ආහ් ඒකනෙ.. එකෙකුට ඔච්චර ගොඩක් හිතන්න අමාරුයි..Porata Help Karapu Kihipa Denek Innawa, Eyalata Poth Set Eke Thanks Karala Thiyenawa.

ආහ් ඒකනෙ.. එකෙකුට ඔච්චර ගොඩක් හිතන්න අමාරුයි..![]()
කාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters.
ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන බැන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න Catelyn Stark කරන පිස්සු වැඩ වලින් අහිංසක මිනිස්සු සිය ගණනින් මැරෙනව. ඕක තමයි කතාවේ හැටි.
100% නරක හෝ 100% හොඳ චරිත ඇත්තෙම නැති තරම්. (100% නරක චරිතයකට ආසන්න උදාහරණය Ramsey Snow. 100% හොඳ...? කියන්න අමාරුයි. Maybe someone like Meera Reed..)
මේ වගේ චරිත 1000 කට ආසන්න ගානක් හදන්න සෑහෙන හැකියාවක් තියෙන්න ඕන.

balapan machan mage hondata seedersla inna torrenst nuth hondatama speed aduine!!!! ratio eka elatama thiyenawa. ude indan eka paratama wage torrent speed adu una ban. eeye ehema hondata download kala.
mata thaama 25gb panna ganna bari una. madai maase anthima dawasa wenakam hitiya. thawa paya dekay thiyenne![]()

ඒ බන් නිකමට වගේ අහන්නෙ... හිනා වෙන්න එපා..
මේකෙ ඔක්කොම characters ටික create කලේ මාටින් ද? ඒ කියන්නෙ කලින් වෙන කවුරුහරි ලියපු එකක් හරි, ඇත්ත history එක පදනම් කරගෙන තියෙද?
මාටින්ට විතරක් මෙච්චර මෙව්ව එකක් ලියන්න පුලුවන්ද?![]()
ela ela....
eka season ekak iwara wela next season eka enakota kalin katawa hariyata matakat ne bn..owa mtaka tiyagena innat bane..hak hak..
TFS
+5

කාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters.
ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන බැන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න Catelyn Stark කරන පිස්සු වැඩ වලින් අහිංසක මිනිස්සු සිය ගණනින් මැරෙනව. ඕක තමයි කතාවේ හැටි.
100% නරක හෝ 100% හොඳ චරිත ඇත්තෙම නැති තරම්. (100% නරක චරිතයකට ආසන්න උදාහරණය Ramsey Snow. 100% හොඳ...? කියන්න අමාරුයි. Maybe someone like Meera Reed..)
මේ වගේ චරිත 1000 කට ආසන්න ගානක් හදන්න සෑහෙන හැකියාවක් තියෙන්න ඕන.

කාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters.
ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන බැන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න Catelyn Stark කරන පිස්සු වැඩ වලින් අහිංසක මිනිස්සු සිය ගණනින් මැරෙනව. ඕක තමයි කතාවේ හැටි.
100% නරක හෝ 100% හොඳ චරිත ඇත්තෙම නැති තරම්. (100% නරක චරිතයකට ආසන්න උදාහරණය Ramsey Snow. 100% හොඳ...? කියන්න අමාරුයි. Maybe someone like Meera Reed..)
මේ වගේ චරිත 1000 කට ආසන්න ගානක් හදන්න සෑහෙන හැකියාවක් තියෙන්න ඕන.

George RR Martin Interview Ekakadi Kiwwa Eya Hugak Grey Characters Thama Nirmanaya Karala Thiyenne Kiyala. Matath Catelyn Stark Wadiya Alluwe Ne.එකෙන්මකාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters.
ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන බැන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න Catelyn Stark කරන පිස්සු වැඩ වලින් අහිංසක මිනිස්සු සිය ගණනින් මැරෙනව. ඕක තමයි කතාවේ හැටි.
100% නරක හෝ 100% හොඳ චරිත ඇත්තෙම නැති තරම්. (100% නරක චරිතයකට ආසන්න උදාහරණය Ramsey Snow. 100% හොඳ...? කියන්න අමාරුයි. Maybe someone like Meera Reed..)
මේ වගේ චරිත 1000 කට ආසන්න ගානක් හදන්න සෑහෙන හැකියාවක් තියෙන්න ඕන.

රිසර්ච් කලත් මූ රිපෝට් එකක් නමෙයිනෙ බන්.. පට්ටම විදියට ගලපලා අඹරවල තියෙන්න...ŦĦĔ ƦȆƉǾӾ;15825398 said:ඔය මනුස්සය ඕක ලියල තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ රිසච් කරලා හොදට කල වෙලා අරන්...
අර මන් දාල තියන උගේ වීඩියෝ එක බලපන්කො..එකේදී මිනිහ ඒවා ගැනත් කියනවා
අනිවා මචන්කාඩ්බෝඩ් චරිත නම් ඕන මී හරකෙකුට හදන්න පුළුවන්. නමුත් මේ කතාවේ චරිත සියල්ලම පාහේ සංකීර්ණ multidimensional characters.
ඔනෑම නරක චරිතයක හොඳ ගතිගුණ තියනව. උදා- පොඩි එකෙක් බිම්ට වට්ටල මරන්න හදපු 'kingslayer' මිනිස්සු ලක්ෂගානකගේ ජීවිත බේර ගත් (නමුත් ඒ සඳහා කිසිම ගෞරවයක් අපේක්ෂා නොකළ) කෙනෙක්. ඌට බැන බැන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න Catelyn Stark කරන පිස්සු වැඩ වලින් අහිංසක මිනිස්සු සිය ගණනින් මැරෙනව. ඕක තමයි කතාවේ හැටි.
100% නරක හෝ 100% හොඳ චරිත ඇත්තෙම නැති තරම්. (100% නරක චරිතයකට ආසන්න උදාහරණය Ramsey Snow. 100% හොඳ...? කියන්න අමාරුයි. Maybe someone like Meera Reed..)
මේ වගේ චරිත 1000 කට ආසන්න ගානක් හදන්න සෑහෙන හැකියාවක් තියෙන්න ඕන.
ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය ගැන නන් කතා කරන්න එපා බන්රිසර්ච් කලත් මූ රිපෝට් එකක් නමෙයිනෙ බන්.. පට්ටම විදියට ගලපලා අඹරවල තියෙන්න...
ලන්කාවෙ මෙගා ටෙලි කාරයෙක් චරිත 10ක් විතරක් ගත්තත් ප්ලොට් එක අනාගන්නව..

ලොල්.. කතාකරන්න බලන්න එපැයි..ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය ගැන නන් කතා කරන්න එපා බන්![]()