Hutch couple Rs:200 package

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් අදාල නැ, අලුතින් ත්‍රෙර්ඩ් දාන්ඩත් කම්මැලි මොබිටෙල් උපහාර සිම් එක තාම ගන්ඩ පුලුවන්ද?දන්න එකෙක් කියපන් බලන්ඩ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ මන්ද මචං මගේ එකට නම් දැං අවුරුදු 5ක් විතර වෙනව..:yes:
    ( Hutch Couple Package දීපු මුල්ම කාලෙ ගත්තෙ)
    මට නම් තාම ලිමිට් එකක් ඇවිත් නෑ. :no:
    සමහර දාට නින්ද ගිහින් පැය 8-9ක් Line එකෙ ඉඳල තියනව..:D:D

    SMS Pack මම නම් දාන්නෙ
    *222*1*1# මේකෙ SMS 150ක් රු.10යි
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    දැන් ලිමිට් කරනවා මචං.. මටත් කට්ටිය කියද්දි මම හිතුවෙ එහෙම නෑ කියලා.. ඒත් පහුගිය මාස දෙකේ මම වැඩියෙන් කථා කරා වෙන මාස වලට වඩා.. එතකොටයි සීන් එක මීටර් උනේ.. විනාඩි 200ක් ඉතුරුවෙලා තියෙද්දි මැසේජ් එකක් එනවා තව 200යි ඉතුරු කියලා... ඕකට කරන්න තියෙන හොදම දේ එක්කෙනෙක්ගෙ සිම් එකෙන්ම විතරක් කථා කරන් නැතුව දෙන්නගෙම සිම් දෙකෙන් මාරුවෙන් මාරුවට වගේ කථා කරන එක...
    එස් එම් එස් පැක් ඇක්ටිව් කරගන්නෙ *222# ඕකෙ රුපියල් දහයට දෙන මැසේක් 150හෙ පැකේජ් එක තමා ලාබම..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    thankx machanla
     
    MOOZZ

    Member
    Mar 16, 2013
    152
    9
    0
    mehemai wenne....Samahara aya 1ka sim Ekakin hitu kiyala calls gannawa...ethakota Systerm Eken moniter wela , Eka High User kenek vidiyata Watenawa...Ethakota 3000min Free labenne....

    Use karaddi 50 min wage cut kara , kara Sim 2kama use karanna...ethakota Kisi aulak na...unlimited use karanna puluwan...

    Unlimited SMS , Calls FREE Couple sim ona nam call ekak denna..

    072 - 10 52 466
     
    thanks machan..umba laga thiyana packages wala details dapan
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    sms packages active karaganne kohomada ban?

    Yako outgoing free nam mokatada sms kotanne mama eka nam hariyata danne na mokata sms ekak gahapu kalayak mathaka na anika oya sms kotanawata wadiya katha karanawa nam thamai kello unath kamathi

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ලිමිට් මුකුත් නැහැ. ඒ උනාට දැන් සිම් දෙකටම රැ 200 ක් අනිවා දාන්න ඕන. නැත්තම් කෝල් බ්ලොක් කරනවා. ඕක මහ ජරාවක් බන්. කෝල් ගන්න දුක් විදින්න ඕන. ගත්තත් කියන දෙයක් ඇහෙන් නෑ. නෙට්වර්ක් අවුල්
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    MChnala menna mehma seen ekak tynwa mage packge eke....:angry::angry:

    1. Rata mchn 6pm walin passe bn anith sim ekata calls ganna bane bn..
    2. anika mchn me jan 2 mchn mama damme 200 iye baladdi 29k tibba balance eka ekat kapila balddi...harinm ban feb 2 wenakn mata calls ganna pluwan ned??

    me wage seen 1k tynwda ape anit elakiri yaluwant...mekata :sorry::sorry:
     
    Last edited: