එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ කි දෙනෙක් සැර drinks ගන්නවද කියලා බලමු

    anigif_enhanced-buzz-24086-1366826702-1_zps4a92eafe.gif





    this-tastes-so-good.gif



    bump එකකුත් දාන්න අමතක කරන්න එපා
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනිවාර්යයෙන්ම සතියකට එක පාරක් විතර බෝතල් තුන්කාලක් බොමි. ඕල්ඩ් ඈරෑක් වලට ගිජුය. ;)
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පෙරේදා රෑ වෙච්ච දේවල් මතක නැහැ කියපන්කො :lol:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අනිවාර්යයෙන්ම සතියකට එක පාරක් විතර බෝතල් තුන්කාලක් බොමි. ඕල්ඩ් ඈරෑක් වලට ගිජුය. ;)

    :yes: mageth oya gaana thamayi , white rum walata thamayi mama kamathi