Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Android v2.3 ekak use karala neda me hoda naraka kiyanne :lol:

    ඇඩෙනවා ඕයි..... හොන්ඩා චැලි කටුවක් පදින එකෙක් TVS 100cc බයික් එකක් පැදලා කියනවා අයියෝ හොන්ඩා කටු වගේ නෙමේ TVS පට්ටම බඩු මාර පෆෝමන්ස් තෙලුත් වැඩ මගේ හොන්ඩා චැලිය වගේ නෙමේ කියලා... ලොලේ ලොල්:lol::lol::lol::lol::lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;15828410 said:
    මොකක්ද උබ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක?

    sony xperia mini pro
    dan umba kiyahan parana kabal 4n ekek hinda apple hodai kiyanawa kiyala..
    mage yaluwo gawath tiyanawa aluth android 4n,ekek gawa tiyanawa apple i4s ekak...e okkotama wada apple eka athata gattama wenasa terenawa ban...:):)
    mehema ekak tiyanawa samsung ekata wada mage 4n eke touch eka supiri,mage ekata wada apple eka supiri..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol:e witharakda ban me wahu patiya eeye eliyata dapu nexus eka ganath dannawalu.:lol:mo thama nexus ekak allalawath nathuwa athi.:lol:

    ඇපල් i phone හොදයි නලු නිලියන්ට, සල්ලි කාරයන්ට, ඇදුමේ පැලදුමේ කොටසක් විදිහට ආභරනයක් විදිහට. මුද්දක් මාලයක් බ්‍රේස්ලට් එකක් වගේ පාවිච්චි කරන්න

    ටෙක්නිකල් / ඉංජිනීරින් කොටින්ම IT පැත්තේ ඉන්න එකෙක්ගේ කෝනෙක් බැලුවොත් ඇපල් විහිලුවක්

    ඉතින් එහෙව් එකේ ත්‍රෙන්ඩ් එකකට ශෝ එකකට ඇපල් i phone පාවිච්චි කරන උන් ඒකේ පෆෝර්මන්ස් හොයන්න, කම්පෙයාර් කරන්න යනවා කියන්නේ ලොල්ම සීන් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    sony xperia mini pro
    dan umba kiyahan parana kabal 4n ekek hinda apple hodai kiyanawa kiyala..
    mage yaluwo gawath tiyanawa aluth android 4n,ekek gawa tiyanawa apple i4s ekak...e okkotama wada apple eka athata gattama wenasa terenawa ban...:):)
    mehema ekak tiyanawa samsung ekata wada mage 4n eke touch eka supiri,mage ekata wada apple eka supiri..

    හක්....බත් ඇටයක් පිට උගුරේ ගියා.. කව්රු හරි වතුර ටිකක් දීපල්ලකෝ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,986
    113
    රත්තරං;15828448 said:
    ඇපල් i phone හොදයි නලු නිලියන්ට, සල්ලි කාරයන්ට, ඇදුමේ පැලදුමේ කොටසක් විදිහට ආභරනයක් විදිහට. මුද්දක් මාලයක් බ්‍රේස්ලට් එකක් වගේ පාවිච්චි කරන්න

    ටෙක්නිකල් / ඉංජිනීරින් කොටින්ම IT පැත්තේ ඉන්න එකෙක්ගේ කෝනෙක් බැලුවොත් ඇපල් විහිලුවක්

    ඉතින් එහෙව් එකේ ත්‍රෙන්ඩ් එකකට ශෝ එකකට ඇපල් i phone පාවිච්චි කරන උන් ඒකේ පෆෝර්මන්ස් හොයන්න, කම්පෙයාර් කරන්න යනවා කියන්නේ ලොල්ම සීන් එකක්

    sira ban..anika matanam kamak naha un iphone puke gahagaththath.balapanko anith phones use karana aya gana mun kyana ewa.hariyata api munge salli walin phones gaththa wagene.:lol:modakamata beheth nahane ban.:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙච්චරයි කියන්න තියෙන්නේ. අයිෆෝන් එක කියන්නේ ආභරනයක්.ios එක කියන්නේ ඒකෙන් කෝල් ගන්න ඒකට දාල තියෙන සොෆ්ට්වෙයාර් සුකුරුත්තම.

