ElaKiri RPG (MTA Real Life) Server Launch

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Loading.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන් මේකට GTA sanandreas සහ MTA කියන මෘදුකාංග ඕනේ...මේ කේ කොහොම වේද දන්නෙ නෑ..මම කලින් සෙල්ලම් කරලා තියන ඒවයේ නම් අපෙ ලෝකෙ වගේම හොරු ඉන්නවා,,පොලිසියෙන් ඉන්නවා,,අපිට රස්සා කරලා ,,හොරකම් කරලා සල්ලි හම්බ කරන්න පුලුවන්,,ඒ සල්ලි වියදම් කරලා ආයුද වාහන ගන්න පුලුවන්..ගැන්ග්ස් හදාගෙන මරාගන්න පුලුවන් ..ඔය ඕනෙ දෙයක් කරන්න පුලුවන්...
    ;)

    oya tiyenne malak wage :cool:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    අඩේ මචන් තව කොච්චර වෙලා යයිද....මුලු රෑම ඇහැරගෙන හිටියා බලාපොරොත්තුවෙන්.........:(

    පුළුවන් තරම් ඉක්මනට දෙනවා මචං ;) අද දවස ඇතුලත :cool:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"

    එලකිරි ජනතාව උසිගැන්වීමේ චෝදනාව මත GTRZ ඇතුලු සංවිධායක මන්ඩලයට අපගේ සාතීශය සංවේගය.


    මොන මොන Server දැම්මත් වැඩක් නැ, UD UnderDogs යටබල්ලො ටික බැස්ස ගමන් අනිත් ඔකොම දුවන්නෙ නැට්ට #කේ ගහගෙන .. . .. .

    l_90eb745e9fef901070d978254caccfd7.gif


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    එලකිරි ජනතාව උසිගැන්වීමේ චෝදනාව මත GTRZ ඇතුලු සංවිධායක මන්ඩලයට අපගේ සාතීශය සංවේගය.


    මොන මොන Server දැම්මත් වැඩක් නැ, UD UnderDogs යටබල්ලො ටික බැස්ස ගමන් අනිත් ඔකොම දුවන්නෙ නැට්ට #කේ ගහගෙන .. . .. .

    l_90eb745e9fef901070d978254caccfd7.gif


    එකෙන්ම :rofl: :rofl: