යන්නටම යමි

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
තවත් වටිනා කියන සාමාජිකයෙක් මේ කමියුනිටි එකට නැති වෙනවා නේද ?
මේවට වග කියන්න ඕනේ කවුද ? :(

කොලුවො පෙරෙත ආත්ම ලෙසියෙන් එලවන්න බැ බන්. උදාහරනයකට උබවම ගනින්කො ඉතින් :dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන නොයන එක උඹගෙ වැඩක්.. අපි ඒවට බාධා කරන්නෙ නෑ..

    කඹ සීන් එක ගැන නම් මං කතා කරන්න අකමැතියි.. මොකද තවත් ප්‍රශ්න ඇතිවෙන නිසා.. එතන උඹගෙ නෙමෙයි සම්පූර්ණ වැරැද්ද.. ඕක සංවිධානය කරපු එවුන්ගෙ.. මේ ටික මං සිය වතාවකට වඩා කියලා ඇති.. තරඟෙට සාමාජිකයො තෝරන දවස මට කිව්වෙ නැහැ.. ත්‍රේඩ් එක දානවවත් මං දන්නෙ නැහැ.. අඩුම තරමෙ තරඟය පටන්ගන්නකොටවත් මං දන්නෙ නැහැ.. යකෝ නායකයා නැතුව තරඟ පටන්ගන්නෙ මොන රටේද.. ඒක එළරියටම සීමාවෙච්ච දෙයක්..

    පස්සෙ ඇත්ත කියලා ත්‍රේඩ් එකක් දැම්මම සමහර එවුන්ට සෑහෙන්න රිදිලා රෙද්දෙ ගූත් ගියා.. හුටස් ගාලා ත්‍රේඩ් එක ක්ලෝස් කලා.. සමහර අය ආගිය අතක් නෑ.. සමහර අය ලෙඩ වෙලා.. මාර කේස්.. හැබැයි වෙන වෙන එකවුන්ට් වලින් ලොග් වුණා කට්ටිය..

    මං එදයින් පස්සෙ හිතාගත්තා එළකිරියෙ සංවිධානය කරන කිසිම තරඟයකට සහභාගි වෙන්නෙ නැහැ කියලා.. විශේෂයෙන් ඔය කිරි බොන ළඳරුවො සංවිධායක මණ්ඩලයෙ එහෙම ඉන්නවා නම්.. මොකෝ උන් සංවිධානය කරලා පස්සෙ වැඩේ අල වුණාම කියනවා.. ඒකි නොදරුවා.. තේරුමක් නෑ.. පවූ........... කියලා.. තනි ඇහැට ඇඬෙනවා.. සමහර අය කියනවා එයාලා හිටියෙ සංවිධායක මණ්ඩලේ නෙමෙයි වටේ ගිහින් වෝට් අරන් දෙන්න කියලා..

    මොනා නැතත් මට හිතවත් කොල්ලො කිහිපදෙනෙක් ඉන්නවා.. මං නැති ටිකේ උන් ගේම ඇදගෙන ගිහින් තිබුණා අමාරුවෙන් හරි.. නම් වශයෙන් කියන්න බෑ.. එක නමක් හරි කොටන්න බැරි වුනොත් ඌට දුක හිතෙනවා.. මොකද ගොඩක් එවුන් රෑ නිදිමරාගෙන මං වෙනුවෙන් කට්ට කෑවා.. එහෙම රත්තරං කොල්ලො මට අමතක කරන්න බෑ.. ඒකයි මොන රෙද්ද තිබුණත් මං එළකිරි එන්නෙ..

    ඔය අස්සෙ අන්තිමට වුණේ එක එකාගෙ ෆේක් ලබ්බවල් වලින් වෝට් කරගත්තු එක.. මට මේක දින්නත් එකයි නැතත් එකයි.. මට ලැබෙන බිජ්ජක් නෑ ඕකෙන්.. මට දුක හිතුනෙ මං වෙනුවෙන් කට්ට කාපු කොල්ලො ටික ගැන.. ඕනම දෙයක සාධාරණයක් තියෙන්න ඕන..

