Nexus 5 gannavanam parissam venna !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමරිකාවෙන් ඉඳන් එන කෙනෙක්ගෙ අතේ හරි
    Kapruken හරි Nexus 5 එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවද ?

    එහෙම නං ඒ ගෙන්නන devices ලංකාවේදී 4G වැඩ නොකරන්න ඉඩ තියෙනවා :yes:

    gsmarena_001.jpg

    මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි

    ලංකාවෙ දැනට තියෙන 4G band එක තමයි 1800

    Nexus 5 වල version දෙකක් තියෙනවා. එකක් North America (D820)
    අනික Rest of the World (D821)

    ඇමරිකාවෙ ඉඳන් Google Play හරහ order කරන හැම Device එකක්ම අයිති වෙන්න් D820 කියන ජාතියට .
    මෙන්න මේ version එකේ අර 1800 කියන 4G band එක නැත !

    ඒ වගේම දැනට තියෙන තත්වය අනුව ඇමරිකාවෙ ඉන්න කිසිම කෙනෙක්ට Google Play හරහා D821 version එක order කරන්නත් බෑ :no:

    ඇමරිකාවෙ ඉඳන් D821 device එකක් ගන්න ඕනෙ නං කරන්න තියෙන දේ තමයි retailers ලට device එක එනකං ඉඳල ඒගොල්ලන්ගෙන් ගන්න එක. හැබැයි ගණං වැඩි වෙන්න ඉඩ තියෙනවා :yes:

    එහෙම නැත්නං Oz, India වගේ ආසියාතික රටක ඉඳං එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්න වෙනවා :yes:
    (යුරෝපා රටවලිනුත් ගන්න ප්ලුවං නමුත් ගාන ගොඩක් වැඩිවෙනවා)

    කෙනෙක්ට අහන්න පුළුවං 4G ඔය තරම්ම වැදගත් ද ලංකාවෙ ඒ තරම් හොඳ 4G network එකක් තියෙනවද කියලා. කතාව හරි. නමුත් Nexus 4 එකක ඉඳන් Nexus 5 එකට යනවනං 4G කියන එක ටිකක් වැදගත්. මොකද N4 එකට වඩා N5 එකේ තියෙන්නෙ ප්‍රධාන වෙනස්කම් 3ක් විතරයි

    1- වැඩිදියුණූ කරපු කැමරාව
    2- 4G
    3- Display

    Processor, අනං මනං performance වැඩි උනාට ඒ තරම්ම ඇඟට දැනෙන වෙනසක් තියෙයි කියල හිතන්න බෑ
    ඒක නිසා N4 එකක ඉඳං 5 එකකට යනවනං 4G කියන එක ගොඩක් වැදගත්.

    ඇමරිකාවෙ ඉඳං ලංකාවට ගෙන්නනවා කියන Kapruka උං තමන් ගෙන්නන්නෙ මොන version එකද කියල දන්නෙවත් නෑ
     
    Last edited:

    jbowwow02

    Member
    Sep 26, 2013
    179
    9
    0
    Translate?

    අමරිකාවෙන් ඉඳන් එන කෙනෙක්ගෙ අතේ හරි
    Kapruken හරි Nexus 5 එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවද ?
    a
    එහෙම නං ඒ ගෙන්නන devices ලංකාවේදී 4G වැඩ නොකරන්න ඉඩ තියෙනවා :yes:

    gsmarena_001.jpg

    මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි

    ලංකාවෙ දැනට තියෙන 4G band එක තමයි 1800

    Nexus 5 වල version දෙකක් තියෙනවා. එකක් North America (D820)
    අනික Rest of the World (D821)

    ඇමරිකාවෙ ඉඳන් Google Play හරහ order කරන හැම Device එකක්ම අයිති වෙන්න් D820 කියන ජාතියට .
    මෙන්න මේ version එකේ අර 1800 කියන 4G band එක නැත !

    ඒ වගේම දැනට තියෙන තත්වය අනුව ඇමරිකාවෙ ඉන්න කිසිම කෙනෙක්ට Google Play හරහා D821 version එක order කරන්නත් බෑ :no:

    ඇමරිකාවෙ ඉඳන් D821 device එකක් ගන්න ඕනෙ නං කරන්න තියෙන දේ තමයි retailers ලට device එක එනකං ඉඳල ඒගොල්ලන්ගෙන් ගන්න එක. හැබැයි ගණං වැඩි වෙන්න ඉඩ තියෙනවා :yes:

    එහෙම නැත්නං Oz, India වගේ ආසියාතික රටක ඉඳං එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්න වෙනවා :yes:
    (යුරෝපා රටවලිනුත් ගන්න ප්ලුවං නමුත් ගාන ගොඩක් වැඩිවෙනවා)

    කෙනෙක්ට අහන්න පුළුවං 4G ඔය තරම්ම වැදගත් ද ලංකාවෙ ඒ තරම් හොඳ 4G network එකක් තියෙනවද කියලා. කතාව හරි. නමුත් Nexus 4 එකක ඉඳන් Nexus 5 එකට යනවනං 4G කියන එක ටිකක් වැදගත්. මොකද N4 එකට වඩා N5 එකේ තියෙන්නෙ ප්‍රධාන වෙනස්කම් 3ක් විතරයි

    1- වැඩිදියුණූ කරපු කැමරාව
    2- 4G
    3- Display

    Processor, අනං මනං performance වැඩි උනාට ඒ තරම්ම ඇඟට දැනෙන වෙනසක් තියෙයි කියල හිතන්න බෑ
    ඒක නිසා N4 එකක ඉඳං 5 එකකට යනවනං 4G කියන එක ගොඩක් වැදගත්.

    ඇමරිකාවෙ ඉඳං ලංකාවට ගෙන්නනවා කියන Kapruka උං තමන් ගෙන්නන්නෙ මොන version එකද කියල දන්නෙවත් නෑ

    Sorry machan, I don't understand. Do you mean we can buy Nexus 5 from Kapruka?
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Machan lankawata 4G hariyata denna thawa 2 years wath yai
    3G wadane e athi

    thwa ekak
    Etisalat 4G usa version ekata wada karai

    3128ikl.png

    anith eka oka uk walin gennana giyoth padui ban

    US $349 (131*349) =Rs.45771.35
    UK £299 (210*299) =Rs.62934.31

    :oo::oo:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan lankawata 4G hariyata denna thawa 2 years wath yai
    3G wadane e athi

    thwa ekak
    Etisalat 4G usa version ekata wada karai

    3128ikl.png

    anith eka oka uk walin gennana giyoth padui ban

    US LKR45,777 ($349) (131*349) =Rs.45771.35
    UK LKR63,086 (£299) (210*299) =Rs.62934.31

    :oo::oo:

    Etisalat වැඩිය කවුරුත් පාවිච්චි කරන්නෙ නෑ නෙ බං :)