ලොකු උදව්වක් ඕනේ මචංලා .අනේ PLZZZZ
මම IJTS එක ගැන හා එහි හොර ඩිග්‍රී එක ගැන ඇත්ත හෙළිදරව් කරමින් සිටි නිසා මා හට මඩ ගැසීමට යම් පිරිසක් උත්සහ දරයි .උන් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන මා හට අපහාස කරයි .උඹලගෙන් ඕන උදව්වක් .ඒ තමා මේ පේජ් එක රිපොර්ට් කරන එක .මම ලින්ක් එක පහලින් එවනවා මචං ලා පුළුවන් නම් උඹලා ෆේස් බුක් ලොග් වෙලා ඒ පේජ් එක රිපොර්ට් කරපන්කෝ .මොකද මම හැදුවේ මච්ං ලා අහින්සක ළමයින්ව IJTS එකෙන් කරන ගසාකෑමෙන් බෙර ගන්න .වැරදි දෙයක් නෙමේ නේ ඒකා . උඹලා පොඩි හෙල්ප් එකක් දීපන් මේ වෙලාව මට මෙන්න ලින්ක් එක