::::Cool Ebay Gadgets III::::

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    http://http://www.ebay.com/itm/8GB-7-Google-Android-4-0-Tablet-PC-A13-Screen-Camera-MID-Wifi-White-ESY1-/141093494453?pt=US_Tablets&hash=item20d9d3deb5#rpdCntId

    මෙක හොදයිද?.seller හොදයිද?. මම ebay එකෙන් කලින් මොකුත් අරන් නැ ..ගෙඩරටම එයි ද? .tax වදියිද?
    help me plz.

    seller හොදයි අවුලක් නැ වගේ.ගෙදරටම එන ඉතිං උබේ ලක් එක තමයි.මං එකක් ගේනවා එක නවත්ත ගත්තා.ටැක්ස් ගැහුවත් ගහන්නේ 500ක් වගේ..උබෙන් අහයි සිම් දාන්න පුළුවන්,මේකේ ගාන කියාද කියලා.සිම් දාන්න පුළුවන් කිවොත් උබට TRC යන්න වෙයි.ගාන අඩුවෙන් කියපන්.seller ට කියපන් tablet PC කියලා ගහන්නේ නැතුව වෙන මොකක් හරි දාන්න කියලා..එහෙම උනොත්නම් ගෙදරට එන්න චන්සේ එකක් තියෙයි
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    seller හොදයි අවුලක් නැ වගේ.ගෙදරටම එන ඉතිං උබේ ලක් එක තමයි.මං එකක් ගේනවා එක නවත්ත ගත්තා.ටැක්ස් ගැහුවත් ගහන්නේ 500ක් වගේ..උබෙන් අහයි සිම් දාන්න පුළුවන්,මේකේ ගාන කියාද කියලා.සිම් දාන්න පුළුවන් කිවොත් උබට TRC යන්න වෙයි.ගාන අඩුවෙන් කියපන්.seller ට කියපන් tablet PC කියලා ගහන්නේ නැතුව වෙන මොකක් හරි දාන්න කියලා..එහෙම උනොත්නම් ගෙදරට එන්න චන්සේ එකක් තියෙයි
    thanks mcn,මගෙ පලවෙනි එක නිස ටිකක් බයයි ..දවස් කියක් විතර යයි ද දන්නැ නේ ?
     
    Last edited:

    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    Man Oder kara Item 4 k ma thama awe na ban dan 1 month wenawa, samahara ewa itath wadi ubalageth ehemada? epa wela inne.
    2.gif
    2.gif

    ow ban.matath same.........40 days adata...........mokakda seen eka danne neda??????den oder karana kattiyage 3weeks or 2 weeks walin enawa.......:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මම දැනට මාස එකහමාරකට විතර කලින් ඕඩර් කරපු බඩු 6ක් තාම නැ

    ඒ සෙට් එකෙන් අන්තිමට ඕඩර් කරපු එක ඊයෙ ආවා. සමහරවිට දැන් එන්න පටන් අරන් ඇති
    sellers ලා කිවුවෙ china වල xray scan එකක් කරනවාලු හැම බඩුවකටම දැන්. ඒ වගේම උන්ගෙ national day festival නිසා පරක්කුව තමා තියෙන්නේ කියලා

    http://www.ebay.com/itm/110956290155
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ බඩුනම් ඔන්න ටික ටික එන්න පටන් අරන් :yes: හැබැයි ඉතින් මාසෙකටත් වැඩි ඒවා :oo:
    අද මේක ආවා :) පට්ට :love:
    2psephk.jpg

    ෆොටෝ කොලිටිය අන්තිමයි, ගණන් ගන්නෙපා ;)
    මම මේක ගත්තේනම් $8.28කට ෂිපින් එක්කම :yes:
    35n557b.jpg

    දැන්නම් $38ක් විතර වෙනෝ මේක, මම ඕඩර් කරලා සතියකින් විතර ගණන් ඉස්සුවේ මු :angry::angry::angry:

    මෙන්න ලින්ක් 1 Leather Bifold Wallet
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,571
    3,190

    yako ekaparatama $30 withra wadi karala ne..:oo:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    Mage thama ekakwath ne ban.hetawath awoth ela......epa wela ban inne.
    VGA card ekak Order kara ekath thama ne.Aluth games tikath release wela ban.But vga eka thama ne.Errrrrrrrrr.......:angry::angry::angry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    yako ekaparatama $30 withra wadi karala ne..:oo:
    Ow ban puduma wadak tama :oo:
    Demand 1 wadi wennati ban :dull:

    Mage thama ekakwath ne ban.hetawath awoth ela......epa wela ban inne.
    VGA card ekak Order kara ekath thama ne.Aluth games tikath release wela ban.But vga eka thama ne.Errrrrrrrrr.......:angry::angry::angry:

    Aiyo Salli:P:D
    Me Masekata wadinam order karala, Shepata Case 1k Open karala tiyahan ebay :yes:
    kokatat hondaine :yes:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Ow ban puduma wadak tama :oo:
    Demand 1 wadi wennati ban :dull:

    Aiyo Salli:P:D
    Me Masekata wadinam order karala, Shepata Case 1k Open karala tiyahan ebay :yes:
    kokatat hondaine :yes:

    Hetath balala awe naththan open karanawa ban.Mechchara parakku welama ne ban.Wenadata Uparaima 3 weeks thama.