House Of Fashion South Asia's Largest Single Owner Shopping Mall

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිංහල ව්‍යාපාරිකය දියුණු වෙන එක හොඳයි .අපි කැමැතී ඒකට .ඒත් ප්‍රශ්නේ කියන්නේ අද සිංහල ව්‍යාපාරිකයා කියන අය තමන්ගෙ ව්‍යපාරය ගොඩ දාගන්න ජාතිවාදේ පිහිට පතන එක .අන්න ඒක කැත වැඩක් .මම එකේන් කියන්නේ නැහැ හම්බ කඩවල රිංගපන් කියලා .ඒත් ජාතිවදේ අවුස්සලා මිනිස්සුන්ව කොටවලා ආතල් දෙන බොදුබල සේනා වගේ ආණ්ඩුවට කඩේ යන සංවිධාන වල ක්‍රියාකාරිත්වයෙන් ව්‍යාපාර දියුණු කරගන්න එක වැරදී .
    1455019_677527012272530_1582173967_n.jpg

    1462928_677526995605865_422826407_n.jpg

    House of fashion නව ශාඛාව විවෘත කල දවසේ .

    .අනික ඔය සමහරක් ඇඳුම් කඩවල සිංහල කියලා ලෙබල් කලාට මොකද එව්වයේ ඇඳුම් එක්කෝ made in Thailand ,made in China ,made in Indonesia (මුස්ලිම් රටක් ) ,made Pakistan (මුස්ලිම් රටක් ),made in India ලේබල් වැදිලා එන්නේ .හැබැයි ලංකාවෙ හදන එව්වා යවන්නේ පිටරට ,ඔය ඒංගලන්තෙට ඇමරිකාවට වගේ .ඔන්න ඕකයි තත්වේ .ජාතිය රකින්න ඕනේ තමා .ඒත් මෙහෙම නෙමේ .මේ කරන්නේ ජාතිය හැදෙන එක නෙමේ .උන් හැදෙන එක .

    යකෝ තොපිට කොහොම කලත් වැරදියි නේ බන්. දැන් ඌට මොකක්ද කරන්න කියන්නේ උඹ? හම්බයෝ මොනවා කලත් ඒවා සාදාරනයි. අපේ එකෙක් කරන දේ 100% pure වෙන්න තමයි ඕනේ නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජය වේවා!!
    ජයෙන් ජය ම වේවා!!
    පුදුම සතුටක් දැනුනා දකිද්දීත්..............

    මාතර කම්බුරුපිටියද කොහෙද ගම.. ගොඩක් සතුටුයි මේ දියුණුව ගැන.. :):)
    :no:
    අපේ ගමේ...
    අම්බලන්ගොඩ මම දන්න විදියට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    යකෝ තොපිට කොහොම කලත් වැරදියි නේ බන්. දැන් ඌට මොකක්ද කරන්න කියන්නේ උඹ? හම්බයෝ මොනවා කලත් ඒවා සාදාරනයි. අපේ එකෙක් කරන දේ 100% pure වෙන්න තමයි ඕනේ නේද?

    මේකය් මචං උඹට මම කිව්ව එක තේරිලා නැහැ .අපේ එකෙක් කරන හැම එකම ශුද්ධයි කියලා කියන්න බැහැ .මොකද රතුපස්වල සිද්ධියට අදාල කර්මාන්ට ශාලාවත් උඹ ඔය කියන අපේ එකෙක්ගෙමනේ .ඉතිං ඌ හින්දා මිනිස්සු කීයක් ලෙඩ උනාද ? මිනිස්සු කීයක් මැරුණද වෙඩි කාලා ? හැබැයි ආණ්ඩුව උන්ට එරහිව මුකුත් කලාද ? නැහැ .ඇයි ඒ ? මොකද ඒ කර්මාන්ත ශාලාව අයිති කැසිනෝ ව්‍යාපාරිකයෙක් වෙච්ච ධම්මික පෙරෙරාට .ඌ ආණ්ඩුවේ හෙනම ගොට්ටක් .
    …සිංහලයා නඟා සිටුවන්න ඕනේ තමා .ඒත් ඒකට ජාතිවාදේ අවුස්ස්න එක වැරදී .මුස්ලිම් උන් හොඳයි කියන්නේ නැහැ මම .ඒත් මේ මුස්ලිම් සිංහල අවුලක් ඇතිකරවලා කරන්නේ සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවන එක නෙමේ .ආණ්ඩුවට කඩේ යන සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවන එක .ආණුවට එරහි සිංහල ව්‍යාපාරිකය කැලේ .මොක්ද මෙයිට වඩා රටට ආදරය කරපු උසස් ගණයේ ව්‍යාපාරිකයෝ හිටියා(මෙන්න මෙ ලින්කුවට ගිහින් බලන්න ) .ඒත් ඒ ගොල්ලේ එවකට පවතින ආණ්ඩුත් එක්ක වැඩි ඇයි හොඳයියක් නැති නිසා අභාවයට ගියා .අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි .සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවීම හොඳයි .හැබැයි ඒ නඟා සිටුවීම ජාතිවාදය මතින් යනවානම් ඒක වැඩිකල් තියෙන එකක් නෙමේ .
    :no::no::no::no::no:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අඩෝ නියම මිනිස්සු බං.මේ වගේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕන...බලපන්කො අන්තිම දවසේ ඇදුම් නිකනුත් දීලා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකය් මචං උඹට මම කිව්ව එක තේරිලා නැහැ .අපේ එකෙක් කරන හැම එකම ශුද්ධයි කියලා කියන්න බැහැ .මොකද රතුපස්වල සිද්ධියට අදාල කර්මාන්ට ශාලාවත් උඹ ඔය කියන අපේ එකෙක්ගෙමනේ .ඉතිං ඌ හින්දා මිනිස්සු කීයක් ලෙඩ උනාද ? මිනිස්සු කීයක් මැරුණද වෙඩි කාලා ? හැබැයි ආණ්ඩුව උන්ට එරහිව මුකුත් කලාද ? නැහැ .ඇයි ඒ ? මොකද ඒ කර්මාන්ත ශාලාව අයිති කැසිනෝ ව්‍යාපාරිකයෙක් වෙච්ච ධම්මික පෙරෙරාට .ඌ ආණ්ඩුවේ හෙනම ගොට්ටක් .
    …සිංහලයා නඟා සිටුවන්න ඕනේ තමා .ඒත් ඒකට ජාතිවාදේ අවුස්ස්න එක වැරදී .මුස්ලිම් උන් හොඳයි කියන්නේ නැහැ මම .ඒත් මේ මුස්ලිම් සිංහල අවුලක් ඇතිකරවලා කරන්නේ සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවන එක නෙමේ .ආණ්ඩුවට කඩේ යන සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවන එක .ආණුවට එරහි සිංහල ව්‍යාපාරිකය කැලේ .මොක්ද මෙයිට වඩා රටට ආදරය කරපු උසස් ගණයේ ව්‍යාපාරිකයෝ හිටියා(මෙන්න මෙ ලින්කුවට ගිහින් බලන්න ) .ඒත් ඒ ගොල්ලේ එවකට පවතින ආණ්ඩුත් එක්ක වැඩි ඇයි හොඳයියක් නැති නිසා අභාවයට ගියා .අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි .සිංහල ව්‍යාපාරිකයා නඟා සිටුවීම හොඳයි .හැබැයි ඒ නඟා සිටුවීම ජාතිවාදය මතින් යනවානම් ඒක වැඩිකල් තියෙන එකක් නෙමේ .
    :no::no::no::no::no:

