අඩෝ නියම මිනිස්සු බං.මේ වගේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕන...බලපන්කො අන්තිම දවසේ ඇදුම් නිකනුත් දීලා..ගෙරි හම්බ කඩවලනම් දෙයිද එහෙම..මහා පෙරේත කපටි හැතිකරයක්නේ..

ඔය ඉන්නෙ නියම සිංහල මනුස්සයෙක් දැන් මෙතෙන බොරුවට නියමයි ආඩම්බරයි කියකිය ඉදල රෙද්දක් ගන්න ඕන උනහම නෝලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන්බග් වගේ හම්බයින්ගෙ ගුබ්බෑයම් අස්සෙ රිංගන්නෙ නෑතුව මේකට පල එතකොට තමා මේ වගේ මනුස්සයො තව තව දිරිමත් වෙන්නෙ... ඔබට කිරියෙන් පැනියෙන් ඉතිරෙත්වා...වැඩිවැඩියෙන් ලැබෙත්වා
