Hutch maga deal pack ප්‍රවේසමෙන් !

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕක මට දෙපාරක් උණා මම 375 එකට රු 380 Re Load කළා Online Banking වලින් මම Balance එකත් බලනකොට 380 තිබ්බා. *109# ගහලා පැකේජ් එක Active කළාට පැකේජ් එක Active නැහැ අය Balance එක බැලුවා සල්ලි කපා ගෙනද කියලා එතකොට 369 වෙලා. මම එපාර අය රු 50 Re Load කළා අයෙත් එකම උණා. මම එපාර App එකෙන් පැකේජ් එක Active කරේ USSD වලින් Active කරන්න යන්න එපා එතකොට තමයි මේ අවුල එන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්. 🙄🙄🙄 කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.

    ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
    මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද හුච්චෝ ගත්ත නම් විදවපල්ලා ඔය ගූ නෙට්වර්ක් එක 2005 ඉදන්ම ඔහොමයි, එටිසලාට් එකතු වෙලා විසාල ව්ප්ලවයක් වෙයි කියල හිතන් හිටෙයේ නේත
    හුච්චෝ ගත්ත නම් විදවපල්ලා ඔය ගූ නෙට්වර්ක් එක 2005 ඉදන්ම ඔහොමයි, එටිසලාට් එකතු වෙලා විසාල ව්ප්ලවයක් වෙයි කියල හිතන් හිටෙයේ නේත 🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156

    100Gb පැකේජ් එක නිසා ගත්තෙ. මෙහෙම කැපුවත් ඒක ලාභයි ඉතින්. 😂😂 එඅත් මේ ස්පීඩ් ඩ්‍රොප් එකකුත් යනව දැන. ඒත් වෙන මේ වගේ පැක් එකක් වෙන කිසි එකෙක් දෙන්නෙත් නෑ. 🙄🙄🙄 වොයිස් පැක් එකකිත් ගත්තා දවස් 60 එනිනෙට් අන්ලිමිටඩ් 840/= 🙄🙄🙄 කව්ද බන් වෙන මෙහෙම දෙන්නෙ? 😭😭😭😭
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    100Gb පැකේජ් එක නිසා ගත්තෙ. මෙහෙම කැපුවත් ඒක ලාභයි ඉතින්. 😂😂 එඅත් මේ ස්පීඩ් ඩ්‍රොප් එකකුත් යනව දැන. ඒත් වෙන මේ වගේ පැක් එකක් වෙන කිසි එකෙක් දෙන්නෙත් නෑ. 🙄🙄🙄 වොයිස් පැක් එකකිත් ගත්තා දවස් 60 එනිනෙට් අන්ලිමිටඩ් 840/= 🙄🙄🙄 කව්ද බන් වෙන මෙහෙම දෙන්නෙ? 😭😭😭😭
    Hodai normal wada walata <10Mbps
     
    • Like
    Reactions: pathaleiretta

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්. 🙄🙄🙄 කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.

    ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
    මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද බන්? 🤢🤢🤢🤢

    මේක phone වලට දාන්න කියල උන් කියන්නෙ.හැම එකේම ඔහොම තමයි.ඇලට් එකේ ඉඳපල්ල.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,877
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක ඔහොම වෙනවා ගානට බලල සල්ලි දැම්මොත්. වැරදිලා පැකේජ ඒකක් ගානක් දැම්මොත් ඒ පැකේජ එක active වෙනවා. ලගදී 145ක් දාලා පැකේජ මොකුත් නැතුව bonus මොකද්ද එක්කාට ගිහින්. කතා කරලා හදා ගත්ත. ආයේ දාද්දී round ගානක් දැම්මා නං හරි 100 200 500 etc. පොඩි ගානක් කපුණත් අවුලක් නෑ නේ බං ඔය ගානට වෙන කොහෙන්වත් ගන්න බෑ නේ.
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    එහෙනම් මොකද දන්නේ නැහැ
    ඉස්සර මගෙත් සල්ලි කැපුනා පස්සේ බැලුවහම Service එකක් Active වෙලා ලු දවසට 9 ගානේ කැපෙනවා
    උන්ට බැනලා බැනලා දැන් නම් ඒක හදල වගේ
    Niyamai wede kiyanne acc balance adu una gaman coustom care gaththa ma mokuth wena sev
    data on eke tynakota damoth koi sim ekath salli tika waspa wenwa mitto.
    Router eke sim eka thiyenne ,active karanna kota off karala package active karanne wena wifi connection ekakin

    මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්. 🙄🙄🙄 කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.

    ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
    මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද බන්? 🤢🤢🤢🤢

    මමනං හිතන්නෙ නාකි මයිනා උඹෙ සිම් එකට මොකක්හරි subscription එකක් දාන්න ඇති...උඹෙ අම්මත් එක්ක රෑ හොරෙන් මල් කඩන්න දාපු පැකේජ් එකක්ද දන්නෑ
    එමෙමත් වෙනවද උබේ අම්මා කතා මයිනා එක්ක කරලා උඹට අහූඋ නානේ😁
    ------ Post added on Oct 4, 2023 at 6:40 AM

    කෙලින්ම පැක් එකේ ගානම රීලෝඩ් කරන්න.
    Package eke gaanama daanne
    ------ Post added on Oct 4, 2023 at 6:43 AM
     
    • Wow
    • Haha
    Reactions: 2osama and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාල මගේ 100GB පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියේ. සිම් එක තියෙන්නෙ 24/7 රවුටර් එකේ ඒක නිසා සල්ලි කැපෙන එක බලන්නෙ නෑ. එහෙම තිබිලා. ඔහොම කේස් එකකට තිබුන බැලන්ස් එක සීරෝ වෙන්නම කපල තිබුනා. ඊට පස්සෙ පැකෙජ් එකේ ගානම දාල ඇක්ටිව් කලේ. අදත් එහෙම දාන්න හිතලා බැලන්ස් එක බලද්දි 1.70 ක් වගේ තිබුනා. මන් රුපියල් 900ක් රීලෝඩ් කරල පැකේජ් එක ඇක්ටිව් කරන්න ගියාම මෙන්න යකෝ බැලන්ස් එක රුපියල් 890 ගානක්. 🙄🙄🙄 කස්ටමර් කෙයා අරන් බැන්නා. තර්ඩ් පාටි සර්විස් එකක් ඇක්ටිව් කරලලලු. මන් ඇහුව කව්ද කියල ප්‍රමෝශන් sms or link click වලින්ලු. මන් කිව්ව රවුටර් එකෙ සිම් එක තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්ද කියල එහෙම වෙන්නත් බෑලු. මන් කිව්ව රිෆන්ඩ් කරපන් කියල හා කියල රිෆන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම කිව්ව පැය 24ක් ඇතුලත රිෆන්ඩ් වෙයි කිව්ව.

    ඒත් මේක නවත්තන්න විසදුමක් නැද්ද බන්. මේක තනිකරම හොරකමක්. බලපන් ඔහොම 1000ක් දෙනෙක්ගෙ කැපුවොට් කීයක්ද? වයසක අය පාවිච්චි කරනවා බලන්නෙත් නෑ.
    මේවට කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද බන්? 🤢🤢🤢🤢
    ඔය උන්ගේ Promotion SMS කතාව බොරුවක් බන් . මගේ හැමදාම 9 ගානක් කැපිලා තිබ්බ ඇහුවාම කියනවා හුංගම කියලා Service එකක් Active කරලා ලු
    මම ජීවිතේට ඔයා මගුල් Activate කරන්න ගිහින් නැහැ
    අනිත් හොදම වැඩේ තමා Hutch App එකේ තියෙනවා Active Service බලන්න තැනක් එතන මගේ එහෙම එකක් Active වෙලා නැහැ
    5 සැරයක් විතර කිව්වා උන් එක හැදුවේ නැහැ ඒක සැරයක් උන්ට අරගෙන හොඳ කුණුහරුප න් කිවුව ඒ පාර හදලා තිබ්බා

    රුපියල් 9 මට අවුලක් නැහැ ඒත් Phone ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වයසක අයගෙන් මුන් මේ වගේ ලක්ෂ කියක් හොරකම් කරනවා ඇත්ද ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඔය උන්ගේ Promotion SMS කතාව බොරුවක් බන් . මගේ හැමදාම 9 ගානක් කැපිලා තිබ්බ ඇහුවාම කියනවා හුංගම කියලා Service එකක් Active කරලා ලු
    මම ජීවිතේට ඔයා මගුල් Activate කරන්න ගිහින් නැහැ
    අනිත් හොදම වැඩේ තමා Hutch App එකේ තියෙනවා Active Service බලන්න තැනක් එතන මගේ එහෙම එකක් Active වෙලා නැහැ
    5 සැරයක් විතර කිව්වා උන් එක හැදුවේ නැහැ ඒක සැරයක් උන්ට අරගෙන හොඳ කුණුහරුප න් කිවුව ඒ පාර හදලා තිබ්බා