    paksa desapalane badagena ka gahanne nathuwa me manussayata gaurawa karala palayan ban. gihin aluth thread ekak dala ube oya bijja gana kiyapan.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබ මොනාද බං මේ දොඩවන්නේ?මහින්දයා open කරන්න ආව පලියට උබ කොහොමද කියන්නේ මේ මනුස්සයා ඌට කඩේ යනවා කියලා..උබ එතනම වරද්දගනනේ බං.:oo:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Habai ekak kiyanna puluwan, muu wesa thambi (nolimit athuluwa) wage kudu lankawata genalla diyunu une nam naa. anna akata garu karanawa.

    Niyama widiyata business karala diyunu wechcha porak thamai.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    paksa desapalane badagena ka gahanne nathuwa me manussayata gaurawa karala palayan ban. gihin aluth thread ekak dala ube oya bijja gana kiyapan.

    උබ මොනාද බං මේ දොඩවන්නේ?මහින්දයා open කරන්න ආව පලියට උබ කොහොමද කියන්නේ මේ මනුස්සයා ඌට කඩේ යනවා කියලා..උබ එතනම වරද්දගනනේ බං.:oo:

    මචං මම මේ දෙවල් කිව්වේ යම් පද නමක් ඇතුව .මූ මහින්දගේ ගොට්ටෙක් තමා .මට eaka කිව්වේ අපේ මාමා කෙනෙක් .මොකද මේ කෙන අපේ මාමගේ Class mate එකෙන්ක් .ඩයල් එකගෙ ගම මාතරද කොහෙද ? ඉතිං අපේ මාමලා දන්නවා මූ ගැන හොඳට .අපි කැම්තී සිංහල මිනිහා දියුණු වෙනවානම් .හැබැයි එකක් හම්බයන්ගේ ඇඳුම් ගන්න එක නැවැත්තුවයි කියමු(මමත් හම්බ කඩවලට යන එක නවත්තලයි මේ කියන්නේ) .ඒත් වැඩක් තියෙද ? ඇයි මම එහෙම කිව්වේ ?මොකද අපි රට ඇතුලේ හම්බයගෙන් ගන්න එව්වා නවත්තලා රටින් පිට ඉන හම්බයගේ දෙවල් මෙහෙට ගේනවා .උදා : ඉරනේ තෙල් ,කටර් වලින් ගෙවල් හදන ණය ,පකිස්තානෙන් ප්‍රහාරක යානා .ඉතිං මෙව්වට වියදම් වෙන්නේත් බහුතරයක් සිංහලයගේ සල්ලිම නේ .ඉතිං රට ඇතුලෙන් ගේම දුන්නට වැඩක් නැහැ .ඒකයි මම කිව්වේ .මම මේ දෙවල් කිව්වේ මේ House of fashion එක නරකයි කියලා නෙමේ .ඒත් අපේ මිනිස්සු දැන් ඉන්නේ වැරදි ආකල්ප වල .ඒක මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වලින් පේනවා .අන්න ඒක නිවැරදි කරන්න තමා මම මේ ට්ක කිව්වෙ .
    :cool::cool::cool:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0

    ehema thamai bn oya business karana eun kohomath pawathina anduwa ekka hodin inna one.nethnam untamai padu