වාහනවල ඉදිරි වීදුරුවේ දොස්තර, ඉංජිනේරු, VIP ද&

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    වාහනවල ඉදිරි වීදුරුවේ දොස්තර, ඉංජිනේරු, VIP ද&

    වාහනවල ඉදිරිපස වීදුරුමේ දොස්තරවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, VIP, VVIP ආදී සලකුණු ප‍්‍රදර්ශණය තහනම් කිරීමේ නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

    පොලිස් පතිවරයා විසින් නිකුත් කර ඇති නව නියෝගයේ දැක්වෙන්නේ වාහනවල ඉදිරිපස වීදුරුවේ ආදායම් බලපත්‍ර හැර වෙනත් කිසිදු ලියවිල්ලක් හෝ ස්ටිකර්ස් ඇලවීම තහනම් බවයි.

    එම නිතිය කඩකරන්නට එරෙහිව නිත්‍යානුකුලව ක්‍රියාකරන ලෙසද පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පොලිස්පති කොහොමද නීති පනවන්නෙ. එක්කො පොරට ආපු නියොගයක් ක්‍රියාත්මක කරන්න කියල උපදෙස් දෙන්න පුලුවන් පොලීසියට නැතුව නීති දාන්න පොරට බෑ.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Gemunu says:
    November 5, 2013 at 9:23 am

    IG has no right to issue new laws in Srilanka. Only the Parliament and the high courts can issue new laws. SriLanka is not under Emergency law. So this is a Gon part joke from IG.

    New laws should be gazetted accordingly. This will end up being a practical joke.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අම්මටසිරි... දෑන් මගේ VVIP ස්ටිකර් එකත් ගලවන්න වෙනවා.. :(
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පොලිස්පති කොහොමද නීති පනවන්නෙ. එක්කො පොරට ආපු නියොගයක් ක්‍රියාත්මක කරන්න කියල උපදෙස් දෙන්න පුලුවන් පොලීසියට නැතුව නීති දාන්න පොරට බෑ.

    2000 මැයි 19 අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පැනවූ නීතියක් ක්‍රියාත්මක කිරීමක් බව පො.මා.ප්‍රකාශක කියා ඇත -ගොසිප් ල....
     
    Last edited:

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28

    2000 මැයි 19 අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පැනවූ නීතියක් ක්‍රියාත්මක කිරීමක් බව පො.මා.ප්‍රකාශක කියා ඇත -ගොසිප් ල....

    machan ara udin gahala tiyana loku diga stticker ekath galavanna one da :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මං දන්න ගොංපාට් ඩයල් එකක් ඉන්නවා. උගේ අයියා ඩොකෙක්. හැබැයි මුගේ කාර් එකෙල් කතිරේ ගහගෙන මූ ඩොකා වගේ යන්නේ. ඉතිං ඕවා බලන්න ඕනේ තමයි. ඇත්තටම ඩොකාලනම් කමක් නෑ. හදිස්සියකදී දැනගන්නවත්. ඒත් ඔය වගේ ගොංපාට් බුවාලත් ඉන්නවනේ.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඒ උනාට දොස්තර මහත්වරුන්ට මේ නීතිය අදාල නොවනවා නම් හොඳයි කියල මට හිතෙනව.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    වීදුරු කලු කිරීමේ

    වීදුරු කලු කිරීමේ තහනම වගේ වෙයිද..........?
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,581
    1,046
    113
    Negombo paththe thama
    Gemunu says:
    November 5, 2013 at 9:23 am

    IG has no right to issue new laws in Srilanka. Only the Parliament and the high courts can issue new laws. SriLanka is not under Emergency law. So this is a Gon part joke from IG.

    New laws should be gazetted accordingly. This will end up being a practical joke.

    lol yeah fail of the week :rofl::rofl:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    eka nam hodayi. samaharu oya sticker gahagena giyama hithanne unta api pare ida denawa kiyala. mama nam oya katawath ida denne na. ape patte nurse kenek eyage wahanetath doctor sticker 1k gahala..lol :rofl: