Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    iphoneඋයි androidඋයි compare කරනවා කියන්නේ හරියට ජපන් බයික් එකකුයි ඉන්දියන් බයික් එකකුයි compare කරනවා වගේ වැඩක්.
    අවුරුද්දකට ඉන්දියන් බයික් සැහෙන්න එනවා.
    pulser, apache, karisma වගේ highend ඒවත් එනවා.
    හැමෝම ලග තියනවා, හැමෝම පදිනවා.
    එත් අවුරුද්ද යද්දී ලෙඩ දෙනවා.
    ගත්ත අලුත තිබුන ගතිය නැහැ. :no:
    පෙට්‍රල් කරන්නේ නැහැ , කඳු අදින්නෙත් නැහැ. :baffled:
    තියනවයි කිව්ව පට්ට performance වලින් බාගයක් වත් නැහැ.
    ගානකට දීල දාන්න හොද 2nd hand මාකට් එකක් නැහැ.

    එත් honda බයික් එකක් එන්නේ කාලෙකට පස්සේ.
    එකක් අවුට් වුනාම හැමෝම එක ගැන කතා වෙනවා.
    ටිකක් ගණන්. එත් ගත්තොත් ගත්තමයි.
    ලෙඩ අඩුයි, කාලෙත් එක්ක performance අඩු වෙන්නේ නැහැ. :yes:

    ඕකම තමයි iphone / android අතරෙත් තියෙන්නේ.
    මම මිට අවුරුදු 3කටත් කලින් ගත්තු (2010 oct) iphone4 එක තාම බබා වගේ මගේ ලග තියනව.:yes::yes:
    ios7 නුත් දාල පොඩ්ඩක්වත් stuck නොවී වැඩ.
    එත් එක්කම අවුට් වුන galaxy s2 එකක් මල්ලිට අරන් දුන්න.
    ඒක අවුරුද්දක් වත් පාවිච්චි කරන්නේ නැතුව හෙන අඩුවට විකුනන්න උනා අවුල් යන හින්ද.:no:

    :yes: agree
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇපල් ෆෝන්ස් එක්ක android සංසන්දනය කරන්නේ කොහොමද එකහරියට මරුටි කාර් එකක් එක්ක මර්සිඩීස් එකක් සංසන්දනය කරනවා වගේ ...මර්සිඩීස් වල ගිහින් නැති උන් ඉතින් මරුටි හොදා කියනවා තමා.......

    apple and blackberry is best phones humans are ever made
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇපල් ෆෝන්ස් එක්ක android සංසන්දනය කරන්නේ කොහොමද එකහරියට මරුටි කාර් එකක් එක්ක මර්සිඩීස් එකක් සංසන්දනය කරනවා වගේ ...මර්සිඩීස් වල ගිහින් නැති උන් ඉතින් මරුටි හොදා කියනවා තමා.......

    apple and blackberry is best phones humans are ever made

    :yes:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    2zyftpg.png

    Aniwaryenma iphone machan.
    Android dan ballata watila thiyenne.
    S4 nam melo rahak na hama ekagema athe fake S4..
    kisima demand ekak na bn Samsung phones wala machan.

    ..................................................​

    sirawata ban. mama dan tika dawasakata kalin budget taxi (tuk tuk) ekaka giya uu gawath tibbe s3 hari s4 hari ekek. :lol: mata riduna ban mage iphone 4s eka hapala kanna hituna :(
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇපල් ෆෝන්ස් එක්ක android සංසන්දනය කරන්නේ කොහොමද එකහරියට මරුටි කාර් එකක් එක්ක මර්සිඩීස් එකක් සංසන්දනය කරනවා වගේ ...මර්සිඩීස් වල ගිහින් නැති උන් ඉතින් මරුටි හොදා කියනවා තමා.......

    apple and blackberry is best phones humans are ever made

    :lol::lol:ඔව් ඔව් ඇමරිකන් වාහනයි ඡපන් වාහනයි කම්පෙයාර් කලා වගේ විශේෂ යෙන් කියලා ඇති ලබ්බකුත් නෑ .වංශේ පෙන්වන්න ගන්න ෆොන් ඡාති දෙකක්
     
    Last edited:
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Both are great platforms but I always prefer "Android" for their customization. So fuck you apple fan boy, you don't know shit about apple or android idiot.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mg5o.jpg

    galaxy mini - ඕක ඔය සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගද්දි ඔෆර්ස් වලට ෆ්‍රී හම්බ වෙන ජරාවක්නේ බන් :lol::lol::lol: මට සෝනි Smart LED TV එකක් එක්ක ගැලැක්සි S3 මිනි එකක් free හම්බ උනා. එක මම ලබන පාර ඕලෙවල් කරන නංගි කෙනෙක්ට දෙන්න ඉන්නේ. :lol::lol::lol::lol:

    ඊයා.. මේ මලජරාව පාවිච්චි කරලද උබ ඇන්ඩ්‍රොයිඩ් වල ගුන අගුන කියවන්නේ? කුජීතයි බන්,, ඕක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්යෑ. ඇන්ඩ්‍රොයිඩ් දාපු 3310 එකක්නේ බන්:lol::lol::lol:

    ඔය ජරාව පාවිච්චි කලානම් ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙමේ ජීවිතෙත් එපා වෙනවා :lol::lol::lol::lol::lol:

    ඒමදිවට ඒක අයිෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරලා.. ලොලේ ලොල්

    හෙට අනිද්දට බෙන්ස් කාර් එකක් ලේනන්ඩ් බස් එකක් එක්ක කම්පෙයාර් කරලා පවර්ෆුල් නෑ ලේලන්ඩ් හොදයි කියලා ත්‍රෙඩ් එකක් දාපන්:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Bluetooth වලින් files share කරන්න බැහැ තමයි. කෙලින්ම PC එකට connect කරල files කොපි කරන්න බැහැ තමයි. ඒත් ඒක නිසාම තමයි iPhone වල stability එක රඳා පවතින්නෙත්. Unsupported or corrupted files කොපි කරන එක වළක්වන්නේ ඒකෙන්.

    එහෙමද ආස? අයිෆෝන් එකට ප්ලේ කරගන්න බැරි ෆයිල් කොපි නොකරගෙනද ලැජ්ජාව වහගන්නේ. අනේ මන්දා මගේ S4 එකට කොපි කරන්න පුලුවන්නම් අම්මා තාත්තා කොපි කරලා දැම්මොත් ඒකත් ප්ලේ වෙනවා.තාමනම් ප්ලේ කරන්න බැරි වීඩියෝ එකක්, ඕපන් කරන්න බැරි ෆයිල් එකක් අහු උනේ නෑ පව් බන් උබලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් කම්පෙයාර් කරනකොට එකම මිලට තියෙන ඒවා කම්පෙයාර් කරපන්. ස්පෙසිෆිකේශන් වලින් සමාන කරලා පෆෝර්මන්ස් සමාන කරන්න යන්න එපා. උදාහරනයක් දෙන්නම්. උබ බයික් ගැන දන්නවනම් මේ බලපන්

    Honda Hornet 250cc (4 cyl)
    Honda AX1 250cc (1 cyl)

    එතකොට කෑලි, ගුන අගුන, සයිස් එක අතින් ඔය දෙක මැද ඉන්න අර මීහරකා වගේ Honda CB 250N (2 cyl ) එක. ඒකත් 250cc

    දැන් ඔය තුන සමානද බන්??? පෆෝමන්ස් සමානද?
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mama kattiyage comments baluwa mma attema kiyannam..
    mama use kerenawa aurudu 1.5 tisse android 4n ekak sony..
    kisima aulak awith na apps wath hardware wath..ona file ekak wada kerenawa copy wenawa..
    eth machan apple ekak athata gattama terenawa mata android welai ios ekei wenasa..
    attetama apple hodai android welata wada...:):)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රත්තරං;15828259 said:
    mg5o.jpg

    galaxy mini - ඕක ඔය සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගද්දි ඔෆර්ස් වලට ෆ්‍රී හම්බ වෙන ජරාවක්නේ බන් :lol::lol::lol: මට සෝනි Smart LED TV එකක් එක්ක ගැලැක්සි S3 මිනි එකක් free හම්බ උනා. එක මම ලබන පාර ඕලෙවල් කරන නංගි කෙනෙක්ට දෙන්න ඉන්නේ. :lol::lol::lol::lol:

    ඊයා.. මේ මලජරාව පාවිච්චි කරලද උබ ඇන්ඩ්‍රොයිඩ් වල ගුන අගුන කියවන්නේ? කුජීතයි බන්,, ඕක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්යෑ. ඇන්ඩ්‍රොයිඩ් දාපු 3310 එකක්නේ බන්:lol::lol::lol:

    ඔය ජරාව පාවිච්චි කලානම් ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙමේ ජීවිතෙත් එපා වෙනවා :lol::lol::lol::lol::lol:

    ඒමදිවට ඒක අයිෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරලා.. ලොලේ ලොල්

    හෙට අනිද්දට බෙන්ස් කාර් එකක් ලේනන්ඩ් බස් එකක් එක්ක කම්පෙයාර් කරලා පවර්ෆුල් නෑ ලේලන්ඩ් හොදයි කියලා ත්‍රෙඩ් එකක් දාපන්:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,985

    :lol:e witharakda ban me wahu patiya eeye eliyata dapu nexus eka ganath dannawalu.:lol:mo thama nexus ekak allalawath nathuwa athi.:lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama kattiyage comments baluwa mma attema kiyannam..
    mama use kerenawa aurudu 1.5 tisse android 4n ekak sony..
    kisima aulak awith na apps wath hardware wath..ona file ekak wada kerenawa copy wenawa..
    eth machan apple ekak athata gattama terenawa mata android welai ios ekei wenasa..
    attetama apple hodai android welata wada...:):)

    ඇත්තද බන් එහෙමනම් ඇපල් තමයි හොද දැන් මේ තේරේඩ් එක ක්ලෝස් කරලා දැම්ම නම් හරි ඇපල් තමයි හොද :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama kattiyage comments baluwa mma attema kiyannam..
    mama use kerenawa aurudu 1.5 tisse android 4n ekak sony..
    kisima aulak awith na apps wath hardware wath..ona file ekak wada kerenawa copy wenawa..
    eth machan apple ekak athata gattama terenawa mata android welai ios ekei wenasa..
    attetama apple hodai android welata wada...:):)

    මොකක්ද උබ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක?