පෙම්වතියක් නෑ කියා තම රහස් අඟ කපා ගනී.

donta

Member
Jun 11, 2013
2,916
304
0
පෙම්වතියක් නෑ කියා තම රහස් අඟ කපා ගනී.

තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදයහේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තාවනවා.
57.jpg

මෙලෙස ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගෙන තිබෙන්නේවිසි හය හැවිරිදි යන් හුනැමති තරුණයායි.:shocked::shocked:

සිය ලිංගේන්ද්‍රියකපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇතිරෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි.:baffled::baffled:


ඔහු විසින් මෙලෙස යළිත්නිවසට පාපැදියෙන්ම ගොස් කැපුනු ලිංගේන්ද්‍රිය ද රැගෙන යළි රෝහලට වෙත ගොස්ඇති නමුත්, වැඩි වෙලාවක් රුධිරය රහිතව පැවතීම නිසා එය නැවත සිරුරට සම්බන්ධකළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.


තමාට පෙම්වතියක් නොමැතිනිසා සිය ලිංගේන්ද්‍රියෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයි සිතමින් එය කපාඉවත්කිරීමට කටයුතු කර ඇත්තේ එසේ කළහොත් පෙම්වතියක් ලබාගැනීම පිළිබඳව සිතිවිලිඇතිවීම නවතිනු ඇතැයි සිතමින් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


හිරු එකෙන් ඉස්සුවේ.
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි

    පිස්සු යක්කු බන්.:baffled::baffled::eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    උපන්ගෙයි මෝඩයෙක්
    :(
    එතකොට දැන් ඌට ජුන්ඩක් නැතුව ඇතිනේ
    කොහොමද චූ කරන්නෙ..?

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි
    මරු ඩොකෙක් ඉදල තියෙන්නෙ:oo:

    කෙල්ලෙක් නැ කියල එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මා ලගදි බලපන් ඌ දන්නෙ නැ මෙ:dull:
    ඔකට පෙම්වතියක් ඕනෙමද බන් පලයන් කො බඩු පොට් එකකට, ඕක තමයි ගනිකාව්‍ර්තිය නිති ගත කල නම් හොදයි කියන්නෙ :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් සති දෙක තුනකට කලින් එකෙක් බීලා ඇට කූට්ටමයි ජුන්ඩයි කපාගෙන තිබුණා නේද..?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol:

    දැන් මූට කෙල්ලෙක් සෙට් උනොත් තමා පට්ට ආතල්
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    පව් බං. කෙල්ලෙක් නැතුව ඩිප්රස් වෙලා ඇති