ඇත්තද බන් එහෙමනම් ඇපල් තමයි හොද දැන් මේ තේරේඩ් එක ක්ලෝස් කරලා දැම්ම නම් හරි ඇපල් තමයි හොද![]()
sirawata apple hodai...athata gattama terenawa hoda constant gathiyak phone eke..
ඇත්තද බන් එහෙමනම් ඇපල් තමයි හොද දැන් මේ තේරේඩ් එක ක්ලෝස් කරලා දැම්ම නම් හරි ඇපල් තමයි හොද![]()
Android v2.3 ekak use karala neda me hoda naraka kiyanne![]()






sirawata apple hodai...athata gattama terenawa hoda constant gathiyak phone eke..![]()
රත්තරං;15828410 said:මොකක්ද උබ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක?


e witharakda ban me wahu patiya eeye eliyata dapu nexus eka ganath dannawalu.
mo thama nexus ekak allalawath nathuwa athi.
![]()
sony xperia mini pro
dan umba kiyahan parana kabal 4n ekek hinda apple hodai kiyanawa kiyala..
mage yaluwo gawath tiyanawa aluth android 4n,ekek gawa tiyanawa apple i4s ekak...e okkotama wada apple eka athata gattama wenasa terenawa ban...
mehema ekak tiyanawa samsung ekata wada mage 4n eke touch eka supiri,mage ekata wada apple eka supiri..
රත්තරං;15828454 said:හක්....බත් ඇටයක් පිට උගුරේ ගියා.. කව්රු හරි වතුර ටිකක් දීපල්ලකෝ

රත්තරං;15828448 said:ඇපල් i phone හොදයි නලු නිලියන්ට, සල්ලි කාරයන්ට, ඇදුමේ පැලදුමේ කොටසක් විදිහට ආභරනයක් විදිහට. මුද්දක් මාලයක් බ්‍රේස්ලට් එකක් වගේ පාවිච්චි කරන්න
ටෙක්නිකල් / ඉංජිනීරින් කොටින්ම IT පැත්තේ ඉන්න එකෙක්ගේ කෝනෙක් බැලුවොත් ඇපල් විහිලුවක්
ඉතින් එහෙව් එකේ ත්රෙන්ඩ් එකකට ශෝ එකකට ඇපල් i phone පාවිච්චි කරන උන් ඒකේ පෆෝර්මන්ස් හොයන්න, කම්පෙයාර් කරන්න යනවා කියන්නේ ලොල්ම සීන් එකක්
modakamata beheth nahane ban.
රත්තරං;15828472 said:මෙච්චරයි කියන්න තියෙන්නේ. අයිෆෝන් එක කියන්නේ ආභරනයක්.ios එක කියන්නේ ඒකෙන් කෝල් ගන්න ඒකට දාල තියෙන සොෆ්ට්වෙයාර් සුකුරුත්තම.
ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ස්මාර්ට් ෆෝර්න් ඉලක්ක කරගත්ත මොබයිල්ෆෝන් ඔපරේටින් සිස්ටම් එකක්.
ඔය දෙක කම්පෙයාර් කරනවා කියන්නේ T56 එක්ක රත්තරං කඩුවක් කම්පෙයාර් කරනවා වගේ වැඩක්. ඔය ගොන් වැඩේ කරන්නේ අපේ රටේ බොහොම අමාරුවෙන් අයිෆෝන් එකක් ගත්ත සමහර හරක් විතරයි මම හිතන්නේ.


umbata hira wena hinda tamai man kiwwe mulinma ..
ituru tikath highlight kerela comment kerepan mini pro eka witarak noda..![]()
රත්තරං;15828484 said:iphone 4s එක කම්පෙයාර් කරන්නම ඕනෙනම් ඒකත් එක්ක ඒ මිලට ආපු සැම්සුන් S3/ HTC one x එක කම්පෙයාර් කරපන්. වෙන විකල්ප නෑ
මටනම් අයිෆෝන් එක අතට ගත්තහම දැනෙන්නේ බටයක් අස්සේ අතපය හොල්ල ගන්න බැරුව හිරවෙලා යාන්තම් ඇගිලි විතරක් හොල්ලන්න පුලුවන් විදිහට ඉන්නවා වගේ. ඇති ලබ්බක් නෑ