    රුපියල් 9 මට අවුලක් නැහැ ඒත් Phone ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වයසක අයගෙන් මුන් මේ වගේ ලක්ෂ කියක් හොරකම් කරනවා ඇත්ද ?
    ඒකම තමා මාත් ඊයෙ ඌට කියල බැන්නෙ. ඔහොම දාහකගෙ කැපුවම කීයක්ද. උන් කියන්නෙ තර්ඩ් පාටි ඇප්ස් කියල. ඒ උනාට අපිට කොහෙන්වත් බලන්න බෑ ඇක්ටිව් සර්විසස්. මුන් සල්ලි කපන්න දන්නවා එච්චරයි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒකම තමා මාත් ඊයෙ ඌට කියල බැන්නෙ. ඔහොම දාහකගෙ කැපුවම කීයක්ද. උන් කියන්නෙ තර්ඩ් පාටි ඇප්ස් කියල. ඒ උනාට අපිට කොහෙන්වත් බලන්න බෑ ඇක්ටිව් සර්විසස්. මුන් සල්ලි කපන්න දන්නවා එච්චරයි
    Hutch සෙල්ලම් කරන්නේ සල්ලිත් එක්ක Main Account එකේ තියෙන්නෙ අපේ සල්ලි Hutch එකේ සල්ලි නෙවෙයි. උන්ට හිතෙන හිතෙන විදියට අපේ සල්ලි අඩු කරන්න බැහැ
    මේකට හොදම වැඩේ තමා කටිටියම එකතු වෙලා ස්කාෂිත් එක්ක TRC එකට Complain කරන එක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙලින්ම පැක් එකේ ගානම රීලෝඩ් කරන්න.
    ඒකනේ.අපිට නම් ඔහොම ප්‍රශ්න නෑ.රීලෝඩ් එක දැම්මා. එවෙලෙම *109# ගහලා ඇක්ටිවේට් කලා සිම් එක දැම්ම රවුටර් එකට.
     
    • Like
    Reactions: hasi_2 and lilman

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mage sim ekakath kapenawa.wadiya use karanne nathi nisa echchara hewwe na.kalin sathiye Rs.20k niknma kapila thibuna.

    ඔය උන්ගේ Promotion SMS කතාව බොරුවක් බන් . මගේ හැමදාම 9 ගානක් කැපිලා තිබ්බ ඇහුවාම කියනවා හුංගම කියලා Service එකක් Active කරලා ලු
    මම ජීවිතේට ඔයා මගුල් Activate කරන්න ගිහින් නැහැ
    අනිත් හොදම වැඩේ තමා Hutch App එකේ තියෙනවා Active Service බලන්න තැනක් එතන මගේ එහෙම එකක් Active වෙලා නැහැ
    5 සැරයක් විතර කිව්වා උන් එක හැදුවේ නැහැ ඒක සැරයක් උන්ට අරගෙන හොඳ කුණුහරුප න් කිවුව ඒ පාර හදලා තිබ්බා

    රුපියල් 9 මට අවුලක් නැහැ ඒත් Phone ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වයසක අයගෙන් මුන් මේ වගේ ලක්ෂ කියක් හොරකම් කරනවා ඇත්ද ?
    hungama newei bn hungama music.
    mainage katata ganna nisa uba mewa gana danneth na neda :LOL:
    ------ Post added on Oct 5, 2023 at 6:09 AM
     
    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    mage sim ekakath kapenawa.wadiya use karanne nathi nisa echchara hewwe na.kalin sathiye Rs.20k niknma kapila thibuna.

    hungama newei bn hungama music.
    mainage katata ganna nisa uba mewa gana danneth na neda :LOL:
    ------ Post added on Oct 5, 2023 at 6:09 AM
    පුක නොදී පලයන් පොන්ස් උබට Reply දැම්මේ නැහැ🤣🤣🤣
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    ඒකනේ.අපිට නම් ඔහොම ප්‍රශ්න නෑ.රීලෝඩ් එක දැම්මා. එවෙලෙම *109# ගහලා ඇක්ටිවේට් කලා සිම් එක දැම්ම රවුටර් එකට.
    රවුටරේ තමා sim එක තියෙන්නේ රවුටරේ off කරලා තමා package එක Active කරේ ,375/= bank transfer කරලා ඇප් එකෙන් බැලන්ස් එක බලද්දි තමා blance එක අඩුවෙන්නේ , Costomer care කෝල් කරාම 375 account වැටිලා තියනවලු පස්සේ අඩුවෙලා තියනවලු ,,මොකක් හරි issue එකක් තියනවා කිවුවා මොකුත් 3rd පාටි සර්විස් Active නෑ කිව්වා ,ආයෙත් call කරාම තමා මොකක්දෝ active වෙලා සල්ලි කැපෙනවාලු ( රවුටරේ off එකේ තියෙද්දි , ?)

    Hutch වංචාව දිගටම යනවා
    ------ Post added on Oct 19, 2023 at 7:57 PM

    Hutch වංචාව දිගටම යනවා
    ------ Post added on Oct 19, 2023 at 7:58 PM