උඩින්ම එක
පිස්සු පුසා;15832045 said:ඔව්, මම බොනවා
ඉතින් එහෙනම් ඇයි වෙන එකකට vote කලේ

නාකියඅනිවාර්යයෙන්ම සතියකට එක පාරක් විතර බෝතල් තුන්කාලක් බොමි. ඕල්ඩ් ඈරෑක් වලට ගිජුය.![]()

අනිවාර්යයෙන්ම සතියකට එක පාරක් විතර බෝතල් තුන්කාලක් බොමි. ඕල්ඩ් ඈරෑක් වලට ගිජුය.![]()
mageth oya gaana thamayi , white rum walata thamayi mama kamathi