ඇයි වහන්නේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ?? :rofl::rofl: ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක් තිබිල නෑනේ උබට.:P:P පොඩ්ඩක් අනිත් එවුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලේ අයින් කරන් ඉදපන් මචන්. :D:D

    මචන්, පොත පතේ දැනුමෙන් උගතෙක් වෙන්න පුළුවන්.. හැබැයි එකෙන් කියන්නෙ නෑ උගත්තු හැමෝම බුද්ධිමත් කියල. A/L කියන්නෙ ජිවිතේ එක කඩ ඉමක් විතරයි. ඒක පනින්න මචන් බුද්ධිමත් බවට වඩා අවශ්‍ය වෙන්නෙ උගත්කම. කොටසක් ඒ කඩ ඉම පන ගන්නව. අනිත් කොටසට බැරි වෙනව. එහෙම උනා කියල උන්ව ගොන්නු ගානට දාල කතා කරන්නෙපා මචන්.. මොකෝ සමහර විට maths කරල A3 ක් දාපු එකෙක්ට වඩා O/L යන්තන් පාස් වෙච්ච එකෙක් ඉස්සරහට යන්න පුළුවන්. උබලට කැම්පස් යන්න පුළුවන් උන එක ගැන අපි පොඩ්ඩක්වත් ඉරිසියා කරන්නෙ නෑ. ඇත්තටම සතුටු වෙනව.:yes: ඒත් හැමතිස්සෙම උබල හරි special කියල හිතන එක අඩු කරපන්.. රටට වැඩක් ඇති මිනිහෙක් වෙයන් බන් නිකන් වැඩකට නැති මාතෘකා මෙතනට ඇදල අරන් මේකෙ ඉන්න එවුන්ව දෙපැත්තකට කරන්නෙ නැතුව... :angry::angry:

    1. මමනම් හොයාගත්තා තේරුම...ඔයා කියන්නකෝ බලන්න ඔයාගේ හීනමානය කියන එකේ තේරුම....

    2.උගතෙක් ගැන නෙමේ කියන්නේ .....campus වහන එක ගැන කියන්නේ ...A/L කියන්නේ ජිවිතේ එක කඩ ඉමක් විතරයි තමයි....ඇයි ඉතින් පැනගන්න බැරුව සාප කරන්නේ පැන්න එවුන්ට....හොදට බලන්න එහෙම කෑ ගහප අයට මිසක් අනිත් යට මොකුත් කියලා නැහැ මහත්තයෝ....අපෙත් ඉන්නේ වැඩි පුර campus නොගිය යාලුවෝ තමයි ...හැබැයි උන් ඔහොම හිතන්නේ නැහැ.....පටු අදහස් අයින් කරලා පුළුල්ව හිතපන්

    උබලා මානසික අවපතෙන් ගොඩ එන්න බලපන්......උබලා කියන්නේ චෝගම් හින්දා campus වපු එක හරි කියලා ...උබලගේ තියෙන හීනමනෙම තමයි .....

    දැන් නම් හිනමනේ තේරුම හරියටම දැනගෙන දැම්මේ

    Pena ewun kiyapalla me comment ekeyi reply ekayi thiyena wenasa,:nerd:wenasa kiuwe mun dennagen aththatama kuhaka ekaa mokaada kiyala,:frown::angry::frown:andara demala kiyawanne kauda kiyala balala kiyapanko..:angry: yanne koheda malle pol... :lol::lol:ekko kiyana dewal therum ganna bari loku aulak methana mun dennagen ekekuta thiyenawa..:De kauda kiyala kiyapan balanna.. hari uttare kiyana ekaata watinaa taaggak denawa :P:D:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1.මුලින් කිවුවා ....ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා......දැන් කියනවා ඒකාධිපති කියලා.....

    තවටිකකින් උබ මොකක්ද කියන්න හිතන් ඉන්නේ....

    2. එකද දැන් මෙතන තියෙන ලොකුම ප්‍රස්නේ උබට හම්බුන සිගිත්තෝ :P:P

    ඔව්, සමාජවාදෙ කියන්නෙ, ඒකාධිපති පාලන ක්‍රමයක් තමයි. ඒකවත් තේරුන එක ලොකු දෙයක්..:nerd:

    ලන්කාවෙ තියෙන්නෙ අර්ද සමාජවාදී පෙනුමක්. 72 ජනරජ ව්‍යවස්තාව ගෙනාපු වෙලාවෙ ඉඳල නිදහස් පක්ෂෙට අවශ්‍ය වාමාන්ශික පාලනයකට රට ගෙනියන්න..
    11.gif
    වචන වල සමානකම තේරුම උඹ දන්නෙ නැහැ කියලා දන්නව. මේ ටික කිව්වෙ බලන අනිත් උන්ට.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව්, සමාජවාදෙ කියන්නෙ, ඒකාධිපති පාලන ක්‍රමයක් තමයි. ඒකවත් තේරුන එක ලොකු දෙයක්..:nerd:

    ලන්කාවෙ තියෙන්නෙ අර්ද සමාජවාදී පෙනුමක්. 72 ජනරජ ව්‍යවස්තාව ගෙනාපු වෙලාවෙ ඉඳල නිදහස් පක්ෂෙට අවශ්‍ය වාමාන්ශික පාලනයකට රට ගෙනියන්න..
    11.gif
    වචන වල සමානකම තේරුම උඹ දන්නෙ නැහැ කියලා දන්නව. මේ ටික කිව්වෙ බලන අනිත් උන්ට.

    bullshit.jpg
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Pena ewun kiyapalla me comment ekeyi reply ekayi thiyena wenasa,:nerd:wenasa kiuwe mun dennagen aththatama kuhaka ekaa mokaada kiyala,:frown::angry::frown:andara demala kiyawanne kauda kiyala balala kiyapanko..:angry: yanne koheda malle pol... :lol::lol:ekko kiyana dewal therum ganna bari loku aulak methana mun dennagen ekekuta thiyenawa..:De kauda kiyala kiyapan balanna.. hari uttare kiyana ekaata watinaa taaggak denawa :P:D:lol:

    කතා කරල වැඩක් නෑ බන්.. මටනම් මු කියන කිසිම හරුපයක් තේරෙන්නෑ.:rolleyes: එක්කො මුට සිරාවටම මොකක් හරි මානසික අවුලක් තියෙනවා, නැත්තන් මොකක් හරි වෙන යටි අරමුණක් තියෙනව. කොයි වෙලාවෙත් බලන්නෙ මේකෙ ගින්නක් අවුලවන්න. කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි මුන් කොහොම කැම්පස් ගියාද මන්ද ඕයි...:lol::lol::lol:
    ඒක පැත්තක තියමුකො,, දැන් මු ඉන්නෙ USA නම් මොකද්ද ලංකාව ගැන ඔච්චර තියෙන කැක්කුම??
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    කතා කරල වැඩක් නෑ බන්.. මටනම් මු කියන කිසිම හරුපයක් තේරෙන්නෑ.:rolleyes: එක්කො මුට සිරාවටම මොකක් හරි මානසික අවුලක් තියෙනවා, නැත්තන් මොකක් හරි වෙන යටි අරමුණක් තියෙනව. කොයි වෙලාවෙත් බලන්නෙ මේකෙ ගින්නක් අවුලවන්න. කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි මුන් කොහොම කැම්පස් ගියාද මන්ද ඕයි...:lol::lol::lol:
    ඒක පැත්තක තියමුකො,, දැන් මු ඉන්නෙ USA නම් මොකද්ද ලංකාව ගැන ඔච්චර තියෙන කැක්කුම??

    muta mokakhari kaalakanni virus ekak mokekhari ekek inject karala..baahira looke gana thiyena sanwedanaya 0% :dull:(anith ewun kiyana dewal therenne na,wikara kiyawanne),dan e virus eka odu duwala iwarai muge aga pura mata pena widiyata..ithin api makkai ban okata koranne? :rolleyes: eka athakata me wage dial walata (ekama de kochchara kiuwath therenne nathi ewunta) baninnada,gahannada naththam anukampa karannada kiyala mata nam therenne na oi:baffled::baffled::baffled:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    :yes::yes::yes:අද අපේ රටට වෙලා තියෙන තත්වෙට ඔය උගත්තු කියන උනුත් වග කියන්න ඕන.:dull:

    සිරාවට බන්, ඕන එකෙක්ට මේකෙ දාල තියෙන පොස්ට් ටික කියෙව්වම තේරෙනවනෙ ලංකාවේ අධ්‍යාපනයයි දේශපාලනයි එකට පටලවගෙන මුන් කරන්න හදන විනාසේ ගැන..ඇත්තටම මෙතන කුහකයො කවුද කියල තේරුම් ගන්න පුළුවන් එකා තේරුම් ගනී බන්..:):) කැම්පස් ගියාම මුන් හිතන්නෙ කියන කරන හැම දෙයක්ම හරි කියල... ඔය මහන්තත්තකම හින්ද තමයි කවදාහරි ලංකාවෙ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමේ කවද හරි වෙනස් වෙන්නෙ. මොකෝ, කැම්පස් වලින් අවුට් වෙන්නෙ උගත්තුන්ට වඩා වැඩිපුර විප්ලවකාරයෝයි, සමාජවදියෝයි.. උන්ට ඉතින් හැම දේකම වැරදි පැත්ත මිසක් හොද පැත්තක් කවදාවත් පේන්නෙ නෑනෙ. ඇත්තටම කණගාටුයි බන් අපේ රටේ උගත් පරපුර මේ කෙලින පිස්සු විකාර දැක්කම. ඕව ගැන කතා කරන්න ගියොත් අපි ඉතින් අන්තිමට කුහකයො වෙන එක විතරයි වෙන්නෙ...:no::no:
     
    Last edited:

    Machan apith degree kara,goda giya,job karanawa... me wage dial nam dakala na ban habai thawama...:no: mehemath deyak thiyenawa buddimath nowena ugaththu ona tharam innawa habai..:yes: mama ananthawath dakala thiyenawa...habai ehema kaalakanniyek ekka wada karanna nam set wela na thaama..:growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්

    සාන්ති වාදී තපස් රකින්නේ ඉහ මොළ සිදගත් ඕලමොල නිවටුන්
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්

    සාන්ති වාදී තපස් රකින්නේ ඉහ මොළ සිදගත් ඕලමොල නිවටුන්

    රෙද්ද තමයි.. කියන්න ඕන ටික කිව්ව කියල හිතා ගනින්. උබත් එක්ක වාද කරන එකේ කිසිම තේරුමක් නෑ...
     
    thread closed :rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්

    සාන්ති වාදී තපස් රකින්නේ ඉහ මොළ සිදගත් ඕලමොල නිවටුන්

    අනේ ටුකේ නන්නානේ බල්ලො සුකයි මහපාරේ:rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙද්ද තමයි.. කියන්න ඕන ටික කිව්ව කියල හිතා ගනින්. උබත් එක්ක වාද කරන එකේ කිසිම තේරුමක් නෑ...

    අනේ ටුකේ නන්නානේ බල්ලො සුකයි මහපාරේ:rofl::rofl::rofl:

    Capture058.jpg

    මේකද ඔයාලට අන්තිමට කියන්න පුළුවන් උනේ.....කුජීතයි නේද මහත්තයෝ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Capture058.jpg

    මේකද ඔයාලට අන්තිමට කියන්න පුළුවන් උනේ.....කුජීතයි නේද මහත්තයෝ​

    කුජීත උනේ කවුද කියල මේකෙ පොස්ට් ටික දැක්කම ළදරුවෙක්ට උනත් තේරෙනව බන්....

    උබට නොතේරුනාට...​

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුජීත උනේ කවුද කියල මේකෙ පොස්ට් ටික දැක්කම ළදරුවෙක්ට උනත් තේරෙනව බන්....

    උබට නොතේරුනාට...​

    :lol::lol::lol:

    මොකක්ද තේරෙන්නේ .......උබලගේ තියෙන ආත්මාර්ථකාමී ගතියද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බන් උබේ ළදරු මොලේ සයිස් එක..:yes::yes::yes:

    හරි හරි.....කොහොම හරි මතුරුකාවෙන් පිට පැන්නනේ .....

    උඅබලගේ මොලේ හොදයි එකක්නේ කියන්නේ campus වැහුවහම හොදයි කියලා.....:
    P:P:P
     
    manjula009

    Well-known member
  • ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:
    :D සිරා කතාව මොනවා උනත්.:rolleyes:
     
    • Like
    Reactions: BRAGA

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හරි හරි.....කොහොම හරි මතුරුකාවෙන් පිට පැන්නනේ .....

    උඅබලගේ මොලේ හොදයි එකක්නේ කියන්නේ campus වැහුවහම හොදයි කියලා.....:
    P:P:P

    උබලගෙ මානසිකත්වය දිහා බැලුවම වහන එක ඇත්තටම හොදයි කියල තමයි හිතෙන්නෙ.. මොකෝ නැත්තන් උබල වගේ තව කිහිප දෙනෙක් හින්ද සතියක් වහල තියන්න හදන කැම්පස් මාස ගනන් වැහිලා යනව නිකන් පැත්තක ඉන්න එවුන්ගෙ වටින කාලෙත් විනාස කරගෙන...:no::no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හැම රෙද්දටම JVP ගව ගන්න එපා බන්.....campus ගිය අය දන්නවා ....උන්ට වැඩි දෙයක් ඇතුලේ කරන්න බහ කියලා.....මෙතන තියෙන ප්‍රස්නේ අදුර ගන්න ඉස්සෙලා....උන්ට පිකට් කරන්න ඕනිනම් උන් වැහුවත් ඇරියත් පිකට් කරනවා....

    අන්තරේට ඔච්චර බය මොකෝ ආණ්ඩුව.....පිකට් කරනවා කියන්නේ නිතිය කැඩීමක් නෙමේ ....එක මිනිස්සුනේ අයිති වාසිකමක් .....තව බැනපල්ලා...තව බැනපල්ලා ...

    -----pissudha ban , Anthare hitha gena athi unta anduwa bayai kiyala. Ath anduwa baya naha. Mokatadha anduwa baya wenne kiyala , pahadili karanna. Anduwa baya naha. Oyala vadiya dagaluwoth, Anduwa university walata digatama nivadu dei. Athkota private university pihituwanna pahasu vevi. Balu kota anthare thamai ahinsaka students lage maraya vela thiyenne.