[FONT="]යාළුවනේ මම මො-බයික් එකක් ගන්න ටිකක් ආසාවෙන් මේ දවස් වල ඉන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]ඉතින් මගේ ආසාව තිබුනේ [/FONT][FONT="]Suzuki volty[/FONT][FONT="] ක් අරගන්න. ඒත් ඉතින් මම මො-බයික් ගැන ටිකක් විස්තර හොයා ගෙන යන කොට මට මේ බයික් 6 ගැනම ආසවක් ඇති වුනා. [/FONT] [FONT="]ඉතින් මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න මම දන්නේ නැති දෙවල් ටිකක් ඔයගොල්ලන්ගෙන් දැන ගන්න පුලුවන්නම් ඒක ලොකු ම ලොකු උදව්වක්....! [/FONT]
![]()
[FONT="]Honda VTR [/FONT]
[FONT="]Honda Jade[/FONT]
[FONT="]Honda Hornet
[/FONT][FONT="][FONT="]Honda Steed[/FONT][/FONT]
[FONT="]Honda Magna[/FONT]
[FONT="]Suzuki Volty[/FONT]
[FONT="]මේ මො-බයික් වලින් ඔයගොල්ලො හිතන විදිහට හොඳම [/FONT][FONT="][FONT="]මො-බයික්[/FONT] එක මොකක්ද? [/FONT]
[FONT="]([/FONT][FONT="]Spare parts[/FONT][FONT="]: cost and availability/Maintenance cost[/FONT][FONT="]/[/FONT][FONT="]Re-sale value/Fuel combustion/Comfortably [/FONT][FONT="]වගේ දේවල් වලින් හොඳම)[/FONT]
[FONT="]Unregistered [/FONT][FONT="]ලංකාවේ ගන්න තියෙන්නේ මොන වගේ ගනන් වලටද?[/FONT]
[FONT="](කුරුණෑගල/මීගමුව පැත්තේ, [/FONT][FONT="][FONT="]මො-බයික් ගෙන්නන, [/FONT][/FONT][FONT="][FONT="][FONT="]මො-බයික් repair කරන, [/FONT][/FONT]මො-බයික් ගැන මනා දැනුමක් ඇති යාලුවකුගේ අදහස් දැනගන්න බොහොම කැමතියි)[/FONT]
[FONT="]Registered [/FONT][FONT="]වල මිල ගනන්?[/FONT]
[FONT="](ඇත්තම කතාව, මම මේක ගොඩ දා-ගන්න හදන්නේ පොඩි [/FONT][FONT="]loan [/FONT][FONT="]කෑල්ලක් ගහල, ඉතින් ගත්තට පස්සේ අවුරුදු 2ක 3කට [/FONT][FONT="][FONT="]මො-බයික් එක[/FONT]ට ලොකු ගානක් වියදම් කරන්න බැරි වෙයි මගෙ හිතේ. ඒ හින්දා [/FONT][FONT="]Registered[/FONT][FONT="] එකක් ගන්න හිතේ පොඩි බයකුත් තියෙනවා)
[/FONT] [FONT="]275,000ක් 300,000ක් වගේ වියදම් කලොත් මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න පුඑවන් වේවිද?
[/FONT] [FONT="]ඇත්තටම මම [/FONT][FONT="]Japanese[/FONT] [FONT="]මො-බයික් ගැන ගොඩක් විස්තර දැන ගත්තේ ඔයගොල්ලෝ [/FONT][FONT="]post [/FONT][FONT="]කරල තියෙන [/FONT][FONT="]thread[/FONT][FONT="] කියවල. [/FONT][FONT="]බොහොමත්ම ස්තුතියි මේ දේවල් අපි වෙනුවෙන් [/FONT][FONT="]share [/FONT][FONT="]කලාට. ඉතින් මාව කරදරයක් කියලා හිතන්නේ නැතිව මගේ මේ අහිංසක ආසාව ඉෂ්ට කර ගන්න ඔය ගොල්ලො උදව් කරයි කියලා හිතනවා.[/FONT]
[FONT="]එහෙනම් ඔයාලට ජය-සැප-හා-සතුට...![/FONT]
2nmae mchnla mata podi prashnayak tiyanawa. honet wala ena sound eka enne engine ekenda nattam silencer ekenda?
![]()
Menna mage bande![]()



e mchnla mata podi prashnayak tiyanawa. honet wala ena sound eka enne engine ekenda nattam silencer ekenda?

habai e sound eka produce wenne engine eken.. (250cc short piston , 4 cylinder engine)

volty aluth model ekak bunzcb250rs jade walatath wada godak parana ekak
සිරා බයික් එක.. පල්සර්, FZ කැලේ 



කණියා;15850062 said:පරන උනාට Performance අඩුවක් නෑ බංසිරා බයික් එක.. පල්සර්, FZ කැලේ
![]()



vtr jade hornet thama... anith model tikak market adui.. m nam kurunegala mehe thynnema hornet thama.. jade tikak adui.. itath wada vtr adui.. oya bike 3ma hondai.. hebei gaddi tikak balala gaththoth hondai.. mokada podi podi aul thynawa.. special carb wala thama....
kiyala hithan inne, un loku una gaman duwan gihin ganne hornet ekakane palayan ban yanna ..... ubata foot bike ekak wath nah nee doo api danna widihataමම නම් උබට කියන්නේ TTR250 ගන්න කියලා. නැති නම් DT125 එකත් හොඳයි. මම ගාවා ඔය බයික් 02කම තියෙනවා DT එකට දැන් අවුරුදු 30 විතරවෙනව අපේ මාමා තරුණකාලේ ගත්ත එකක්....අදටත් හොඳට වැඩ..ඔනේ කන්දක්.

bandit balius zeal ewat meheta hari yanne naha![]()


