Me car walin mokakda Hoda?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla mata danna kenek kiyapanko 18-20k athara athi Car podak alut model.

    mama baluwe me set eka.

    Nissan Sunny N17
    Nissan March Beatle AK12

    Thawa ganna hoda ewa kiyapanko oya ganata?

    505f73a2-51be-11e2-9fce-12313b05ca02.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙකම එපා බන් , මාර්ච් බිටල් එක කොමත් එපා.
    උබ දාල තියෙන පික් එකෙක් එකක් කොමත් ඔය ගානට ගන්න බැහැ. ඕක ශිල්පි එක
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    දෙකම එපා බන් , මාර්ච් බිටල් එක කොමත් එපා.
    උබ දාල තියෙන පික් එකෙක් එකක් කොමත් ඔය ගානට ගන්න බැහැ. ඕක ශිල්පි එක

    ai ban ganna bari 20k denam kiwa. 2003 model eka