රත්තරං;15828424 said:ඇඩෙනවා ඕයි..... හොන්ඩා චැලි කටුවක් පදින එකෙක් TVS 100cc බයික් එකක් පැදලා කියනවා අයියෝ හොන්ඩා කටු වගේ නෙමේ TVS පට්ටම බඩු මාර පෆෝමන්ස් තෙලුත් වැඩ මගේ හොන්ඩා චැලිය වගේ නෙමේ කියලා... ලොලේ ලොල්![]()
sira ban..anika matanam kamak naha un iphone puke gahagaththath.balapanko anith phones use karana aya gana mun kyana ewa.hariyata api munge salli walin phones gaththa wagene.modakamata beheth nahane ban.
![]()
s3 ekai i4s ekai wenasa terenawa ban 4n dema man allala tiyanawa..apple eka constant s3 ekata wada..mata kiyanne terenne nathi mewwa ekak apple eke tiyanawa....![]()
රත්තරං;15828522 said:kiyanna therenne nathnam kiyanna epa machan


දැන් පොර කියන ඇපල් පොන් එකත් ඔරිඡිනල් එක නෙවෙයි 100 පාරක් විතර හදල පාට්ස් දාල වෙනම පොන් එකක් රිපෙලෙස් වෙලා තියෙන්නේ .එත් එක හොදයිලු වැටුනමත් කැඩෙනවලු එත් හොදයිලු ෆයිල් ෆෙයාර් කරන්න ත් අමාරැයිලු එත් හොදයිලු .මෙමරි එක්ස්පැන්ඩ් කරන්නත් බෑ එත් හොදයිලු කොල් ගන්න ගියාම පොන් කන්ටැක්ට්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන් ෆොන් එකේ වේගේ වැඩියිලු එහෙනම් නොකියා 1100 ඔය ඔක්කොටම වඩා හොදයි .මෙතන තියෙන්නේ බ්‍රැන්ඩ් එකේ වටිනාකම විතරයි ඇපල් සමාගමේ කිර්තිනාමයට වැඩිපුර මිලක් ගෙවනව එච්චරයි
රත්තරං;15828555 said:
අනිවාරෙන් ඇපල් නමට 75යි ෆෝන් එකට 25යි ගෙවන්නේ. ඒකයි මම කියන්නේ අපේ රටේ ඇපල් පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඇපල් පාවිච්චි කරන උන්ගෙන් 99%ක්ම ඕක කනේ තියෙන පැත්ත හොයාගන්නේ ෆෝන් එක දිහා බලලා. උන්ට පෆෝර්මන්ස්/රැම්/ කැමරා/ප්‍රොසෙසර් ලබ්බවල් වැඩක් නෑ. ඒක උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට බඩුවක්. එච්චරයි. මුන් මේක ගෙනල්ලා බීට් කෑන් ගහලා, ක්‍රෑශ් බාර් හයි කරලා, 4x4 කරලා ෆොග් ලයිට් දාලා හමර් එක්ක කම්පෙයාර් කරන්න යනවා
ඔය අයිෆෝන් එකේ කියන තරම් හාර්ඩ්වෙයාර් කොලිටියක් නෑ බන්. මම ඕනේ තරම් දැකලා තියෙනවා සිග්නල් අවුල් කේස් හීට් කේස් එනවා. බැටරියත් වනයක්
කවදාවත් අයිෆෝන් එකක් ගන්න සුදුසු සමාජ මට්ටමක එකෙක් ඕකක් ගත්තොත් ඕකේ පර්ෆෝමන්ස් වර්නනා කරන්න එන්නේ නෑ
බලපන් ඔය අනිත් රටවල ෆෝන් කම්පෙයාර් කරන සයිට් වල අයිෆෝන් එක නෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ
Tissot වොච් එක ගන්න එකාට කැසියෝ එකෙන් බෙන්ටෙන්ගේ වගේ ඔරලෝසුවක් හදල දුන්නත් ඌ ඒ දිහා බලන්නෙවත් නෑ. ඒකේ අනිත් පැත්තත් එහෙමයි








රත්තරං;15828435 said:ඉතින් කියපන්කෝ මොකක්ද උබ ඔය පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක කියලා?


