පෙම්වතියක් නෑ කියා තම රහස් අඟ කපා ගනී.
තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදයහේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තාවනවා.
මෙලෙස ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගෙන තිබෙන්නේවිසි හය හැවිරිදි යන් හුනැමති තරුණයායි.

සිය ලිංගේන්ද්‍රියකපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇතිරෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි.

ඔහු විසින් මෙලෙස යළිත්නිවසට පාපැදියෙන්ම ගොස් කැපුනු ලිංගේන්ද්‍රිය ද රැගෙන යළි රෝහලට වෙත ගොස්ඇති නමුත්, වැඩි වෙලාවක් රුධිරය රහිතව පැවතීම නිසා එය නැවත සිරුරට සම්බන්ධකළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
තමාට පෙම්වතියක් නොමැතිනිසා සිය ලිංගේන්ද්‍රියෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයි සිතමින් එය කපාඉවත්කිරීමට කටයුතු කර ඇත්තේ එසේ කළහොත් පෙම්වතියක් ලබාගැනීම පිළිබඳව සිතිවිලිඇතිවීම නවතිනු ඇතැයි සිතමින් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හිරු එකෙන් ඉස්සුවේ.

Last edited: