ඇයි වහන්නේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..:confused: අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..:yes:

අපි කවුරුත් මේකෙ පොස්ට් දාල තියෙනවද රජයේ විශ්වවිධ්‍යල වැඩක් නෑ, ඕව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන කියල?? නෑනේ.. මුන්ම තමයි ප්‍රයිවට් කැම්පස් අපිට එපා,, ඕවයින් එලියට එන්නෙ ගොන්නු කියල පොස්ට් දදා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙ.. අන්තිමට අපිට බනිනව අපි උන් එක්ක ඉරිසියයි කියල...:dull::dull:මටනම් තේරෙන්නෑ බන්,, ලබ්බේ තොවිලෙ වගේ මේක. මට හිතෙන විදියට මුන්ට මානසික ව්‍යාකුලතාවක් තියෙන්නෙ.. කැම්පස් වල වැඩ වැඩි හින්ද වෙන්නැති..:D:D
:rofl:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හොඳටම රිදිලා:P

තෝ වගේ හිඟන වීඩියෝ එඩිටර් සොන්නයෙක්ට පුලුවන්ද ෆකෝ මං වගේ එකෙක්ට රිද්දන්න? :P අර විස්තර කියපු නෝනා ගෙන් අහ ගනින් ඉතුරු විස්තර ටිකත්... ඊට පස්සේ ලිඳේ පැනහන් ;)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තෝ වගේ හිඟන වීඩියෝ එඩිටර් සොන්නයෙක්ට පුලුවන්ද ෆකෝ මං වගේ එකෙක්ට රිද්දන්න? :P අර විස්තර කියපු නෝනා ගෙන් අහ ගනින් ඉතුරු විස්තර ටිකත්... ඊට පස්සේ ලිඳේ පැනහන් ;)
රිදිලා නැත්නම් කුනුහරුප කියාගෙන අඬන්නෙ ඇයි? කවුද මැරුනෙ?:P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
රිදිලා නැත්නම් කුනුහරුප කියාගෙන අඬන්නෙ ඇයි? කවුද මැරුනෙ?:P

තොපි වගේ සොන්නයන්ට වෙන මොනා කියලා දෙසන්නද බන්? :rofl: හිඟා කාපන් පාරේ ලේන්සුවක් දාගෙන ඔයිට නම්බුයි :P වීඩියෝ එඩිටර් :rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තොපි වගේ සොන්නයන්ට වෙන මොනා කියලා දෙසන්නද බන්? :rofl: හිඟා කාපන් පාරේ ලේන්සුවක් දාගෙන ඔයිට නම්බුයි :P වීඩියෝ එඩිටර් :rofl:
හත්දවසෙ දානෙ කවද්ද:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සම්පූර්ණ විස්තරේ කිව්වේ නැද්ද? මට බැරි උනානේ බන් එඩිටර් කෙනෙක් වෙන්න :(
මචන්, මල් වඩමක් එවන්න ඇඩ්‍රස් එක කියපන් :P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මචන්, මල් වඩමක් එවන්න ඇඩ්‍රස් එක කියපන් :P

ඇඩ්‍රස් එකත් ඇති ඉල්ලගනින්. අනේ තොපි වගේ දිව දෙකේ සර්පයි :rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇඩ්‍රස් එකත් ඇති ඉල්ලගනින්. අනේ තොපි වගේ දිව දෙකේ සර්පයි :rofl:
ඒක නෙමෙයි. ආදාහනය කරනවද? භූමදානෙ කරනවද?:P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඒක නෙමෙයි. ආදාහනය කරනවද? භූමදානෙ කරනවද?:P

උඹ වගේ බයියෙක්ට රිප්ලයි කරන්නෙත් ගේම් දෙන කට්ටිය ඉන්නවා ඒ උන්දැලට පේන්නත් එක්ක. නැතුව උඹ වගේ හිඟන එඩිටර් සොන්නයෙක් එක්ක මොන කතාද බන් මට :D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ වගේ බයියෙක්ට රිප්ලයි කරන්නෙත් ගේම් දෙන කට්ටිය ඉන්නවා ඒ උන්දැලට පේන්නත් එක්ක. නැතුව උඹ වගේ හිඟන එඩිටර් සොන්නයෙක් එක්ක මොන කතාද බන් මට :D
අනිත් අයට පේන්න පෝස්ට් දාන්න රිදිලා:cool:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අනිත් අයට පේන්න පෝස්ට් දාන්න රිදිලා:cool:

හික්ස්. මේ උඹ දන්න දේවල් මට කියපන්කො. ඇයි මට කියන්න එපා කිව්වද? ලොල්. මගේ පුකේ මයිලකුත් වටිනවා බන් ඔයිට වඩා. මේකට නම් සෑහෙන්න රිදෙයි උඹට :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හික්ස්. මේ උඹ දන්න දේවල් මට කියපන්කො. ඇයි මට කියන්න එපා කිව්වද? ලොල්. මගේ පුකේ මයිලකුත් වටිනවා බන් ඔයිට වඩා. මේකට නම් සෑහෙන්න රිදෙයි උඹට :P
මානසික රෝගීන් එක්ක කතාවට යන්න එපා කියලා ඉහලින් ඉල්ලීමක් ආව. මෙතන ඉඳලා උඹ තනියම අනිත් අයට පේන්න පෝස්ට් දාගනින්.. උඹ මොනව කිව්වත් මට රිදෙන්නෙ නැහැ කියලවත් .... එක්කො ඕන නෑ.

good luck
11.gif
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මානසික රෝගීන් එක්ක කතාවට යන්න එපා කියලා ඉහලින් ඉල්ලීමක් ආව. මෙතන ඉඳලා උඹ තනියම අනිත් අයට පේන්න පෝස්ට් දාගනින්.. උඹ මොනව කිව්වත් මට රිදෙන්නෙ නැහැ කියලවත් .... එක්කො ඕන නෑ.

good luck
11.gif
ලොල් ඉහලින්ද ආවේ? :lol: පුළුවන් නම් මේ පණිවිඩයක් දීෆන්කෝ... ගුණමකු කම මතක් කරා කියපන් :D