කිඹුලට බඩු බනිස්.... II

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ හිපෝ ලා මෙච්චර දරුනු සත්තුද බන්,පික්ශු පීකුදු:shocked:
    rep+++
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අඩෝ හිපෝ ලා මෙච්චර දරුනු සත්තුද බන්,පික්ශු පීකුදු:shocked:
    rep+++

    මම වීඩියෝ එකක් දැකල තියෙනවා මචන් හිපො එකෙක්ට බයේ සිංහයෙක් මාරු වෙන :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම වීඩියෝ එකක් දැකල තියෙනවා මචන් හිපො එකෙක්ට බයේ සිංහයෙක් මාරු වෙන :lol:
    අඩෝ පිස්සු කොරනෙ බන්:lol:.හොයලා දීපන්කො ලින්ක් එකක් තියනවා නම්:eek:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අඩෝ පිස්සු කොරනෙ බන්:lol:.හොයලා දීපන්කො ලින්ක් එකක් තියනවා නම්:eek:

    දැන් හෙන කාලෙකට කලින් බැලුවේ මචෝ... :sorry: යූ ටියුබ් එකේ තිබ්බේ :cool:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම තොට සිය දිවි නසා ගන්න වෙන්න බනින්න ද?:growl::growl::growl:

    මෙන්න බනිනවා......

    තෝ තමා දෙවනි මහේෂ් වලතර:growl::growl::growl:

    අඩෝ උඹ, රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් වෙච්චි මාව ස්කර්විය ලගින්ම තිබ්බ එහෙනම් :no::no::no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මෙහෙම එකක් දැකලම නෑ. :no:
    8.gif
    8.gif
    8.gif
    සිරා සීන් ඒක මචන්. කිඹුලට දෙනවා රෙදි නැතුව යන්න හිපෝ
    8.gif
    8.gif
    8.gif
    8.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ උඹ, රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් වෙච්චි මාව ස්කර්විය ලගින්ම තිබ්බ එහෙනම් :no::no::no::no:
    මේ කිරියෙ ඕක තමා මනුස්සයෙකුට කරන්න තියන ලොකුම දෙවන අපහාසෙ.....
    ලොකුම අපහාසෙ තමා “උඹට වඩා ස්කර්වියා හොදයි“ කියන එක...............:rofl:
    video eka ain karala wage...:confused::confused:
    මම රිපෝට් කලා................:dull:
    උඹ මේක යොදා ගෙන මට අපහාස කරනවා කියලා......ලොල්ස්.........:rofl::rofl::rofl::rofl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ කිරියෙ ඕක තමා මනුස්සයෙකුට කරන්න තියන ලොකුම දෙවන අපහාසෙ.....
    ලොකුම අපහාසෙ තමා “උඹට වඩා ස්කර්වියා හොදයි“ කියන එක...............:rofl:

    මම රිපෝට් කලා................:dull:
    උඹ මේක යොදා ගෙන මට අපහාස කරනවා කියලා......ලොල්ස්.........:rofl::rofl::rofl::rofl:

    මම එලකිරියෙන් සමුගනිමි..:dull::dull: