වාහනවල ඉදිරි වීදුරුවේ දොස්තර, ඉංජිනේරු, VIP ද&
වාහනවල ඉදිරිපස වීදුරුමේ දොස්තරවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, VIP, VVIP ආදී සලකුණු ප්රදර්ශණය තහනම් කිරීමේ නීතිය අද දිනයේ සිට දැඩිව ක්රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
පොලිස් පතිවරයා විසින් නිකුත් කර ඇති නව නියෝගයේ දැක්වෙන්නේ වාහනවල ඉදිරිපස වීදුරුවේ ආදායම් බලපත්ර හැර වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ ස්ටිකර්ස් ඇලවීම තහනම් බවයි.
එම නිතිය කඩකරන්නට එරෙහිව නිත්යානුකුලව ක්රියාකරන ලෙසද පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.