Campus Postcard එක

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
මේ පාර කැම්පස් යන්න ඉන්න අය UGC එකට Application එක ලැබුනා කියලා postcard එක ආවද? මගෙ යාලුවෝ කීපදෙනෙකුට ඇවිල්ලා මට තාම ආවේ නෑ :confused::confused:
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඉවසපන්

    මටත් ආවා.තව පොඩ්ඩක් ඉවසපන්.මට වඩා ශුවර් එවුන්ටත් තවම ඇවිත් නෑ