    මුලින් මට මැසේජ් එකක් දාලා කිව්වා නම් කොන්ඳ පණ තියෙන එවුන් වගේ.. අපිට රේඩියෝ ටීම් එක දිනවලා දියන්.. උබ පරාද වෙයන් කියලා.. අනිවා මං ඒ දේ බොහොම සතුටින් කරනවා.. ඔය අතරෙ අසාධාරණය පේන්න බැරි උඹලගෙම එවුන් කීප දෙනෙක් මගේ පැත්තට ආවා..

    උඹ නොදන්නවා උනාට උඹලා ගහපු ප්ලෑන් හැම එකක්ම මට PM කරලා තිබුණා හුඟක් එවුන්.. උඹ ගැන මං එදා තමා දැනගත්තෙ.. උඹ මෙතන චරිත දෙකක් රඟපාන්නෙ.. එළකිරියට පේන්න ඉන්නෙ උඹ බබා වගේ.. ඒත් අනිත් එකවුන්ට් වලින් උඹ පකා වෙනවා.. ඒවා දන්නෝ දනිති..

    වැරැදි පැත්තක දාපන්කො.. මෙතන උනේ වැරැද්දක් නෙමෙයි.. බයිට් කිරීමක්නේ.. ඒ වගේම වංචාවක්.. හොරකමින් වංචාවෙන් ජීවත් වෙන එවුන්ට කවදාවත් ගොඩයන්න බෑ.. උන්ට මේ ආත්මෙම රිටන් එක ලැබෙනවා.. දැන් ඔය උඹට වෙලා තියෙනව වගේ..

    එහෙනම් ජය වේවා.. යන තැනකට වැඩක් කරගෙන, චීත්ත වලට කෙල පෙරන්නෙ නැතුව, චරිත දෙකක් රඟපාන්නෙත් නැතුව, අනුන්ට වංචා කරන්නෙ නැතුව, හොඳින් ජීවත් වෙන්න බලපං.. නැත්තං කල පවු පස්සෙන් එලවා එලවා පහර දෙන්න ගනියි උඹට..

    උඹ රඟපාන්න ගියා නම් මේ වෙනකොට සම්මාන සැහෙන ගාණක් අරන්.. උඹ ෆට්ටයි.. මේකෙ මෙහෙම නම් රියල් ලයිෆ් එකේ කොහොම චරිතාංග නළුවෙක් වෙන්න ඇතිද.. :love::P

    දැන් අර අනිත් එකවුන්ට් වලින් ලොග් වෙන්න කාලය හරි මචෝ..:D බොරුවට ලොරි ටෝක් දෙන්න ඕන නෑ..;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,971
    113
    -In Darkness-

    ඈ බොල මම මේ කල්පනා කරේ.... මූ මේක දාලා නිදාගන්න යනවා නම් ඇයි අපි කමෙන්ට් කරන්නේ කියලා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈ බොල මම මේ කල්පනා කරේ.... මූ මේක දාලා නිදාගන්න යනවා නම් ඇයි අපි කමෙන්ට් කරන්නේ කියලා :P
    :lol:
    උඹ හිතනවද ඕකා යනවා කියලා.. යයි පූසා කියන බබා පාට් දාපු එකවුන්ට් එකෙන්..
    තව ඕකට එකවුන්ට් තියෙනවා.. පකා පාට් කරඟපාපු ඒවා..:yes:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,971
    113
    -In Darkness-
    :lol:
    උඹ හිතනවද ඕකා යනවා කියලා.. යයි පූසා කියන බබා පාට් දාපු එකවුන්ට් එකෙන්..
    තව ඕකට එකවුන්ට් තියෙනවා.. පකා පාට් කරඟපාපු ඒවා..:yes:

