අමරිකාවෙන් ඉඳන් එන කෙනෙක්ගෙ අතේ හරි
Kapruken හරි Nexus 5 එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නවද ?
එහෙම නං ඒ ගෙන්නන devices ලංකාවේදී 4G වැඩ නොකරන්න ඉඩ තියෙනවා
මුල ඉඳන් කිව්වොත් මෙහෙමයි
ලංකාවෙ දැනට තියෙන 4G band එක තමයි 1800
Nexus 5 වල version දෙකක් තියෙනවා. එකක් North America (D820)
අනික Rest of the World (D821)
ඇමරිකාවෙ ඉඳන් Google Play හරහ order කරන හැම Device එකක්ම අයිති වෙන්න් D820 කියන ජාතියට .
මෙන්න මේ version එකේ අර 1800 කියන 4G band එක නැත !
ඒ වගේම දැනට තියෙන තත්වය අනුව ඇමරිකාවෙ ඉන්න කිසිම කෙනෙක්ට Google Play හරහා D821 version එක order කරන්නත් බෑ
ඇමරිකාවෙ ඉඳන් D821 device එකක් ගන්න ඕනෙ නං කරන්න තියෙන දේ තමයි retailers ලට device එක එනකං ඉඳල ඒගොල්ලන්ගෙන් ගන්න එක. හැබැයි ගණං වැඩි වෙන්න ඉඩ තියෙනවා
එහෙම නැත්නං Oz, India වගේ ආසියාතික රටක ඉඳං එන කෙනෙක්ගෙ අතේ ගෙන්න ගන්න වෙනවා
(යුරෝපා රටවලිනුත් ගන්න ප්ලුවං නමුත් ගාන ගොඩක් වැඩිවෙනවා)
කෙනෙක්ට අහන්න පුළුවං 4G ඔය තරම්ම වැදගත් ද ලංකාවෙ ඒ තරම් හොඳ 4G network එකක් තියෙනවද කියලා. කතාව හරි. නමුත් Nexus 4 එකක ඉඳන් Nexus 5 එකට යනවනං 4G කියන එක ටිකක් වැදගත්. මොකද N4 එකට වඩා N5 එකේ තියෙන්නෙ ප්රධාන වෙනස්කම් 3ක් විතරයි
1- වැඩිදියුණූ කරපු කැමරාව
2- 4G
3- Display
Processor, අනං මනං performance වැඩි උනාට ඒ තරම්ම ඇඟට දැනෙන වෙනසක් තියෙයි කියල හිතන්න බෑ
ඒක නිසා N4 එකක ඉඳං 5 එකකට යනවනං 4G කියන එක ගොඩක් වැදගත්.
ඇමරිකාවෙ ඉඳං ලංකාවට ගෙන්නනවා කියන Kapruka උං තමන් ගෙන්නන්නෙ මොන version එකද කියල දන්නෙවත් නෑ

Last edited:

3G not enuf?