



දැන් ලිමිට් කරනවා මචං.. මටත් කට්ටිය කියද්දි මම හිතුවෙ එහෙම නෑ කියලා.. ඒත් පහුගිය මාස දෙකේ මම වැඩියෙන් කථා කරා වෙන මාස වලට වඩා.. එතකොටයි සීන් එක මීටර් උනේ.. විනාඩි 200ක් ඉතුරුවෙලා තියෙද්දි මැසේජ් එකක් එනවා තව 200යි ඉතුරු කියලා... ඕකට කරන්න තියෙන හොදම දේ එක්කෙනෙක්ගෙ සිම් එකෙන්ම විතරක් කථා කරන් නැතුව දෙන්නගෙම සිම් දෙකෙන් මාරුවෙන් මාරුවට වගේ කථා කරන එක...
එස් එම් එස් පැක් ඇක්ටිව් කරගන්නෙ *222# ඕකෙ රුපියල් දහයට දෙන මැසේක් 150හෙ පැකේජ් එක තමා ලාබම..
අනේ මන්ද මචං මගේ එකට නම් දැං අවුරුදු 5ක් විතර වෙනව..
( Hutch Couple Package දීපු මුල්ම කාලෙ ගත්තෙ)
මට නම් තාම ලිමිට් එකක් ඇවිත් නෑ.
සමහර දාට නින්ද ගිහින් පැය 8-9ක් Line එකෙ ඉඳල තියනව..
SMS Pack මම නම් දාන්නෙ
*222*1*1# මේකෙ SMS 150ක් රු.10යි
Rs: 200 Hutch couple packages use karana aya kiyannako hariyatama month ekata call time eka kiyada kiyala.samaharu kiyanawa 5000 mnts kiyala.total free nadda??
![]()


ජයවේවා;15836139 said:Yakoo 5000mins kiyanne Dawasa 2.5H wada katha aranna puluwan , ubata okath madida ban![]()

mehemai wenne....Samahara aya 1ka sim Ekakin hitu kiyala calls gannawa...ethakota Systerm Eken moniter wela , Eka High User kenek vidiyata Watenawa...Ethakota 3000min Free labenne....
Use karaddi 50 min wage cut kara , kara Sim 2kama use karanna...ethakota Kisi aulak na...unlimited use karanna puluwan...
Unlimited SMS , Calls FREE Couple sim ona nam call ekak denna..
072 - 10 52 466
sms packages active karaganne kohomada ban?



