මචන් මේකට GTA sanandreas සහ MTA කියන මෘදුකාංග ඕනේ...මේ කේ කොහොම වේද දන්නෙ නෑ..මම කලින් සෙල්ලම් කරලා තියන ඒවයේ නම් අපෙ ලෝකෙ වගේම හොරු ඉන්නවා,,පොලිසියෙන් ඉන්නවා,,අපිට රස්සා කරලා ,,හොරකම් කරලා සල්ලි හම්බ කරන්න පුලුවන්,,ඒ සල්ලි වියදම් කරලා ආයුද වාහන ගන්න පුලුවන්..ගැන්ග්ස් හදාගෙන මරාගන්න පුලුවන් ..ඔය ඕනෙ දෙයක් කරන්න පුලුවන්...


අඩේ මචන් තව කොච්චර වෙලා යයිද....මුලු රෑම ඇහැරගෙන හිටියා බලාපොරොත්තුවෙන්.........බකුනා;15827272 said:

අඩේ මචන් තව කොච්චර වෙලා යයිද....මුලු රෑම ඇහැරගෙන හිටියා බලාපොරොත්තුවෙන්.........![]()
අද දවස ඇතුලත 
එලකිරි ජනතාව උසිගැන්වීමේ චෝදනාව මත GTRZ ඇතුලු සංවිධායක මන්ඩලයට අපගේ සාතීශය සංවේගය.
මොන මොන Server දැම්මත් වැඩක් නැ, UD UnderDogs යටබල්ලො ටික බැස්ස ගමන් අනිත් ඔකොම දුවන්නෙ නැට්ට #කේ ගහගෙන .. . .. .
![]()