යන්නටම යමි

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar35153_47.gif
රිදිලා දූවගෙන එයි:rofl:

අද බිත් කැල්ල නැද්ද:rolleyes::rolleyes:
තොට හොද නම් මටත් මොකෝ *කෝ :cool::cool::cool::cool::cool:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යකෝ අවන්කවම කියන්න ඕනේ .. මම අද තමයි දැනගත්තේ මේකේ මේවගේ හුටපටත් තියෙනවා කියලා ..
    කඹ තරගෙට මම vote කාලෙත් නෑ ..මොකද ඒ දවස්වල එන්න බැරි උනා ඒත් ඒක මෙතරම් බොක්කෙන් අඬන තරමට serious කියලා මම හිතුවේ නෑ .
    radio මාත් දැනුයි අහන්නේ ඒක ගොඩක් හොඳ වැඩසටහනක් ..ඒකත් දැන් සෙට් එකකට සීමා උනා එකක් කියලයි කියලා තියෙන්නේ ..අනික අම්මා බැන්නනම් ඒක කරන එකාට උදව් කරනවා විනා බලු වැඩ කිරීම අනුමත කරන්න බෑ කොහොමත් ...

    ඒ වගේම ජීවිතේ කියන්නේ මේ වගේ ප්‍රශ්න තමයි ..ඒවාට මූණ දෙන එක කියන්නේ online අපේ ජීවිතේ කරගත්තා කියන එක නෙමෙයි ...........​
    ඇයි එහෙම කියන්නේ ? ඕනි එකෙකුට සෙට් වෙන්න පුළුවන් නේ :dull:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇයි එහෙම කියන්නේ ? ඕනි එකෙකුට සෙට් වෙන්න පුළුවන් නේ :dull:

    puluwan machan.... namuth oo thread eke kiyala thiyenne...... api redio set eka ahema kiyala..ekai...
    math dan dan set una.... avulak na ....... machan..
    sorry machan.... waraddak kiwwanam.........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    puluwan machan.... namuth oo thread eke kiyala thiyenne...... api redio set eka ahema kiyala..ekai...
    math dan dan set una.... avulak na ....... machan..
    sorry machan.... waraddak kiwwanam.........
    :D
    කිසිම අව්ලක් නැහැ ,,,එල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ
    ඕනි වෙලාවක වරෙන් මල්ලී ....
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තවත් වටිනා කියන සාමාජිකයෙක් මේ කමියුනිටි එකට නැති වෙනවා නේද ?
    මේවට වග කියන්න ඕනේ කවුද ? :(
     
    Status
    Not open for further replies.