සෑහෙන්න දරුණු පොරක් වගේ :rofl:
    :lol:
    නැහැ බන් ,,,
    ඌ හිතාගෙන හිටියේ එහෙමයි.
    අපිත් ඉතිං උට එහෙම හිතන්න දුන්නා ..
    තව ටිකකින් ෆේක් එකකින් එයි වලියට :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොනා උනත් බොරුවට සංවේදී වෙන්න කතා ලියන්නනම් මූ දක්ෂයෙක් වගේ..
    උබේ ඔය ටැලන්ට් එක හොඳ දේකට පාවිච්චි කරපන්..
    උබ ගියා කිව්වට ෆේක් අයිඩී එකකින් ඇවිත් මේ පෝස්ට් රීඩ් කරනවා කියලා අපි දන්නවා...
    :rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.