වෙඩින් ඇල්බම් උදව්වක්

oshanherath

Active member
  • Nov 10, 2014
    211
    102
    43
    වෙඩින් ඇල්බම් උදව්වක්

    උඹලා දන්න හොඳ ලස්සනට වෙඩින් ඇල්බම් ඩිසයින් කරන ඩිසයිනර්ල ඉන්නවනම් කියපල්ලකෝ. ලොකු උදව්වක් බන්.

    මචංලා, මේකයි කේස් එක. මට පොඩි උදව්වක් ඕනේ. මගේ වෙඩින් එක තිබුනෙ 2013. තාම ඇල්බම් එක ගත්තේ නෑ. පොටෝ ගත්ත ඩයල් එක සිරා පොරක්. ඒත් එයා ගාව හිටපු හොඳම ඇල්බම් ඩිසයිනර්ල දෙන්නම මගේ වෙඩින් එක දවස්වල අයින් වෙලා ගිහින්. ඒක නිසා ඇල්බම් එක කරන්න දීල තියෙන්නේ අලුත් එක්කෙනෙක්ට. පොර ඇල්බම් එක ඩිසයින් කරල තිබුණා. ඒත් මටයි වයිෆ්ටයි දෙන්නටම හිතට හරි නෑ. ලස්සන නෑ. සෑහෙන දවසක් ට්‍රයි කලා ඩයල් එකත් එක්ක හොඳ ඇල්බම් එකක් හදාගන්න. ඒත් හරිගියේ නෑ. පස්සේ ස්ටුඩියෝ එකෙන් රෝ පොටෝස් ටිකයි, කරපු ඩිසයින් එකයි ඉල්ලගත්තා මම ඇල්බම් එක හදවලා ගෙනත් දෙන්නම් කියලා. උඹලා දන්න හොඳ ලස්සනට ඇල්බම් කරන ඩිසයිනර්ල ඉන්නවනම් කියපල්ලකෝ. ලොකු උදව්වක් බන්. මට ඕනේ ඩිසයින් එක කරගන්න විතරයි. කුරුණෑගල, මහනුවර හෝ වත්තල, ගම්පහ, කුරුණෑගල වත්තල 5 පාරේ අවට නම් ගොඩාක් හොඳයි. ලංකාවේ කොහේ උනත් ලොකුම අවුලක් නෑ

    බම්ප් එකක් හරි දාන අයට පුළුවන් විදියට රෙප් දෙන්නම්.
     
    • Like
    Reactions: ftthushara

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    Wedding Album Karanna Baragaththa wage newei owata sehena wela yanawa.
    Mama Album Designer karana kenek, But Matath weda load wela Pissu hedenawa. Album 17k denna thiyenawa. Welawath ekka design karaganna amarui. Hodama kenek Studio ekakinma hoyala balanna.
     
    • Like
    Reactions: oshanherath