2013 Nov 1 - ElaKiri Radio ! - Kalasa with rocat90

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම මේ ප‍්‍රථම වතාවට රේඩියෝ එකට ගොඩවන්නේ හොඳ ගීත ටිකක් ප‍්‍රචාරය වෙනවා
    11.gif
    11.gif
    11.gif

    අනිවා අනිවා හැමදාම සෙට් වෙයන්.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඌරා :dull:

    වචන පොජ්ජෙන් කෑලි පොජ්ජ මන්දුකරන් ඒවා හලිලයිට් පොජ්ජ මන්දුකරලා මොකෑ ඔය හූරා මෙතන විකාර පොජ්ජක් මන්දු කරන්නේ.:angry::angry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :( අද මට එන්න වෙන්නේ නෑ මචං ලා :(
    :P ඒ උනාට මම අහන් ඉන්නේ :P

    මොකද උබ මේ මහා රෑ මැරියන් නගා හොයන්න වත් ගියාද :D
    එළ එළ අහන් හිටපන් :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රශ්මි සංගීතාගේ - කර කාර බදින දා ...කර පලු වෙලා මා

    සින්දුව අහමුද?