My new phone Sonnayo! Samsung S Duos- Cheap and Good! hehehe.

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    යකෝ ඕක විකුණල මිරිස් මෝලක් දාපන්, ආදායමක් එනවා !!
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රත්තරං;15823260 said:
    ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?

    බැටරිය එච්චරම හොද නෑ
    මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
    රේඩියෝ නෑ
    බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
    ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
    ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
    ඕවර් ප්‍රයිස්ඩ්
    සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
    අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ

    හයි කොලිටි ප්‍රඩක්ට්*
    ඔප්ටිමයිස්ඩ් එකොසිස්ටම්
    ප්‍රිමියම් ලුකස් ඇන්ඩ් ඩිසයින්*
    බෝල්ඩ් ඉනොවෙෂන්ස්*(අලුත්ම මැක් ප්‍රෝ එක හොඳ උදාහරණයක්)
    ෆැෂන්/ට්‍රෙන්ඩ් අබව් ඕල් උන්ගේ මාකටින්*
    සෝෂල් ස්ටෑන්ඩර්ඩ්
    එක්සිබිෂනිස්ම්




    http://www.apple.com/mac-pro/

    *මේ අලුත්ම මැක් ප්‍රෝ එක. මටනම් මේක දැක්කම ගන්න හිතුන . ස්පෙක්සුත් පට්ට. එත් ඔකේ ගානට හොඳ PC එකකට යන්න පුළුවන්. ඇෆෝර්ඩබිලිටි එක තමා ගැටලුව. එත් ඇෆෝර්ඩ් කරන්න බැරුව අයිෆෝන් (හෝ වෙන ඕනෙම දෙයක්) ගන්න එකනම්... අනේමන්ද.ඩිෆරන්ට් ස්ට්‍රෝක්ස් ෆොර් ඩිෆරන්ට් ෆෝකස් ලු නෙ.
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    sony xperia z1 is best

    sony xperia zi 20.7 MP, autofocus, LED flash apple i phone only 8 MP, 3264x2448 pixels, autofocus, dual-LED (True Tone) flash


    sony xperia z1 CPU Quad-core 2.2 GHz Krait 400 apple i phone 5 only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based)

    sony xperia ram 2 gb apple i phon only 1 gb :cool:

    sony = shit phones