යකෝ අවන්කවම කියන්න ඕනේ .. මම අද තමයි දැනගත්තේ මේකේ මේවගේ හුටපටත් තියෙනවා කියලා ..
කඹ තරගෙට මම vote කාලෙත් නෑ ..මොකද ඒ දවස්වල එන්න බැරි උනා ඒත් ඒක මෙතරම් බොක්කෙන් අඬන තරමට serious කියලා මම හිතුවේ නෑ .
radio මාත් දැනුයි අහන්නේ ඒක ගොඩක් හොඳ වැඩසටහනක් ..ඒකත් දැන් සෙට් එකකට සීමා උනා එකක් කියලයි කියලා තියෙන්නේ ..අනික අම්මා බැන්නනම් ඒක කරන එකාට උදව් කරනවා විනා බලු වැඩ කිරීම අනුමත කරන්න බෑ කොහොමත් ...
ඒ වගේම ජීවිතේ කියන්නේ මේ වගේ ප්‍රශ්න තමයි ..ඒවාට මූණ දෙන එක කියන්නේ online අපේ ජීවිතේ කරගත්තා කියන එක නෙමෙයි ...........

මං නං මූව දැක්කෙත් අදයි 