මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.
උදාහරණයක් විදිහට ගත්තොත්.
අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.
ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.
අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.
අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

Good logic broooooo elazහැබැයි මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනව. ඒත් කැසිනෝ ඕන පිටරට උන්ට විතරක් නෙමෙයි.
![]()

uduwe dhammaloka, kiribathgoda gnanananda, gnanasara, ellawala medananda .. oya okkoma eka bottuwe inna cheewaraya porawagath business karayo tikak, me wage ewun gahala pannanna ewun tikak nethi eka thamay duka
පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්රී කරන්න.
ඒ අතින් අපි අන්තිම අසරණයි ....

මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.
උදාහරණයක් විදිහට ගත්තොත්.
අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.
ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.
අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.
අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.
රඹා;15833115 said:ඒත් මචන් අල්ලපු ගෙදර ලමයි යන නයිට් ක්ලබ් එක දැම්මෙ අපිනම් අපි කොහොමද අපේ ලමයින්ට ඒකට යන්න එපා කියන්නෙ රෙදි ඇඳගෙන?

හරියට හරි, තමන්ගෙ ගෙදර කැසිනෝ දැම්මත් හිත හයිය එකා, ඒකට ඇඩික්ට් වෙන්නෙ නැහැ
මෙහෙමනේ බන්. අපි නම් ඔව්වට ගිහින් තියනව. ඒත් හැමදාම අපතයෝ වගේ යන්නෙත් නෑ. මිනිහෙක් උනාම හැම දෙයකම අත්දැකිමක් ලබල තියෙන්නත් ඔනේ. ඒත් ඉතින් ගොඩක් එවුන්ට තමන්ව පාලනය කරගන්න බැරි හින්ද අනික් එවුන්ටත් නිති දානව. තමන්ගෙ මානසික ලෙවල් එක චොර උනාම අනික් උනුත් එහෙම ඇති කියල. හොදම උදාහරනෙ ඔය බුර්කා ඇදුම. ඕක ඔය මුස්ලිම් එවුන් නිතියක් කරල තියෙන්නෙ උන් ගෑනු දිහා බලන්නෙ මහ ජරා විදිහට හින්ද. ප්රන්ශෙ හෙලුවෙන් ඉන්නෙ උන් ජරා විදියට හැම දෙයක් දිහාම බලන්නෙ නැති හින්ද.

uduwe dhammaloka, kiribathgoda gnanananda, gnanasara, ellawala medananda .. oya okkoma eka bottuwe inna cheewaraya porawagath business karayo tikak, me wage ewun gahala pannanna ewun tikak nethi eka thamay duka
පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්රී කරන්න.
ඒ අතින් අපි අන්තිම අසරණයි ....
මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.
උදාහරණයක් විදිහට ගත්තොත්.
අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.
ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.
අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.
අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.
mekath ithin ehenam ee wage thamay,