mtasa://slrpg.sytes.net mekada server eka ??

meke name eka gahanna ba ne bn.. format eka avul kkiyala enava.![]()
mata ehema awe nahane mama "DeadPool" username eka use karanne

අඩේ තව සර්වර් එක ලොක් කරලනේ ...උඹලා ඔක මොකකද ප්ලේ කරන්නේ![]()
epa venava..mtasa://slrpg.sytes.net
meke karanna deyak na ne bn...epa venava..


අඩේ තව සර්වර් එක ලොක් කරලනේ ...උඹලා ඔක මොකකද ප්ලේ කරන්නේ![]()
ඒක නෙමේ බන් එලකිරි එක.N♥K_forever;15834324 said:ara thyenne ban sri lankan eka kiyala.uba meka gahala thyenawa neda? mokadda karanna thynne? Means how to play?
..එලකිරි එක තව අන්ලොක් කරලා..නෑ
..සර්ච් කරපන්කෝ එලකිරි කියලා...එතකොට ඒක එනවා.
.ම්ම ශ්‍රී ලංකන් ඒවයෙ ප්ලේ කරලා නෑ..දැනට ජී ටී අය්යා අපිව අවුස්සපු නිසා..එලකිරි එක දෙනකල්..මම වෙන සර්වර් එකක සෙල්ලම් කරමින් සිටිනවා..
ඔබ ඔය සඳහන් කරන සර්වර් එකේ මොකෙක් වත් නෑ නෙ...