යන්නටම යමි

Status
Not open for further replies.

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
anathaya thread ekak dala push bicycle ganna hoyanawa :rofl:

profilepic119642_4.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කඹ ඇදිල්ලෙ උගෙ වරදක් නැහැ:no::no: එක සංවිදායකයන්ගෙ වරද පුසා නායකයා නිසා උගෙන් වෙන්න ඔන දෙ උ කරා එතනදි බඩියා අසාර්තකයි මොකද තමන්ගෙ ටිම් එකෙ උන්වවත් උට තියා ගන්න බැරි උනා මම දැක්ක විදියට ගයාන්ලා පැටියලා සස්ලිට්ලා සචිත් u9 ලා අරුණ47 ලා තම්යි
    බඩිගෙ ටිම් එක ඔය තරමටවත් උඩට ගෙනාවෙ කඹ ඇදිල්ලෙ වැරදි බඩි & සංවිදායක මංඩලය:dull:

    උබ නොදන්න දෙයකුත් තියෙනවා මචන්....ඔව්වා ගැන කතා කරන්න මම කැමති නැ ආයේ වලි ඇදේන හින්දා....:dull::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?

    :rofl:බයිසිකල් කටු පාගන අනාතය පව් බන්

    රඹා;15823209 said:
    ලක්ශ 2කේ පොලියෙන්වත් ශේප් වෙන්න බැරි වෙලා:D:D:D

    3 denama hero honda/tvs neda padinne :lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ නොදන්න දෙයකුත් තියෙනවා මචන්....ඔව්වා ගැන කතා කරන්න මම කැමති නැ ආයේ වලි ඇදේන හින්දා....:dull::dull:
    :dull::dull:වෙන්න ඇති මචන් එල එල වලි ඔන නැහැ:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :nerd: මොනවාද????????????????
    එක්කො ඔය පරන මගුල් ඕන නැහැ බන්..:dull::dull:

    මටත් දැන් හෙලුවෙන් එලකිරි ඇවිත් ඇතිවෙලා ඉන්නෙ. හෙට අනිද්දම වෙනසක් කරන්න හිතිලා ඉන්නෙ. අනික මාව එක්ස්පෝස් වෙන්නත් ඉතාම ඉතාම ආසන්නයි.:baffled::baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැරදි හදාගෙන ඉන්න බලපන් මචන්..මොනව උනත් අප&#35

    උබ නොදන්න දෙයකුත් තියෙනවා මචන්....ඔව්වා ගැන කතා කරන්න මම කැමති නැ ආයේ වලි ඇදේන හින්දා....:dull::dull:

    ඇත්ත මචන් හැමෝම නොදන්න දේවල් ගොඩාක් තියෙනවා මෙතන:yes:
    ඒවා කියන්න ගියොත් ආපහු කට්ටිය ඇන කොටා ගන්නවා :baffled::dull:
    ඔය කඹේට මම වෙනම පිලක් හදාගෙන හෙන ආතල් එකක් ගත්තා:rofl::love::P
    ඒක ඒ ටීම් එකේ හිටපු සේරම දන්නවා:yes::D
    අපි ආතල් එකට ඇදපු කඹේ උඹ කැත විදිහට ඇද්දා:baffled:
    යන අය නවත්තන්න අමාරුයි මචන්:dull:
    ඒ උනාට වැරදි හදාගෙන ඉන්න බලපන්:yes:
    උන දේ උනා දැන් ඒ ගැන කතා කරාට
    ඉස්සර එකට හිටපු උන් එකට සෙට් වෙච්ච උන්
    එලකිරි එකේ ඔය වැඩෙන් පස්සෙ දැක්කෙ නෑ:no::no:
    හරියටම ඔය සිද්දිය මුන් දන්නවා
    ගයියා,5ටෙක්,ආර්සීසීසීයා,අන්ජුව,පැන්තරයා,සැසා,සංකපාල,සචියා,පාන් බට්ටා
    (මේ ටික දෙනෙක්)

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඇත්ත මචන් හැමෝම නොදන්න දේවල් ගොඩාක් තියෙනවා මෙතන:yes:
    ඒවා කියන්න ගියොත් ආපහු කට්ටිය ඇන කොටා ගන්නවා :baffled::dull:
    ඔය කඹේට මම වෙනම පිලක් හදාගෙන හෙන ආතල් එකක් ගත්තා:rofl::love::P
    ඒක ඒ ටීම් එකේ හිටපු සේරම දන්නවා:yes::D
    ක්)


    යකෝ උබ ඔය කියන පිලේ මාත් හිටියා:rolleyes::P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ.
    කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්...............

    අනේ මන්දා.....
    මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි.

    ප.ලා.
    මිහිර සිරිතිලකයා සමග නාට්‍යක් කලෙමි.
    එහි නම් “තොට හොද නම් මට මොකෝ“ ය.:dull:
     
    Last edited:

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    elakiriye dan inne 2ka wasare eun wage

    anda gatta gaman
    mokak hari una gaman mama yami kiya thread danawa
     
    Status
    Not open for further replies.