වාහන සෙල්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    maxxa thread 1k machn
    11.gif

    +REP

     

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0


    ඩිසල් ගැන කියනවා නම් ලංකාවේ සුපර් ඩිසල් කවලම් තියෙන්නේ පෙට්රෝල් පවා එහෙමයි එක නිසා ඩිසල් ගහනවා නම් extraa mile ගහන්න. පෙට්රෝල් හෝ ඩිසල් IOC වගේ ගහන්න.



    machan lankawe kohen fuel gahewwth akai mokada okkoma kalawan, mama meka hodatama dannawa LIOC (I mean IOC) akata bedanneth CPSTL (Ceypetco) 1nma thama... mama mewa danne mamath Ceypetco thama work kale........
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    වාහන සේල් එකක් මුර කරලා ඔබ ලබල තියෙන අත්දැකිම් අපිත් එක්ක බේදා ගත්තට ස්තුතියි .හොද තේ‍‍‍රෙඩ් එකක් +
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan man langa denata 2008, 141 corolla ekak tiyanawa, man baluwe Aqua ekakta wage yanna,man godakma daily use karanna tama vahane ganne. any thoughts on this,

    Aqua eka nm mama danna widiyata aulk nam na..me daws wala wadiyama yanne Fit hybrid and Aqua thama
     

    aruna47

    Well-known member
  • machan lankawe kohen fuel gahewwth akai mokada okkoma kalawan, mama meka hodatama dannawa LIOC (I mean IOC) akata bedanneth CPSTL (Ceypetco) 1nma thama... mama mewa danne mamath Ceypetco thama work kale........

    :no::no::no:

    IOC එකේ උන්ට උන්ගේම Laboratory සහ තෙල් පිරි පහදු කරන එව්වා තියෙනවා දැන් පොඩ්ඩක් හොයලා බලපන්. IOC කියන්නේ private එකක් උන් කැමති නෑ චෝර වෙන්න :yes:
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    need help

    මචන් මට පොඩි දෙයක් තියනවා අහගන්න ,අපිට JAAI certificate originalda කියලonline බලාගන්න විඩිහක් නැද්ද ?
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මචන් මට පොඩි දෙයක් තියනවා අහගන්න ,අපිට JAAI certificate originalda කියලonline බලාගන්න විඩිහක් නැද්ද ?