    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ස්මාර්ට් ෆෝර්න් ඉලක්ක කරගත්ත මොබයිල්ෆෝන් ඔපරේටින් සිස්ටම් එකක්.

    ඔය දෙක කම්පෙයාර් කරනවා කියන්නේ T56 එක්ක රත්තරං කඩුවක් කම්පෙයාර් කරනවා වගේ වැඩක්. ඔය ගොන් වැඩේ කරන්නේ අපේ රටේ බොහොම අමාරුවෙන් අයිෆෝන් එකක් ගත්ත සමහර හරක් විතරයි මම හිතන්නේ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;15828472 said:

    umba kiyana eka atte....dekenma wenne ekama wade tathpara 5k witara parakku unath..:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    umbata hira wena hinda tamai man kiwwe mulinma ..
    ituru tikath highlight kerela comment kerepan mini pro eka witarak noda..:lol:

    iphone 4s එක කම්පෙයාර් කරන්නම ඕනෙනම් ඒකත් එක්ක ඒ මිලට ආපු සැම්සුන් S3/ HTC one x එක කම්පෙයාර් කරපන්. වෙන විකල්ප නෑ

    මටනම් අයිෆෝන් එක අතට ගත්තහම දැනෙන්නේ බටයක් අස්සේ අතපය හොල්ල ගන්න බැරුව හිරවෙලා යාන්තම් ඇගිලි විතරක් හොල්ලන්න පුලුවන් විදිහට ඉන්නවා වගේ. ඇති ලබ්බක් නෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;15828484 said:
    iphone 4s එක කම්පෙයාර් කරන්නම ඕනෙනම් ඒකත් එක්ක ඒ මිලට ආපු සැම්සුන් S3/ HTC one x එක කම්පෙයාර් කරපන්. වෙන විකල්ප නෑ

    මටනම් අයිෆෝන් එක අතට ගත්තහම දැනෙන්නේ බටයක් අස්සේ අතපය හොල්ල ගන්න බැරුව හිරවෙලා යාන්තම් ඇගිලි විතරක් හොල්ලන්න පුලුවන් විදිහට ඉන්නවා වගේ. ඇති ලබ්බක් නෑ

    s3 ekai i4s ekai wenasa terenawa ban 4n dema man allala tiyanawa..apple eka constant s3 ekata wada..mata kiyanne terenne nathi mewwa ekak apple eke tiyanawa....;);)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රත්තරං;15828424 said:
    ඇඩෙනවා ඕයි..... හොන්ඩා චැලි කටුවක් පදින එකෙක් TVS 100cc බයික් එකක් පැදලා කියනවා අයියෝ හොන්ඩා කටු වගේ නෙමේ TVS පට්ටම බඩු මාර පෆෝමන්ස් තෙලුත් වැඩ මගේ හොන්ඩා චැලිය වගේ නෙමේ කියලා... ලොලේ ලොල්:lol::lol::lol::lol::lol::lol:

    දැන් පොර කියන ඇපල් පොන් එකත් ඔරිඡිනල් එක නෙවෙයි 100 පාරක් විතර හදල පාට්ස් දාල වෙනම පොන් එකක් රිපෙලෙස් වෙලා තියෙන්නේ .එත් එක හොදයිලු වැටුනමත් කැ‍ඩෙනවලු එත් හොදයිලු ෆයිල් ෆෙයාර් කරන්න ත් අමාරැයිලු එත් හොදයිලු .මෙමරි එක්ස්පැන්ඩ් කරන්නත් බෑ එත් හොදයිලු කොල් ගන්න ගියාම පොන් කන්ටැක්ට්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන් ෆොන් එකේ වේගේ වැඩියිලු එහෙනම් නොකියා 1100 ඔය ඔක්කොටම වඩා හොදයි .මෙතන තියෙන්නේ බ්‍රැන්ඩ් එකේ වටිනාකම විතරයි ඇපල් සමාගමේ කිර්තිනාමයට වැඩිපුර මිලක් ගෙවනව එච්චරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    sira ban..anika matanam kamak naha un iphone puke gahagaththath.balapanko anith phones use karana aya gana mun kyana ewa.hariyata api munge salli walin phones gaththa wagene.:lol:modakamata beheth nahane ban.:(

