එනවද නැද්ද බලන්න කියපන් ඉතින්![]()
එව්වා ඕනේ නෑ දැන්
එයා අයෙත් වැඩිය මෙහෙ එන එකක් නෑ 

එනවද නැද්ද බලන්න කියපන් ඉතින්![]()
එයා අයෙත් වැඩිය මෙහෙ එන එකක් නෑ 

බාගෙට කියලා අවුස්සන්න එපා, දන්නවනම් කියල දාපන්.එව්වා ඕනේ නෑ දැන්එයා අයෙත් වැඩිය මෙහෙ එන එකක් නෑ
![]()
මොකක් හරි අවුල් ගියා කියලා මමත් දන්නව. ඒත් මොකක්ද කියල මීටර් නැහැ.

බාගෙට කියලා අවුස්සන්න එපා, දන්නවනම් කියල දාපන්.මොකක් හරි අවුල් ගියා කියලා මමත් දන්නව. ඒත් මොකක්ද කියල මීටර් නැහැ.
![]()
අපෝ අතැරලා දාපන් බං ඕක 
















යාලුවන්ගේ වටිනාකම් තේරෙන්නේ නැති වුනාම අන්තිමට වෙන්නේ ඔහොම දේවල් තමයි..![]()
යනවා නම් යන්න..අනිත් අයගේ තීරණ අපිට වෙනස් කරන්න බෑනේ. හැබැයි එක advice එකක් දෙන්න කැමතියි.. යාලුවෝ කියන්නේ වෛරයක් හිතේ තියන් ඉන්න අයට නෙමේ.. අපි ඒගොල්ලන්ට සලකන විදිහ වැරදියි නම්, දිගින් දිගටම ඒ වැරදි අපේ අතින් වෙනවනම් කොයි යාලුවෙක්ට උනත් කලකිරෙනවා. ඒ නිසා යාළුවන්ට කවදාවත් ආඩම්බරකම් පෙන්නනන යන්න එපා. online නෙමේ ඇත්ත ජීවිතේදී පවා.අපි අපේ යාළුවන්ට ඕවා මුලදීම කිවුවා.. එත් තේරුම්ගත්තේ නෑ සමහරු.. අන්තිමට ඉතින් හිත රිද්දගෙන යන්න වෙන්නේ මුලදීම ඕව තේරුම් නොගත්ත නිසා..![]()
![]()
anywayz all d best..
දකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?ah hero honda![]()
දකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?
බයිසිකල් කටු පාගන අනාතය පව් බන්

ලක්ශ 2කේ පොලියෙන්වත් ශේප් වෙන්න බැරි වෙලාදකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?



අනික වොට් දැම්මෙ කැමති උන්නෙ උබ විතරක් පැණි හලනවා නෙමෙ මෙකෙ කෙල්ලන්ට ගොඩාක් උන් පැණි හලනවා උබට වැරදුනෙ අර සචියාගෙ ත්රෙඩ් එක ඌව නොන්ඩි කරන්න බම්ප් දදා හිටපු එක කොහොමත් එලකිරියෙ එක එක කල්ලි තියෙනවා මගෙ සෙට් එකෙ එකෙක්ට මොනා හරි කිවුවාහම මම කිවුව එකත් එක්ක ඇර ගන්නවා වගෙ සචියාට හිතවත් උන් උබට බැන්නා එක සාමනය දෙයක් එකට ත්රෙඩ් දාලා සමු ගන්න ඔන නැහැ ඇගිල්ල දික් කරන හැමො ලගම වැරදි තියෙනවා අනික ගොඩාක් උන් ලග නැති ගුනයක් උබ ලග තියෙනවා වැරැද්දක් උනා කියලා උබ හිතනවා කඹ සින් එකෙන් එකට සමාවත් අරන් තියෙනවා එක ලොකු දෙයක් (කඹ සින් එකෙ උබ වැරදි නැහැ)මම නම් කියන්න යන්න එපා කියලා මම නම් කැමති නැහැ එලකිරියෙන් එකෙක්වත් යනවාට එහෙම උබ නෙමෙ යන්න ඔන උන් මොන තරම් ඉන්නවාද? උබ මොනවා කරාද? නැද්ද කියලානම් දන්නෙ නැහැ ෆෙක් තියෙනවාද නැද්ද කියලත් දන්නෙ නැහැ කෙටෙවුවාද නැද්ද කියලත් දන්නෙ නැහැ ගොඩාක් උන් කියනවානෙ උබ කොටවනවා කියලා ඔය කොටවපු පොර කුකුල්ලු කවුද? කියපල්ලා බලන්න එවාත්

තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කඹ අදින සින් එකෙ උබෙ වරදක් නැහැ කවුරු මොනා කිවුවත් එක මම බය නැතිව කියනවා
එතන වරද උබෙ නෙමෙ සංවිදානය කරපු උන්ගෙඅනික වොට් දැම්මෙ කැමති උන්නෙ උබ විතරක් පැණි හලනවා නෙමෙ මෙකෙ කෙල්ලන්ට ගොඩාක් උන් පැණි හලනවා උබට වැරදුනෙ අර සචියාගෙ ත්රෙඩ් එක ඌව නොන්ඩි කරන්න බම්ප් දදා හිටපු එක කොහොමත් එලකිරියෙ එක එක කල්ලි තියෙනවා මගෙ සෙට් එකෙ එකෙක්ට මොනා හරි කිවුවාහම මම කිවුව එකත් එක්ක ඇර ගන්නවා වගෙ සචියාට හිතවත් උන් උබට බැන්නා එක සාමනය දෙයක් එකට ත්රෙඩ් දාලා සමු ගන්න ඔන නැහැ ඇගිල්ල දික් කරන හැමො ලගම වැරදි තියෙනවා අනික ගොඩාක් උන් ලග නැති ගුනයක් උබ ලග තියෙනවා වැරැද්දක් උනා කියලා උබ හිතනවා කඹ සින් එකෙන් එකට සමාවත් අරන් තියෙනවා එක ලොකු දෙයක් (කඹ සින් එකෙ උබ වැරදි නැහැ)මම නම් කියන්න යන්න එපා කියලා මම නම් කැමති නැහැ එලකිරියෙන් එකෙක්වත් යනවාට එහෙම උබ නෙමෙ යන්න ඔන උන් මොන තරම් ඉන්නවාද? උබ මොනවා කරාද? නැද්ද කියලානම් දන්නෙ නැහැ ෆෙක් තියෙනවාද නැද්ද කියලත් දන්නෙ නැහැ කෙටෙවුවාද නැද්ද කියලත් දන්නෙ නැහැ ගොඩාක් උන් කියනවානෙ උබ කොටවනවා කියලා ඔය කොටවපු පොර කුකුල්ලු කවුද? කියපල්ලා බලන්න එවාත්
ගොඩාක් උන් දන්නෙ නැහැ උබ ෆන් එකට තමයි ඔය ත්රෙඩ් වල බම්ප් දදා ඩෙගා නැටුවෙ කියලා

අපි උබත් එක්ක කිසි තරහක් නැ බන්
උබට අනුකම්පාව ගන්න නියමට කතා ලියන්න පුලුවන්.....හැබැයි ඒ කතා වලින් උබේ පෙර වැරදි වහන්න බැ
කබ ඇදිල්ලේ උනත් මම උබට තමයි සපෝට් කරේ rcccc වුනත් මන් හිතන්නේ උබට සපොට් කරේ පස්සේ තමයි අපිටත් තෙරුනේ මේතන වුනේ මොකක්ද කියලා......දැන් ඉතින් එව්වා ගැන කතා කරලා වැඩක් නැ තවත් වලි ඇදේන එකයි වෙන්නේ......මෙක අනික අපේ සෑබැ ජිවිතය නෙමේ ඔන්ලයින් ජිවිතය මෙකන් අදර්ශයක් ගනින් ජිවිතය හදා ගන්න
උබ ඉන්න තැනක හොදින් හිටපන්...උබට ජය

එක සංවිදායකයන්ගෙ වරද පුසා නායකයා නිසා උගෙන් වෙන්න ඔන දෙ උ කරා එතනදි බඩියා අසාර්තකයි මොකද තමන්ගෙ ටිම් එකෙ උන්වවත් උට තියා ගන්න බැරි උනා මම දැක්ක විදියට ගයාන්ලා පැටියලා සස්ලිට්ලා සචිත් u9 ලා අරුණ47 ලා තම්යි
දකින දකින එකාට හීරෝ හොන්ඩා කියන්නෙ. උඹට ඒජන්ට් කෙනෙක් පු* ඇරියද?
