Kapruka Global Shop is a Scam ?

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :shocked::shocked:

    ඒක තමා බන් අපිත් බැලුවෙ..:nerd::nerd:
    සමහරු හොඳයි කියනව..:baffled: සමහරු නරකයි කියනවා. :no::no: මටනම් මුන්ගෙන් ගන්න idea එකක් නෑ. එත් ගන්න කට්ටිය ඉන්නවද කියල හොයල බැලුවේ. එතකොට අවුලක් ගියත් තනියම ගේම අදිනවට වඩා කට්ටියක් ඉන්න එක හොඳයිනේ.
    :yes::yes::yes:

    :( badu out of stock, wena athak balamu bn
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    අපි දන්නේ නැතුව රෑ ගිහින් වැටුණු වලේ තොපි දවල් දැනගෙන ගිහින් පැනපියව්.:growl::growl: අනේ මෙහෙමත් හරක්. ගිහින් වලේ පැනල පස්සේ මේකේ ත්‍රෙඩ් දාපන් බඩු නෑ බඩු නෑ, මුන් බොරු විදිනවා කියල.

    යකෝ තොපිට තමයි උපන් ගෙයි මෝඩයෝ කියන්නේ. මෙච්චර ලබ්බක් වෙලා තියෙද්දී, තව කැත නැතුව මේ ත්‍රෙඩ් එකේම දානවනේ කප්රුකෙන් ගෙනල්ල බලමු කියල.

    අනේ යකොව් තොපි වගේ මී හරක් යකෝ, මෝඩ මුසලයෝ :growl::growl::growl::growl::growl:

    කීව නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. Let them decide order or not. :dull:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    kapruken boruwak karanne as i guess mokada google play store ekema out of stock kiyala thiyeddi mun komada orders ganne o_O mage yaluwek us innawa man uta meka gana kiwwama u kiwwe un gaththen boma amaruwen kiwwa play store eke eka parak aran finalize karala ai balanna yaddi nalu out of stock


    u kiwwe ai 3 to 6 weeks yanakan us play store ekata enne nalu at&t hari t mobile eken hari ganna wenawalu contract walata
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රෑ වැටුන වලේ දවල් වැටෙන්න කලින් කියන්නේ... ඔකුන්ගේන්නම් මොනවත් ගන්න එපා.... ඕනෙනම් කියන්නම් මුන්ගේ බොරු List එක... :D
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    machan reship karana site ekak kiyapanko US waling lap ekak genna ganna balanne. shipping kochara withara weida?
     
    Nov 2, 2013
    1
    0
    1
    කපුටා මේ ලගදි කෙලව ගත්තා හොර අරක්කු පෙරලා. :lol: නෑ මේ හොරට රට බීම ගෙනල්ල විකුනලා. :P
    උන් ශුවර් කරන්න බෑ කියල තමයි මම දන්න අය නම් කියන්නේ?
    මොනාද ගෙන්නුවේ? රට බීම නෙමෙයිනේ. ;)


    RATA BEEMA GENALLA NEMEI RATA BEEMA LICENSE EKAK NATHUWA TIYAGENA INDALA :P POYA DATATH ORDER EKAK DALA GANNA PULUWAN EKA NISAI EKA WATALUWE :P :cool:
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    Guys i got my swg eye wear after 3weeks when it ordered
    i4do.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,280
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    UPDATE:

    Ordered my Logitech G710+ Mechanical Keyboard from www.mo.lk YESTERDAY

    They delivered it today to my house @ Ragama free of charge even tho the website says its free delivery only for Colombo

    1 day free delivery & have 3 years local warrenty as well

    Onna Service :yes::yes::yes:

    T2.jpg

    Its a fugly keyboard. Hope it works better than it looks.
    You should've bought that Corsair.