ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..
අපි කවුරුත් මේකෙ පොස්ට් දාල තියෙනවද රජයේ විශ්වවිධ්යල වැඩක් නෑ, ඕව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන කියල?? නෑනේ.. මුන්ම තමයි ප්රයිවට් කැම්පස් අපිට එපා,, ඕවයින් එලියට එන්නෙ ගොන්නු කියල පොස්ට් දදා මෙතන නැති ප්රශ්න ඇති කරන්නෙ.. අන්තිමට අපිට බනිනව අපි උන් එක්ක ඉරිසියයි කියල...මටනම් තේරෙන්නෑ බන්,, ලබ්බේ තොවිලෙ වගේ මේක. මට හිතෙන විදියට මුන්ට මානසික ව්යාකුලතාවක් තියෙන්නෙ.. කැම්පස් වල වැඩ වැඩි හින්ද වෙන්නැති..
![]()

අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..