    ඕකට හේතුව මේකයි. අපේ රටේ 99% අයිෆෝන් පාවිච්චි කරන්නේ ලෝකයේ අයිෆෝන් පාවිච්චි කරන මිනිස්සුන්ගේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න උන් නෙමේ. ඔය ස්ටෑන්ඩර්ඩ් එක කිව්වේ අඩුම ඉලක්කම් 6යේ අවම පඩියක් + අඩුම තරමේ ඇලියොන් 260 + වර්ග අඩි 2000ක ගෙයක් තියෙන හෝ ඊට ඉහල එකෙක්. හෝ එහෙම එකෙක්ගේ දරුවෙක්. එහෙම එකෙක්ගේ ආභරනයක් තමා අයිෆෝන් එක. හුදෙක් ආභරනයක්..කොහෙත්ම ටෙක්නිකල් ගැජට් එකක් නෙමේ. මේ ලොකේ 99.9999%ම අයිෆෝන් ගන්න උන් ගන්නේ පෆෝමන්ස් බලාගෙනවත් ජේල්බ්‍රේක් කරන්න බලාගෙනවත් ඕකෙන් සොෆ්ට්වෙයාර් ඩිවලොප් කරන්න බලාගෙනවත් නෙමේ.99.9999%ක් ම රැම් එක ප්‍රොසෙසරේ කීයද කියලා තියා රැම් එකක් ප්‍රොසෙසරයක් තියෙනවද කියලවත් බලන්නේ නෑ. ඕක හුදෙක් ආභරනයක් පමනයි. පාකර් පෑනක් වගේ බඩුවක්( දුප්පත්කමට ගරහනවා නෙමේ, උබල දන්නවනේ මම කව්ද කියලා.) අපේ රටේ වෙලා තියෙන්නේ යාන්තම් මීයව එලියට අරන් චූ කරලා තනියම ඇතුලට දාගන්න පුලුවන් මට්ටමේ එකෙක් අම්ම තාත්තගෙන් අඩලා අඩලා මාස ගනන් සල්ලි එකතු කරලා ඉන්න එකෙක් පුටාර් එකෙන් ගිහින් ගේනවා අයිෆෝන් එකක්. අන්න එතකොට තමා ඔය ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා හොදයි කියන්න ඕනේ කියන උන එන්නේ

    මේක උබලා කොහොම තේරුම් ගනිද දන්නේ නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    දැන් පොර කියන ඇපල් පොන් එකත් ඔරිඡිනල් එක නෙවෙයි 100 පාරක් විතර හදල පාට්ස් දාල වෙනම පොන් එකක් රිපෙලෙස් වෙලා තියෙන්නේ .එත් එක හොදයිලු වැටුනමත් කැ‍ඩෙනවලු එත් හොදයිලු ෆයිල් ෆෙයාර් කරන්න ත් අමාරැයිලු එත් හොදයිලු .මෙමරි එක්ස්පැන්ඩ් කරන්නත් බෑ එත් හොදයිලු කොල් ගන්න ගියාම පොන් කන්ටැක්ට්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන් ෆොන් එකේ වේගේ වැඩියිලු එහෙනම් නොකියා 1100 ඔය ඔක්කොටම වඩා හොදයි .මෙතන තියෙන්නේ බ්‍රැන්ඩ් එකේ වටිනාකම විතරයි ඇපල් සමාගමේ කිර්තිනාමයට වැඩිපුර මිලක් ගෙවනව එච්චරයි

    අනිවාරෙන් ඇපල් නමට 75යි ෆෝන් එකට 25යි ගෙවන්නේ. ඒකයි මම කියන්නේ අපේ රටේ ඇපල් පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඇපල් පාවිච්චි කරන උන්ගෙන් 99%ක්ම ඕක කනේ තියෙන පැත්ත හොයාගන්නේ ෆෝන් එක දිහා බලලා. උන්ට පෆෝර්මන්ස්/රැම්/ කැමරා/ප්‍රොසෙසර් ලබ්බවල් වැඩක් නෑ. ඒක උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට බඩුවක්. එච්චරයි. මුන් මේක ගෙනල්ලා බීට් කෑන් ගහලා, ක්‍රෑශ් බාර් හයි කරලා, 4x4 කරලා ෆොග් ලයිට් දාලා හමර් එක්ක කම්පෙයාර් කරන්න යනවා

