Free Mockup Styles II (Fiverr කරන අයට වැදගත් වෙයි)
Vacation නිසා ෆ්‍රී දැන් 

අදත් ඔයාලට Mockup Styles ටිකක් අරන් ආවා මගේ දෙවැනි Mockup Styles ත්‍රෙඩ් 1එන්, ගොඩක් කාලෙකින්

විශේෂයෙන්ම Fiverr වගේ කරන අයට මේවා වැදගත් වෙයි, GIG 1ක් දාන්න අයිඩියා 1ක් නැතුව හිටියනම් මෙන්න මේ වගේ 1ක් අරගෙන GIG 1ක් දාන්න

අනිත් අයටත් මේවා පාවිච්චි කරලා ඔයාලගේ FB කවර් ෆොටෝ 1 ඔයාලටම හදාගන්න පුළුවන් ලස්සනට ඔයාලට ඕනේ ෆොටෝ 1ක් දාල, පොඩි Quote 1ක් දාල එහෙම. GIF 1ක් හදලා එළකිරියේ දාන්නත් පුළුවන්

(මේ ටිකනම් ගිය පාර 1එ කොපියක් ඈ
)
මගේ පලවෙනි ත්‍රෙඩ් 1 බැලුවේ නැත්නම් මෙන්න ලින්ක් 1
Free Mockup Styles (Fiverr කරන අයට වැදගත් වෙයි)

aiye matath mockup ekak 