    නෑ බං මූ දීලා තිබ්බ ටෝක් එකට මම කිව්වේ :dull::dull: හරියට නිකන් අපි කමෙන්ට් කරාට වැඩක් නෑ. ඌ බලන්නේ නෑ වගේ ටෝකක්නේ :rolleyes::rolleyes: ඔව් ඔව් බං. මේක ඇතෑරලා යන උදවිය ගැන අපි දන්නේ නැද්ද :rofl::rofl: හැමෝම ලොග් නොවී මේවා බලනවා :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං මූ දීලා තිබ්බ ටෝක් එකට මම කිව්වේ :dull::dull: හරියට නිකන් අපි කමෙන්ට් කරාට වැඩක් නෑ. ඌ බලන්නේ නෑ වගේ ටෝකක්නේ :rolleyes::rolleyes: ඔව් ඔව් බං. මේක ඇතෑරලා යන උදවිය ගැන අපි දන්නේ නැද්ද :rofl::rofl: හැමෝම ලොග් නොවී මේවා බලනවා :lol::lol:
    :lol::lol::lol:
    ඒ ගැන මොකට කතා කරනවද බං.. යනවයි කියලා ගිහින් වෙන එකක් හදාගෙන ආයෙම එනවා.. හැබැයි මූට නම් හදන්න ඕන නෑ.. හදපුවා තියෙනවා බර ගාණක්.. මූට එකවුන්ට් පහළොවක් තියෙනවා නම් මූ රඟපාන්නෙ චරිත පහළොවක්.. උඹ හිතපං මූ සැබෑ ජීවිතේ කොහොම චරිතාංග නළුවෙක් වෙන්න ඇතිද කියලා..

    එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම මුගේ ගුණ වර්ණනා කරලා තියෙන්නෙ යසට..:rofl:

    උපතින් ගේන වැරදි හදන්න බෑ බං.. ;) ඌට කවදාවත් ගොඩයෑමක් නෑ.. මිනිස්සු අන්දවන්න උපන් හපන්.. ඒ වගේම චීත්ත කෑලි දැක්කම කලිසමේ යන ජාතියෙ බුවෙක් ඕකා.. :yes: ඒ වගේම ස්කයිප් එකේ කෙල්ලො එක්ක එකතු වෙලා කොල්ලො බයිට් කරන්න මැක්සා බාන්ඩෙ.. කලිසම ගලවලා සායක් ඇඳගත්තා නම් වටිනවා ඔය වගේ උන්..:love:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හා හා හොරෙන් බලාගෙන හිටිය ඇති බන්:dull:
    විලිලැජ්ජාව අමතක කරල මොකක් හරි බොරුවක් හදාගෙන ආයෙත් ලොග් වෙයන් :dull:
     
    මූ කරපු කියපු දේවල් ගැන නම් මම දන්නේ නෑ මචෝ :no::no: මොකද මූව සෙට් වුනේම නෑ . කඹ කේස් එකෙත් මාව වැටුනේ උඹේ ටීම් එකටනේ :dull::dull: හැබැයි එක දෙයක් ගැන නම් දන්නවා. හොඳ ටොම් පචයක් ගැන :lol::lol: ඒක මුගේ මෝඩකමද නොදැනුවත් කමද මොකක්ද කියලා නම් කියන්න දන්නේ නෑ. කොහොම නමුත් ඒ කාරණාව කියන්න විදියක් නෑ පෞද්ගලික කාරණා මත :baffled::baffled: යකෝ බල්ං යද්දි මුන් සිරා ජීවිතේටත් වඩා ඔන්ලයින් ෆෝර්ම්නේ යකෝ සිරා අරන් තියෙන්නේ :oo::oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හා හා හොරෙන් බලාගෙන හිටිය ඇති බන්:dull:
    විලිලැජ්ජාව අමතක කරල මොකක් හරි බොරුවක් හදාගෙන ආයෙත් ලොග් වෙයන් :dull:

    ඩෙෆා :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.