2013 Nov 1 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar373521_10.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රශ්මි සංගීතාගේ - කර කාර බදින දා ...කර පලු වෙලා මා

    සින්දුව අහමුද?

    කොල්ල සලකන් නැද්ද?:no::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වචන පොජ්ජෙන් කෑලි පොජ්ජ මන්දුකරන් ඒවා හලිලයිට් පොජ්ජ මන්දුකරලා මොකෑ ඔය හූරා මෙතන විකාර පොජ්ජක් මන්දු කරන්නේ.:angry::angry:

    බොට වැද්දෙක් අතවර කොලාද
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්‌ සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ...
    සිනාසී ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක්‌ සේ...

    ...නිබඳ සුවඳයි ඔබ නිසා මට...
    ගම මැදින් හමනා පවන සිහිලැල්...
    ගම් දොරින් පිටමන් නොවේවා...
    නැවුම් සිහුඹුල් යෞවනේ හසරෙල්...

    නිසල සිතුවිලි සසල තුරුලිය...
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...
    අහස සමුදුර වැළඳ සැනසෙමි...
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්...​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රශ්මි සංගීතාගේ - කර කාර බදින දා ...කර පලු වෙලා මා

    සින්දුව අහමුද?


    රශ්මි සංගීතාගේ "මන්නාරම් කන්‍යාරාමය" සිංදුව නැද්ද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වචන පොජ්ජෙන් කෑලි පොජ්ජ මන්දුකරන් ඒවා හලිලයිට් පොජ්ජ මන්දුකරලා මොකෑ ඔය හූරා මෙතන විකාර පොජ්ජක් මන්දු කරන්නේ.:angry::angry:

    පොඩිය අකුරු පොජ්ජ මාන්දු කොරපන් ...අපේ ඇස් පොජ්ජ තවම හොදට මැඳු කරනවා බොල