    ඔය අයිෆෝන් එකේ කියන තරම් හාර්ඩ්වෙයාර් කොලිටියක් නෑ බන්. මම ඕනේ තරම් දැකලා තියෙනවා සිග්නල් අවුල් කේස් හීට් කේස් එනවා. බැටරියත් වනයක්

    කවදාවත් අයිෆෝන් එකක් ගන්න සුදුසු සමාජ මට්ටමක එකෙක් ඕකක් ගත්තොත් ඕකේ පර්ෆෝමන්ස් වර්නනා කරන්න එන්නේ නෑ

    බලපන් ඔය අනිත් රටවල ෆෝන් කම්පෙයාර් කරන සයිට් වල අයිෆෝන් එක නෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ

    Tissot වොච් එක ගන්න එකාට කැසියෝ එකෙන් බෙන්ටෙන්ගේ වගේ ඔරලෝසුවක් හදල දුන්නත් ඌ ඒ දිහා බලන්නෙවත් නෑ. ඒකේ අනිත් පැත්තත් එහෙමයි

    හිගන හුයන්නලා Tissot එකක් ගත්තහම හරි කරදරයි අප්පා, අයිෆෝන් එකේ ඩිමාන්ඩ් එක යන එකයි වෙන්නේ ඕක උස්සන් පෆෝමන්ස් පෙන්නන්න ගිහාම. හරියට Tissot එකේ රත්තරං පාට කටු නියමෙට කැරකෙනවා කැසියෝ ඩිගිටල් එකේ එහෙම නෑ කිව්වා වගේ.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    රත්තරං;15828555 said:

    අනිවාරෙන් ඇපල් නමට 75යි ෆෝන් එකට 25යි ගෙවන්නේ. ඒකයි මම කියන්නේ අපේ රටේ ඇපල් පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඇපල් පාවිච්චි කරන උන්ගෙන් 99%ක්ම ඕක කනේ තියෙන පැත්ත හොයාගන්නේ ෆෝන් එක දිහා බලලා. උන්ට පෆෝර්මන්ස්/රැම්/ කැමරා/ප්‍රොසෙසර් ලබ්බවල් වැඩක් නෑ. ඒක උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට බඩුවක්. එච්චරයි. මුන් මේක ගෙනල්ලා බීට් කෑන් ගහලා, ක්‍රෑශ් බාර් හයි කරලා, 4x4 කරලා ෆොග් ලයිට් දාලා හමර් එක්ක කම්පෙයාර් කරන්න යනවා

    ඔය අයිෆෝන් එකේ කියන තරම් හාර්ඩ්වෙයාර් කොලිටියක් නෑ බන්. මම ඕනේ තරම් දැකලා තියෙනවා සිග්නල් අවුල් කේස් හීට් කේස් එනවා. බැටරියත් වනයක්

    කවදාවත් අයිෆෝන් එකක් ගන්න සුදුසු සමාජ මට්ටමක එකෙක් ඕකක් ගත්තොත් ඕකේ පර්ෆෝමන්ස් වර්නනා කරන්න එන්නේ නෑ

    බලපන් ඔය අනිත් රටවල ෆෝන් කම්පෙයාර් කරන සයිට් වල අයිෆෝන් එක නෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ

    Tissot වොච් එක ගන්න එකාට කැසියෝ එකෙන් බෙන්ටෙන්ගේ වගේ ඔරලෝසුවක් හදල දුන්නත් ඌ ඒ දිහා බලන්නෙවත් නෑ. ඒකේ අනිත් පැත්තත් එහෙමයි

    :oo::confused::confused::confused:
    raththaran = (i phone - hamba) * (sinhala + android) :baffled:
    :lol::lol::lol:

    9.gif

    spinner-ani48.gif